නයිට් ක්ලබ් වෙන්ඩ පොෂ් ගොඩ සුද්දන්ට රිදෙ&#3514

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City

    නයිට් ක්ලබ් වෙන්ඩ පොෂ් ගොඩ සුද්දන්ට රිදෙයි සෑහෙන්න

    මෙන්න ලින්ක් එක මේක රීපොස්ට් නම් සමාවනු මැන .එසේ නොවේ නම් ඉතිං බලලා අදහස් කියන්නකෝ

    https://www.facebook.com/photo.php?v=557237271063917
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තනි ඇහැට ඇඩෙනව ඕයි :lol: විලි ලැජ්ජාවේ බෑ. හෙලුවෙන් ගම වටේ දුවන්න හිතෙනවා මේව දැක්කම :baffled:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    පොෂ් කළු සුද්දන්ට රිදෙයි බොග යන්න.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Eka porak . Oya wagema suddanta wada elata english katha karana unuth innawa. Dan lankawe:) sirawatama ay machanla club yana unuth ekka thara ? Unta eka posh na un loku oluwenuth na noyana unui hitane un posh wena yanawa kiyla . Un enjoy karana widiya e . Gam wala band awama oya minissu natanne nadda pissuwen wage? E wage col un night life ekata yanne club. Mulin kalisam kamisa adiddith oya night club pub walata banina wage un bana posh wena kalisam kamisa adinawa national suit eka natuwa kiyla dan blpan eka kollek inawada national gahala. Job ekata ena:P oya banina unma dawasaka club yai kalisam anda wagema:lol:
     
    Last edited:
    • Like
    Reactions: rukshan86

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Eka pirak . Oya wagema suddanta wada elata english katha karana unuth innawa. Dan lankawe:) sirawatama ay machanla club yana unuth ekka thara ? Unta eka posh na un loku oluwenuth na noyana unui hitane un pish wena yanawa kiyla . Un enjoy karana widiya e . Gam wala band awama oya minissu natanne nadda pissuwen wage? E wage col un night life ekata yanne club. Mulin kalusam kamisa adiddith oya night club pub walata banina wage un bana pisk wena kalisam kamisa adinawa national suit eka natuwa kiyla dan blpan eka kollek inawada national gahala. Job ekata ena:P oya banina unma dawasaka club yai kalisam anda wagema:lol:

    ඒකත් වෙනම සංස්කෘතියක්. ආතල් එකක්. ඒ අස්සේ පොෂ් වෙන්න රිංගන උනුත් ඉන්නවා. නොගැලපෙන උන්. තමන්ට ගැලපෙන තැන ඉන්න ඕනෙ තමන්ට ගැලපෙන දේ කරන්න ඕනෙ :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    Eka porak . Oya wagema suddanta wada elata english katha karana unuth innawa. Dan lankawe:) sirawatama ay machanla club yana unuth ekka thara ? Unta eka posh na un loku oluwenuth na noyana unui hitane un posh wena yanawa kiyla . Un enjoy karana widiya e . Gam wala band awama oya minissu natanne nadda pissuwen wage? E wage col un night life ekata yanne club. Mulin kalisam kamisa adiddith oya night club pub walata banina wage un bana posh wena kalisam kamisa adinawa national suit eka natuwa kiyla dan blpan eka kollek inawada national gahala. Job ekata ena:P oya banina unma dawasaka club yai kalisam anda wagema:lol:

    මචං මට නටිට් කල්බ් එක්ක තරහක් නැහැ .පොඩ්ඩක් ටටිටල් එක ආයෙත් කියවපන් .මම කියලා තියෙන්නේ නයිට් ක්ලබ් වෙන්ඩ පොෂ් ගොඩ සුද්දන්ට කියලා .ඒ කියන්නේ මචං අපි පොඩි කාලේත් නයිට් කල්බ් ගිය උන් හිටියා .උන් යනවා කියලා දන්නවා උනාට අපි උන් කරන එව්වා දැක්කේ නැහැ .මොකද ඒක වෙනම සමාජයක් .අද වගේ ඒ කාලේ ෆේස්බුක් නැහැ නේ වැඩිය .තිබ්බත් සමහරක් ෆීචර්ස් ඇඩ් වෙලා තිබ්බේ නැහැ අද වගේ .ඉතිං අද වෙල තියෙන්නේ මේ සමාජ ජාල සයිට් හරහා පොෂ් කට්ටියගේ වැඩ ගමේ බයියියන්ට පේනවා සහ ලින්ක් වෙනවා .අන්න එහෙම උනාහම අර ගමේ බයියලා හිතනවා පොෂ් වෙන්න නයිට් කල්බ් ගියහම ඇති කියලා .මම පහර ගහන්නේ අන්න ඒ වගේ එවුන්ට .මොකද එදා ඉඳන් ඔය සංස්කෘතියේ ඉන්න එවුන්ගෙන් අපිට වැඩක් නැහැ .ඒත් මේ ඊයේ පෙරේදා ඉඳන් ෆොර්ම් වෙච්ච කබුස්ලැ එක්ක මට තියෙන්නේ පුදුම තරහක් .අන්න උන්ට තමා මම මේ ගහන්නේ .
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    යාළුවා;16757329 said:
    ඒකත් වෙනම සංස්කෘතියක්. ආතල් එකක්. ඒ අස්සේ පොෂ් වෙන්න රිංගන උනුත් ඉන්නවා. නොගැලපෙන උන්. තමන්ට ගැලපෙන තැන ඉන්න ඕනෙ තමන්ට ගැලපෙන දේ කරන්න ඕනෙ :yes:

    Etin apita moko ban api gihin ape fun eka aran awama iwarai moko kali balana pansa yana un inne. Apita moko anith un mokata awama Oya club walata banina un short dress gahapu kellek dakka gaman kanna wage balanawa . Oya club wala inna un ganan gannewath na . Short dress adina godak kello eka van wala natnam three wheel wala yane oya mental illness un eka bus wala wala yana bari nisa kellek short andot eki baduwak kiyla hitana gonnu ina ratak meka Mekai wela tiyenne godak job nokara un oya tikak trendy kello dakkama talk krnat bayai ath un oya anith kellanta wada un friendly. Ath ape un unta baninawa. Corporate parties walata outa wada fun wada tiynawa job krnakota oya banina unuth ewata set wei
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    බලන් යනකොට මේකේ ඉන්නෙම ක්ලබ් බහින උන් නේ..ක්ලබ් කියන වචනේ ඇහුනත් ඇති දූවගෙන එනවා රිදිලා..:lol::lol:ගොඩයන්ටට මැජික් වගේ ඇති ක්ලබ් එක..:lol::lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මචං මට නටිට් කල්බ් එක්ක තරහක් නැහැ .පොඩ්ඩක් ටටිටල් එක ආයෙත් කියවපන් .මම කියලා තියෙන්නේ නයිට් ක්ලබ් වෙන්ඩ පොෂ් ගොඩ සුද්දන්ට කියලා .ඒ කියන්නේ මචං අපි පොඩි කාලේත් නයිට් කල්බ් ගිය උන් හිටියා .උන් යනවා කියලා දන්නවා උනාට අපි උන් කරන එව්වා දැක්කේ නැහැ .මොකද ඒක වෙනම සමාජයක් .අද වගේ ඒ කාලේ ෆේස්බුක් නැහැ නේ වැඩිය .තිබ්බත් සමහරක් ෆීචර්ස් ඇඩ් වෙලා තිබ්බේ නැහැ අද වගේ .ඉතිං අද වෙල තියෙන්නේ මේ සමාජ ජාල සයිට් හරහා පොෂ් කට්ටියගේ වැඩ ගමේ බයියියන්ට පේනවා සහ ලින්ක් වෙනවා .අන්න එහෙම උනාහම අර ගමේ බයියලා හිතනවා පොෂ් වෙන්න නයිට් කල්බ් ගියහම ඇති කියලා .මම පහර ගහන්නේ අන්න ඒ වගේ එවුන්ට .මොකද එදා ඉඳන් ඔය සංස්කෘතියේ ඉන්න එවුන්ගෙන් අපිට වැඩක් නැහැ .ඒත් මේ ඊයේ පෙරේදා ඉඳන් ෆොර්ම් වෙච්ච කබුස්ලැ එක්ක මට තියෙන්නේ පුදුම තරහක් .අන්න උන්ට තමා මම මේ ගහන්නේ .

    Hm ow mach uba hari dan ehema set ekakuth inawa oya nikan hawasatath shades dagena yanne. Onawata wada perfume dan yanne phone show off karane. Hmm man danna godak educated high profile job krna kello kollo ona taram club yanawa . Oya api hithuwata wadted teen un kilya club inne un age 14n ol iwarai. 15. N 16 n al iwarai 20 di deg gahala. Un oya club giyat unge wada kraganawa posh wenna yana un tiyena salli nasti karan gihin jewitheth awul karaganawa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    බලන් යනකොට මේකේ ඉන්නෙම ක්ලබ් බහින උන් නේ..ක්ලබ් කියන වචනේ ඇහුනත් ඇති දූවගෙන එනවා රිදිලා..:lol::lol:ගොඩයන්ටට මැජික් වගේ ඇති ක්ලබ් එක..:lol::lol:

    මචං මට මෙතන එක දෙයක් තේරුණා .මේ කල්බ් වලට පක්ෂව කහින උන් ඉන්නවා නේ ? මුන් ඔක්කෝම ඊයේ පෙරේදා කල්බ් දැකපු අනාථයෝ එකෝඅ අවුරුද්දකට දෙතුන් සැරයක් ක්ලබ් දකින මාස් පඩි අනාථයෝ .මේ ඔක්කොමේ ෆොර්ම් වෙන්න ගත්තේ යුද්ධෙන් පස්සේ මචං .තව සෙට් එකක් ඉන්නවා මේ ඊයේ පෙරේදා සොෆ්ට්වෙයාර් කොර්සස් වලට සෙට් වෙලා කම්පියුටර් ගේම් දැකපු උන්. උන් හිතන් ඉන්නේ උන්ට වඩා එවුන් නැහැ වගේ .තව සෙට් එකක් ඉන්නවා ටීවී සීරියස් බලලා පොෂ් වෙන්න දඟලන උන් .ඒත් මේ ඊයේ පෙරේදා .මුන්ට අපේ හිස්ටරිය කියන්න ගත්තොත් එතනම ගූ යයි .
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Etin apita moko ban api gihin ape fun eka aran awama iwarai moko kali balana pansa yana un inne. Apita moko anith un mokata awama Oya club walata banina un short dress gahapu kellek dakka gaman kanna wage balanawa . Oya club wala inna un ganan gannewath na . Short dress adina godak kello eka van wala natnam three wheel wala yane oya mental illness un eka bus wala wala yana bari nisa kellek short andot eki baduwak kiyla hitana gonnu ina ratak meka Mekai wela tiyenne godak job nokara un oya tikak trendy kello dakkama talk krnat bayai ath un oya anith kellanta wada un friendly. Ath ape un unta baninawa. Corporate parties walata outa wada fun wada tiynawa job krnakota oya banina unuth ewata set wei

    එහෙම ටයිප් එකක් තියෙනව. අවුලක් නෑ. ඒක උන්ගෙ ජීවිතේ... උඹ කියනව වගේ ඒ වගේ කෙල්ලක්, කොල්ලෙක් දැක්කම පිළිකුල් කරන ගොන් හුට්ටල සෙට් එකකුත් ඉන්නව.... එක එක මානසික මට්ටම්නෙ බං..... :dull:
    උන් උන්ගෙ ලෝකෙ උන්ගෙ සමාජෙ උන්ගෙ රටාවට ජීවත් වෙනවා. ආතල් ගන්නව. උනුත් සාමන්‍ය මිනිස්සු. කොල බොක්කෙන්ම බොක්කවල් ඉන්නවා. සිරා පොරවල්. ජීවිතේ ගැන ලොකුවට හිතන්නත් ඕනෙ නැති නිසා බොක්ක කඩල දෙන පොරවල් ඉන්නෙ සමහරු...
    4.gif

    අනිත් පැත්තත් ඒ වගේ තමයි. හොඳ මිනිස්සු, නරක මිනිස්සු හැමතැනම ඉන්නවනෙ...
    :(

    ඒත් ඔය අතරෙ පොෂ් වෙන්න ගිහින් බඩුවෙච්ච උනුත් ඉන්නවා :baffled: ගොන්කම නිසා ජීවිතේ අනාථ කරගන්නව ගොඩේ පොෂ් ඩයල්. පව් උන්. මට නං කමක් නෑ. මට නං උන් පව් නෑ. ඒකයි මොකුත් නොකියන්නෙ. :lol: ඉල්ලගන පුකේ ගාගන්න උන් ගැන මොකටද අපට :baffled:
    නොදන්න කමට කරනවද කියල දන්නේ නෑ. ඒත් ඉතින් නොදන්නකමට කරනවානං කරන්න දේකුත් නෑ. සොරිඩොට්කොම්. අපිට වෙලා නෑ ඒ වගේ උන්ව බේර බේර ඉන්න. :baffled::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බලන් යනකොට මේකේ ඉන්නෙම ක්ලබ් බහින උන් නේ..ක්ලබ් කියන වචනේ ඇහුනත් ඇති දූවගෙන එනවා රිදිලා..:lol::lol:ගොඩයන්ටට මැජික් වගේ ඇති ක්ලබ් එක..:lol::lol:

    මම නං කියන්නෙ කැසිනෝ පවා දාන්න ඕනෙ. ආතල් එකක් ගන්න ක්‍රම තියෙන්න එපැයි. :love:
    ඒක හොඳටද නරකටද පාවිච්චි කරන්නෙ කියන එක මිනිස්සු තීරණය කරන්න ඕනෙ.
    ඒ වගේම හොඳින්ද නරකින්ද ක්‍රියාත්මක වෙන්නෙ කියන එක රජය සහ නීතිය බලාගන්න ඕනෙ.
    හැම දේම හොඳ නරක කියන දේ තියෙනවා. ඕක දැම්ම කියලත් වැඩි වෙනසක් වෙන්නෙ නෑ.:rolleyes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    යාළුවා;16757465 said:
    එහෙම ටයිප් එකක් තියෙනව. අවුලක් නෑ. ඒක උන්ගෙ ජීවිතේ... උඹ කියනව වගේ ඒ වගේ කෙල්ලක්, කොල්ලෙක් දැක්කම පිළිකුල් කරන ගොන් හුට්ටල සෙට් එකකුත් ඉන්නව.... එක එක මානසික මට්ටම්නෙ බං..... :dull:
    උන් උන්ගෙ ලෝකෙ උන්ගෙ සමාජෙ උන්ගෙ රටාවට ජීවත් වෙනවා. ආතල් ගන්නව. උනුත් සාමන්‍ය මිනිස්සු. කොල බොක්කෙන්ම බොක්කවල් ඉන්නවා. සිරා පොරවල්. ජීවිතේ ගැන ලොකුවට හිතන්නත් ඕනෙ නැති නිසා බොක්ක කඩල දෙන පොරවල් ඉන්නෙ සමහරු...
    4.gif

    අනිත් පැත්තත් ඒ වගේ තමයි. හොඳ මිනිස්සු, නරක මිනිස්සු හැමතැනම ඉන්නවනෙ...
    :(

    ඒත් ඔය අතරෙ පොෂ් වෙන්න ගිහින් බඩුවෙච්ච උනුත් ඉන්නවා :baffled: ගොන්කම නිසා ජීවිතේ අනාථ කරගන්නව ගොඩේ පොෂ් ඩයල්. පව් උන්. මට නං කමක් නෑ. මට නං උන් පව් නෑ. ඒකයි මොකුත් නොකියන්නෙ. :lol: ඉල්ලගන පුකේ ගාගන්න උන් ගැන මොකටද අපට :baffled:
    නොදන්න කමට කරනවද කියල දන්නේ නෑ. ඒත් ඉතින් නොදන්නකමට කරනවානං කරන්න දේකුත් නෑ. සොරිඩොට්කොම්. අපිට වෙලා නෑ ඒ වගේ උන්ව බේර බේර ඉන්න. :baffled::lol:
    Ow posh wenna gihin winasa unu un ona taram . Godak un hithane me anith un club walata denna yanawa kiyla .mata tiyena prashne un ekekwath company wala job karana un neweda kiyala? Job karana un nam dannawa company wala corporate parties , clients lata dena cocktail paties dealer parties. Celebration. Walath oya okkoma tiyenawa bar dance floor wth dj hangout area club wala weba sakata tiyene dark area eka witarai . Ath kattiya banine 2009 pase posh una ewunlu . Club walata dena yana one na hari company eka job set una data club giya wage tama . Edata oya banina un national kit gahai kiyala mata hithenawa nikamata
     
    උඹ කියන්නෙ දැන් අර සමාජ මට්ටමේ ඉඳන් නෙමේ. ඔෆීෂියල් මට්ටෙමන් යන උන් ගැනනෙ. ඉතින් එකෙත් වරදක් නෑ. තමන් තමන්ට ගැලපෙන විදියට ආතල් එක ගන්න ඕනෙ කිව්වෙ ඒකයි. ඔෆීෂියල් උනාම අපි ඒවට සහභාගී වෙන්න ඕනෙ. නැත්තන් චාටර්නෙ. අපිත් ආතල් එකක් අරගන්න ඕනෙ එකෙන්. තමන්ට ඒ ජීවිතේ ආතල් නං පවුල් පසුබිමටත් ගැලපෙනවනන් ආතල් එක දිගටම ගත්තත් අවුලක් නෑ. අපිත් ඕවට ගිහින් ඉන්නවා පූස් පැටව් වගේ. නැත්තන් විලි ලැජ්ජයිනෙ :rofl:මම ඔය කොටසව පහල ගොඩට දැම්මෙ නෑ.:no:
    හැබැයි ඔය උන් අතරෙත් ඕනවට වඩා දඟලන උන් නැතුවම නෙමේ.:baffled: ඔෆිස් එකෙන් පාටි එකකට ක්ලබ් එකකට ගිහින් ඇවිත් හෙන රස කරලා මම තමා පොර, ස්ක්ර්වී වගේ උඹලට කොහෙන්ද මේව කියන උන් සෙට් එකකකුත් ඉන්නව.:baffled: උන්නම් වැටෙන්නෙ පල්ලහ තියෙන ගොඩට තමා. :dull:

    ඒත් ඔය අතරෙ පොෂ් වෙන්න ගිහින් බඩුවෙච්ච උනුත් ඉන්නවා :baffled: ගොන්කම නිසා ජීවිතේ අනාථ කරගන්නව ගොඩේ පොෂ් ඩයල්. පව් උන්. මට නං කමක් නෑ. මට නං උන් පව් නෑ. ඒකයි මොකුත් නොකියන්නෙ. :lol: ඉල්ලගන පුකේ ගාගන්න උන් ගැන මොකටද අපට :baffled:
    නොදන්න කමට කරනවද කියල දන්නේ නෑ. ඒත් ඉතින් නොදන්නකමට කරනවානං කරන්න දේකුත් නෑ. සොරිඩොට්කොම්. අපිට වෙලා නෑ ඒ වගේ උන්ව බේර බේර ඉන්න. :baffled::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    monawada machan owwa athule wenne?? mannan siraawata danne nethi nisai ahanne...:eek:
    ගිහින් බලපන්. දැන් ඕක ටයිප් කරලා පැහැදිලි කරනවා කියන්නෙ නිකන් මොන්ටිසෝරි බබෙක්ට කම්බයින්ඩ් මැත්ස් උගන්නනව වගේ වැඩක් :baffled:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ පැත්තෙ සුද්දෙක් ඉන්නවා ඌ පොඩි කාලේ ඉදන් ලංකාවේ සිංහල ලෙසටම ‍පුලුවන් මුත් එ වගේ ඩයල් එකක්ද කොහේ .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචං මට මෙතන එක දෙයක් තේරුණා .මේ කල්බ් වලට පක්ෂව කහින උන් ඉන්නවා නේ ? මුන් ඔක්කෝම ඊයේ පෙරේදා කල්බ් දැකපු අනාථයෝ එකෝඅ අවුරුද්දකට දෙතුන් සැරයක් ක්ලබ් දකින මාස් පඩි අනාථයෝ .මේ ඔක්කොමේ ෆොර්ම් වෙන්න ගත්තේ යුද්ධෙන් පස්සේ මචං .තව සෙට් එකක් ඉන්නවා මේ ඊයේ පෙරේදා සොෆ්ට්වෙයාර් කොර්සස් වලට සෙට් වෙලා කම්පියුටර් ගේම් දැකපු උන්. උන් හිතන් ඉන්නේ උන්ට වඩා එවුන් නැහැ වගේ .තව සෙට් එකක් ඉන්නවා ටීවී සීරියස් බලලා පොෂ් වෙන්න දඟලන උන් .ඒත් මේ ඊයේ පෙරේදා .මුන්ට අපේ හිස්ටරිය කියන්න ගත්තොත් එතනම ගූ යයි .

    මාස් පඩි හරි හිගාකලා හරි ක්ලබ් ඊයේ පෙරේදා දැකලා හරි ඌට ක්ලබ් යන්න ඔනේ නම් යයි .එක එක එකාගේ කැමත්ත නේ