Ebike හෝ බයිසිකල් ගන්න හිතන් ඉන්න අයට

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,959
    11,693
    113
    13-BE61-D1-C62-A-4-B9-F-B918-659-F2148-EE03.jpg

    Mage cycle 1
    Giant Escape R3
     
    • Like
    Reactions: planner123 and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    Thanks brother..keyak wage wenawada
    මල්ලි තමා ලංකාවට එව්වේ .. දැන් අවුරුදු 2ක් විතර වෙනවා ...85ක් විතර උනා මං හිතන්නේ .. සවිශක්තිය නම් හොදයි .. බැට්‍රිය නිසා බරයි ටිකක් ...
     
    • Like
    Reactions: lakmal8888

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මම, උඹ, අපි බයිසිකල් පදින්න ඕන ඇයි...? -
    කියල thread ඒකක් දාපල්ලකො කව්රු හරි...

    මමත් යතුරු පැදියෙන් - පා පැදියට මාරු වුණා.
    අඩු මිළට කාර් හොයපු අපිට වෙච්ච දෙයක්.... :cry::unsure:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,959
    11,693
    113
    keeyada machan?
    28,500

    මම, උඹ, අපි බයිසිකල් පදින්න ඕන ඇයි...? කියල thread ඒකක් දාපල්ලකො කව්රු හරි...

    මමත් යතුරු පැදියෙන් - පා පැදියට මාරු වුණා.
    අඩු මිළට කාර් හොයපු අපිට වෙච්ච දෙයක්.... :cry::unsure:
    mama dannada?
    ------ Post added on May 25, 2022 at 8:45 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    Lankawata ship karanne nea ban

    Elakiri ekenma dekala awurudu keepekata kalin japan bike ekak gaththa (Miyata ekak).

    eka repair karala gathatha koodekuth daala.

    Peddle assist conversion kit ekak hoyanawa order karala geanna. hambune nea thama.
    ------ Post added on May 25, 2022 at 6:38 AM

    View attachment 172478
    බලපන් මචන් ඉලෙක්ට්‍රොනික් දන්නවනම් උබට තනියම හදාගන්න පුලුවන්

    බලපන් බැෆැන්ග් bafang කියලා මිඩල් මෝටර් එකක් අලී එකේ තියනවා අනික එක තමා කෙලින්ම වීල් එකට එන හබ් මෝටර් hub motor . අනිවාර්‍යෙන් ශිප් කරන උන් ඉන්නවා . ෆුල් චාජ් එකෙන් සිංහල් බැට්‍රි නම් 60 එකට උබේ බයික් එක බෑ උබේ පොල්ල රවුම් නිසා ෆැලැට් වෙන්න ඕනේ බෝඩ් එක මවුන්ට් කරන්න බැට්‍රි එකට. උබේ එකට හරියන්නේ 120km ත්‍රිකෝනාකාර සැක් බැග් එකේ තියන එක ඒක උඩ පොල්ලේ යටට එල්ලම තියෙන්නේ බැග් එක්ක . හදන්න කොමත් ලකශයක් දෙකක් යයි ඒත් බන් වටිනවා මේ කාලේ ලෙසටම . හොද බිස්නස් එකක් අනික උබටම හදන්න පුලුවන් නම් . සල්ලි තියනවනම් කෙලින්ම බයික් එක පිටින් ගේන්න පුලුවන් බන්
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    හබ් මෝටර් තමා සෙට් වෙන්නේ බන්
    https://www.alibaba.com/product-det...ferlist.topad_creative.d_title.2cec2e5bAYrynf

    direct සප්ලයර් ගෙන් ෂිප් කරනවා නම් ගාන වැඩි freight forwarder කෙනෙක් සෙට් කරගෙන ලංකාවට ගෙන්නන එක තමා ලාබම
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    හබ් මෝටර් තමා සෙට් වෙන්නේ බන්
    https://www.alibaba.com/product-det...ferlist.topad_creative.d_title.2cec2e5bAYrynf

    direct සප්ලයර් ගෙන් ෂිප් කරනවා නම් ගාන වැඩි freight forwarder කෙනෙක් සෙට් කරගෙන ලංකාවට ගෙන්නන එක තමා ලාබම
    ට්‍රයි , පොටෙන්සියල් බිස්නස්
     
    • Like
    Reactions: King_cobra

    udarakahata

    Active member
  • Sep 4, 2012
    173
    67
    28
    38
    Lumala ekak gaththa, 22,500k wage wune front shock ekath ekka. awulak na danatanam. parts hoyannath lesiy. salli thiyena welawak balala hoda seat ekak set karagannawa. japan ekaka quality eka nathi wei, habai gewana ganata watinawa.
    Hybrid or mountain bike? any pics?
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    බලපන් මචන් ඉලෙක්ට්‍රොනික් දන්නවනම් උබට තනියම හදාගන්න පුලුවන්

    බලපන් බැෆැන්ග් bafang කියලා මිඩල් මෝටර් එකක් අලී එකේ තියනවා අනික එක තමා කෙලින්ම වීල් එකට එන හබ් මෝටර් hub motor . අනිවාර්‍යෙන් ශිප් කරන උන් ඉන්නවා . ෆුල් චාජ් එකෙන් සිංහල් බැට්‍රි නම් 60 එකට උබේ බයික් එක බෑ උබේ පොල්ල රවුම් නිසා ෆැලැට් වෙන්න ඕනේ බෝඩ් එක මවුන්ට් කරන්න බැට්‍රි එකට. උබේ එකට හරියන්නේ 120km ත්‍රිකෝනාකාර සැක් බැග් එකේ තියන එක ඒක උඩ පොල්ලේ යටට එල්ලම තියෙන්නේ බැග් එක්ක . හදන්න කොමත් ලකශයක් දෙකක් යයි ඒත් බන් වටිනවා මේ කාලේ ලෙසටම . හොද බිස්නස් එකක් අනික උබටම හදන්න පුලුවන් නම් . සල්ලි තියනවනම් කෙලින්ම බයික් එක පිටින් ගේන්න පුලුවන් බන්
    Ado thanks machan. uba SME kenek wage meake. will talk to you.

    uba kiyaddi hoyala balanna one kiyala hithuna.

    @Don GasCan

    Mokadda ban mea Freewheel Rear/ Cassette Rear/ Front Motor kiyanne
    ------ Post added on May 25, 2022 at 10:52 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    Ado thanks machan. uba SME kenek wage meake. will talk to you.

    uba kiyaddi hoyala balanna one kiyala hithuna.

    @Don GasCan

    Mokadda ban mea Freewheel Rear/ Cassette Rear/ Front Motor kiyanne
    ------ Post added on May 25, 2022 at 10:52 AM
    මිඩල් එක මචන් , ඉස්සර පැඩල් එක ගලවල උන් දෙන පැඩල් එකත් එක්ක මෝටර් එක එනවා . ලේසි වැඩක් පොඩ්ඩක් වින්කල් බුවෙක් අල්ලන් කරගන්න. එකේ ලොකු විල් එක සිංගල් ජියර් එක්ක ස්පින් වෙනවා උබට ස්පීඩ් එජස්ට් කරන්න අතින් පුලුවන් 50kmph වගේ යන්න පුලුවන් ටොප් ස්පීඩ් එකේ එත් බැට්‍රි බහිනවා වේගෙන් . ලෝ ජියර් එකේ 30 වගේ යන්න පුලුවන් පස්සට 7 දාල . පැඩල් සපෝට් සහ බටන් දෙකම එනවා එකම මෝටර් එකේ

    මේන්ටෙනස් ටිකක් වැඩී , ගලවන්ම අපහසුයි එත් ආයේ අයේ සවිස් කරලා නයිලෝන් ජියර් , ප්ලේට් දාල දුවන්න පුලුවන් . නයිලොන් එකක් ඩොලර් 10 -15 වගේ .

    හබ් එක මචන් පස්සේ හෝ ඉස්සර විල් එකටම එන මොටර් එක . විල් එක තමා ස්පින් වෙන්නෙ එක පැඩල් සපොට් කරන්න ඕනේ යන්න , සම හර ඒවා බටන්

    හබ් එක මේන්ටෙනස් ලේසි, කෙල උනොත් රෝදෙම ගේන්න ඕනේ. මොකද ඒක ගලවල හදන්න බෑ . දැන් ට්‍රෙන්ඩින් මේක . අනික ලාභයි ෆික්ස් එකත් ලේසි

    :P ලංකාවේ ebike මාර්කට් එක හැදීගෙන එන්නේ
    දැන් පටන් ගනින් අනිවා හොද බිස්නස් එකක්
    ------ Post added on May 25, 2022 at 11:14 AM