Aluminium Window Help | ඇලුමිනියම් ජනේල් උදව්වක්
මේ වගේ පොලවේ ඉඳන් පටන් ගන්න 8 1/2' ක් උස 5'ක් පළල ඇලුමිනියම් sliding ජනේලයකට කියක් වගේ යයිද? aluminium වැඩ කරන අය ඉන්නවනම් estimate 1ක් දෙන්න.
අනික් අය එයාලගේ ගෙදර මේ වගේ windows තියෙනවනම් එකේ දිග පළලයි ගිය වියදමයි පොස්ට් කරන්න. ස්තුතියි! 