ක්‍රයිමියාව ආක්‍රමණය කළෙ නැහැ බන්. මුන්ට කොසොවො හදද්දි නීතිය හරි. රසියන් ෆෙඩරේෂන් එකට එකතුවෙන්න ක්රයිමියාවල මැජොරිටි එක කැමති උනා. වෙස්ට් උන් අකමැති උනාට කරන්න දෙයක් නැ. ඩොන්යෙස්ක්, ලුගන්ස්ක්වලට දැන් තුවක්කු දෙනවාලු රසියාවලින්. සපෝට් කරනවාලු. එහෙ ස්වාධීන වෙන්න වෝට් කරලා ඉවරයි. මම නම් කියන්නෙ ඒ දෙක ස්වාධීන රාජ්‍යයන් වුනා නම් හරි කියන එකයි.