Laptop help

Gipsy Danger

Active member
  • Dec 23, 2013
    159
    26
    28
    Machanla,

    mage lap eka aragaththe april wala. Samsung ekak. Bt dan eke screen eke wam paththe sudu irak thyenawa.pereda thma mulinma awe.eka habai awth gya.bt dan nam dgatama thyanawa.mokada kranne bn man :(:(:(
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Warranty තියෙනවා නම් මොකුත් කරන්න එපා. නැත්නම් අනිවාර්යෙන් screen එක replace කරන්න වෙයි. screen and board එක අතරේ තියෙන ribbon එකේ contacts ගල උනාම තමයි ඔය උඩ ඉඳල පහලට ඉරි එන්නේ. සමහර වෙලාවට screen එක එහෙට මෙහෙට නවනකොට ඒක පෙනෙන නොපෙනන තත්වෙට පත්වෙනවා.

    clip එක බුරුල් උනාමත් ඔහොම වෙනවා. නමුත් ලෙසියකට එක ඉරක් නම් එන්නේ නැහැ.එහෙම උනා නම් ඉරි ගොඩක් එන්න ඕන. නමුත් අලුත් screen වල එකත් එන්න විදියක් නැහැ.
     

    Gipsy Danger

    Active member
  • Dec 23, 2013
    159
    26
    28
    Warranty nam thitenawa machan. Bt mun kyaida danna hardware fault ekak nsa claim kranna ba kyala. anna ekai thyna bya.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක වොරන්ටි ඈතිනේ... ඉතින් වොරන්ටි දාන්න..... :)

    කොහෙන්ද ගත්තේ.....?? :rolleyes: දන්න තැනක් නම් හෙල්ප් එකක් අරන් දෙන්න පුලුවන් ඈතුලෙන්.... :D :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ඔය කම්පැණි වොරන්ටි කියන එක, යුනිටියේ උන් කොහෙන්ද දන්නේ නෑ දෙන්නේ සැම්සුන් වලට..... :P :P