Torrents to direct

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113

    මචන් මේකේ Seeds අඩුයි. පුළුවන් නම් direct link එකක් දෙන්න.

    http://kickass.to/band-of-brothers-miniseries-2001-bluray-540p-qebs-aac-mp4-fasm-t5247878.html

    ada dennam

    :love::love::love: man hithuwe wade atha arala kiyala.thanx mcn.. :):):)

    matath wena wada thiyenawane bun. meka witharak neweine mage wade e hinda ithin free welaawata thamai karanne :)
     
    • Like
    Reactions: hitmanrock

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තව අර වගේ ටියුටෝරියල් සෙට් එකක් තියෙනවා. මම මේ කල්පනා කලේ දානවද නැද්ද කියලා බං. 9 G.B විතර තියෙනවා ඔක්කොම ටික එකතු කරලා ගත්තම. :( :(
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,628
    3,336
    113
    Bandarawela
    matath wena wada thiyenawane bun. meka witharak neweine mage wade e hinda ithin free welaawata thamai karanne :)

    dawas 4k 5k withara tread eka up wenne natuwa tibbane.ekai man ehema hithuwe.:) mcn, 6GB wage rar ekak dunnoth eke athule thiyena selected ewa witarak ganna puluwan weida?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    තව අර වගේ ටියුටෝරියල් සෙට් එකක් තියෙනවා. මම මේ කල්පනා කලේ දානවද නැද්ද කියලා බං. 9 G.B විතර තියෙනවා ඔක්කොම ටික එකතු කරලා ගත්තම. :( :(

    daapan mama dl karala dennam :)
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පලවැනි වතාව උද්ව්වක් ඉල්ලන්නෙ මේකෙන් :)
    මට adobe illustrator cs4 full version එකක් හොයලා දෙනවද
    මම ටොරන්ට් ගැන වැඩිය දන්නෙ නැ

    http://kickass.to/adobe-illustrator-cs4-v14-0-key-s-wl-t3918463.html#main මේක අවුලක් නැද්ද පුලුවන් තරම් ඉක්මනට දෙනවද මේකෙ අවුලක් තියෙනවා නම් cs4 වෙන එකක් හොයල දෙනවද ලොකු උදව්වක්
    ජයවේවා
    11.gif

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    පලවැනි වතාව උද්ව්වක් ඉල්ලන්නෙ මේකෙන් :)
    මට adobe illustrator cs4 full version එකක් හොයලා දෙනවද
    මම ටොරන්ට් ගැන වැඩිය දන්නෙ නැ

    http://kickass.to/adobe-illustrator-cs4-v14-0-key-s-wl-t3918463.html#main මේක අවුලක් නැද්ද පුලුවන් තරම් ඉක්මනට දෙනවද මේකෙ අවුලක් තියෙනවා නම් cs4 වෙන එකක් හොයල දෙනවද ලොකු උදව්වක්
    ජයවේවා
    11.gif

    https://www.firedrive.com/file/38AB017EB5BF2B8A
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළ මචං සීඩ්ස් නම් පට්ට අඩුයි. මේකටත් අපි ත්‍රෙඩ් එකක් දාමු. මම කලින් වගේම ටයිප් කරලා එවන්නම් උඹ දාහන්. Adobe Illustrator Tutorials සෙට් එකක් මෙතන තියෙන්නේ බං පිළිවෙලට.

    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි මචන් ලොකුම උදව්වක් කලෙ :)

    එළ මචං සීඩ්ස් නම් පට්ට අඩුයි. මේකටත් අපි ත්‍රෙඩ් එකක් දාමු. මම කලින් වගේම ටයිප් කරලා එවන්නම් උඹ දාහන්. Adobe Illustrator Tutorials සෙට් එකක් මෙතන තියෙන්නේ බං පිළිවෙලට.

    මට වැදගත් වෙයි ඒත් සයිස් එක තමයි අවුල::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නියමයි මචන් ලොකුම උදව්වක් කලෙ :)

    මට වැදගත් වෙයි ඒත් සයිස් එක තමයි අවුල::baffled:

    හිටපන් ෆයර් අප් කරලා ඩිරෙක්ට් දුන්නම බා ගනින් ඩයලොග් වලින්. උඹ එහෙම දාපු Photography Thread එක දැක්කේ නැද්ද බං මූ දාපු. එහෙම දාලා දෙන්නම් මෙයා අප් කරලා දුන්නම. ඩයලොග් කාර්ඩ් 50 දෙකකින් බා ගනින්. මට නම් අදාලා නෑ මේවා. මම කම්පියුටර් එකක් අහලකින් යන ෆීල්ඩ් එකක් එක්ක නෙමෙයි බං ඉන්නේ. ඒත් මම ආසයි මාරෙට මේවා ඉගෙන ගන්න. වෙලාවක් නෑ ඒකට. මේ වගේ එකක් බලාගෙන තනියම රෑට හරි ඉගෙන ගන්න පුලුවන් නේ බං.