Ebike හෝ බයිසිකල් ගන්න හිතන් ඉන්න අයට

starkwin88

Junior member
  • Jun 23, 2019
    56
    92
    18
    ඔය වගේ එකක් තියෙනවා .. ජපානෙන් ගෙනාවේ .. පට්ට බරයි බැටරිය නිසා ...

    71rJb-EOngL._AC_SX679_.jpg
    මචන් මන් ගාවත් තියනවා මේකක්. බැටරි එක සවුත්තු වෙල තියෙන්නෙ. ලන්කාවෙ ගන්න තියෙන්නෙ කොහෙද දන්නවද?
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මචන් මන් ගාවත් තියනවා මේකක්. බැටරි එක සවුත්තු වෙල තියෙන්නෙ. ලන්කාවෙ ගන්න තියෙන්නෙ කොහෙද දන්නවද?
    denawada?

    බලපන් මචන් ඉලෙක්ට්‍රොනික් දන්නවනම් උබට තනියම හදාගන්න පුලුවන්

    බලපන් බැෆැන්ග් bafang කියලා මිඩල් මෝටර් එකක් අලී එකේ තියනවා අනික එක තමා කෙලින්ම වීල් එකට එන හබ් මෝටර් hub motor . අනිවාර්‍යෙන් ශිප් කරන උන් ඉන්නවා . ෆුල් චාජ් එකෙන් සිංහල් බැට්‍රි නම් 60 එකට උබේ බයික් එක බෑ උබේ පොල්ල රවුම් නිසා ෆැලැට් වෙන්න ඕනේ බෝඩ් එක මවුන්ට් කරන්න බැට්‍රි එකට. උබේ එකට හරියන්නේ 120km ත්‍රිකෝනාකාර සැක් බැග් එකේ තියන එක ඒක උඩ පොල්ලේ යටට එල්ලම තියෙන්නේ බැග් එක්ක . හදන්න කොමත් ලකශයක් දෙකක් යයි ඒත් බන් වටිනවා මේ කාලේ ලෙසටම . හොද බිස්නස් එකක් අනික උබටම හදන්න පුලුවන් නම් . සල්ලි තියනවනම් කෙලින්ම බයික් එක පිටින් ගේන්න පුලුවන් බන්
    500w 48v kit eka 108$ without battery
    battery ekata 237$ 12.6ah
    ------ Post added on May 25, 2022 at 7:22 PM
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    $ තමා කේස් එක :baffled:
    එළකිරි එකේ ඉන්වෙස්ටර් පොර්ටල් එකක් දාමු. ඉන්වෙස්ට් කරන්න අය ඉඳියි හරි බිස්නස් ප්ලෑන් එකක් එක්ක ප්රෝෆිට් share වෙන්නේ කොහොමද කියලා දැම්මොත්.
     
    • Like
    Reactions: King_cobra

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    තෙල් මිල වැඩි උනාට කමක් නෑ සතියක් යනකොට ඕවට හුරු වෙනවා.මම හෙලිකොට්ටරේ යන්නම්
     

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    Bicycle වලට ටැක්ස් නෑ නේ ද බන්?
    අපිට රටින් ගෙන්නන්න පුළුවන් ද?

    @CustomsLife ටැක්ස් තියනවනම් මචං HS code ඒක දාන්න පුළුවන් ද
    ------ Post added on May 25, 2022 at 3:28 PM
    Screenshot_20220526-004046.jpg

    See the 8712 subheadings machan...den ithin ahanna epa badu kohomada thiyenne kiyala..hehe..lankawe aiyalage widiya dannawaneh...spareparts tanki asse hari aran enawa..used bicycles parts genath mehe hai karana scene eka godak karanne man danna tharamin.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Sugath cycle
    071 820 4631
    https://goo.gl/maps/8zXwmDm3sFKT4LjN7

    මෙතන බයිසිකල් යායක් තියෙනවා සිංහලු. ඇමරිකන්, ජපන් හොද බ්‍රෑන්ඩ්ස්.
    :baffled: හම්මේහ් ගිනි ගණන් යකූ දැන් බයිසිකල්. ඔතන බැලුවා 75000/= යි.
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    මාත් මගේ ජපනාට හුලන් ගහල cable replace කරලා ගත්ත එහෙ මෙහෙ යන්න . :P . මේ තියන තත්ත්වෙත් එක්ක පාර අයිනේ නවත්තල කඩේකට වත් යන්න බයය් නේ බන් . උස්සනවනේ:dull: