බූදුදහම හා නුතන විද්‍යාව

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    සබ්බ පාපස්ස අකරණං....
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියො දපනං
    ඒතං බුද්ධානුශාසනං.....

    සියළු පාපයන්ගෙන් මිදී
    කුසලයට සිත යොදා...
    සිත පිරිසිදු කොට දමනය කරගන්න...
    ඒ සියළු බුදු වරුන්ගේ අනුශාසනයයි...

    බුදුසරණයි

    බුදුසරණයි
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    හැමෝම මම කියා කෙනෙක් නැහැය මේ නිසා ඉස්රහටත් මම නැහැ පස්සටත් නැහැ කියලා යම් දුර්මතයක් හදාගෙන ඉන්නවා. මේක ස්වාභාවිකයි. මේකයි බුදු හාමුදුරුවෝ ධර්මයා සර්පයා හැටියට පෙන්නුවේ. මොකද එක දුර්මතයකින් සියල්ල කනපිට හැරෙන්න පුළුවන්. බුදු දහම බුද්ධියේ දහම වුනාට තර්කයේ දහම නොවෙන බව මතක තියා ගන්න. මොකද අපි හැමෝම යන්නේ දැනට අපි අතර කිසිවකුත් නොගිය පාරක. අළුත් අත් දැකීමක්. තර්කය තියෙන්නේ පරණ මතක දැනුම එක්ක. මේක අළුත් නිසා දැනුම තවම නැති නිසා තර්කය වරදිනවා. මේනිසයි බුදු දහම ප්‍රත්‍යක්ෂ කිරීමෙන් පසු ප්‍රත්‍යක්ෂ කල දේ තර්කනය කරන්නේ.

    මම කියන කෙනා නැතිවන්නේ බෞතිකමය විදියට සිතිවිලි විදියට වෙනස් වෙන්නේ නැහැ. මොකද ජනක සිත ජීවිතය පුරාම ඒ ආකාරයෙන්ම පවතිනවා. වෙනස් වෙන්නේ ජවන සිත විතරයි. නිවන කියන්නේ ජනක සිත නැති කරන ක්‍රමය සොයා ගැනීම. මේ ක්‍රමයට නූපන් සිතිවිලි පාලනය කරන්න ලැබෙනවා. ඒකයි මහ රහතුන් හැමදා සතුටින් ඉන්නේ. ඒකයි උන්වහන්සේලාට උවමනා විට පිරිනිවන් පාන්න පුළුවන්. පිරිනිවන කියලා උන්වහන්සේලා කරන්නේ ජනක සිත නවැත්වීම. මේක සසර ජීවියකුට කරන්න පුළුවන් එක වරයි. මේ නිසා අත්දැකීම් නැති නිසා කාටවත් කියන්න බැහැ. කියන්න පුළුවන් සර්වඥ ඥානය ලබාගත් කෙනකුට විතරයි. ඒ සම්මා සම්බුදු කෙනකුයි.

    මමකීවේ මම දන්න තරමට වැරදි ඇත්නම් දන්න වුන් කියන්න
     
    :):):):)
     
    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    පුත්තන් මත්ති ධනං මත්ති
    ඉති බාලෝ විහාන්ජති
    අත්තාහි අත්ත නො නත්ති
    කොහි පුත්තෝ කොහි දනන්

    meke අත්තාහි අත්ත නො නත්ති kiyana eke theruma hoyanna...

    හැමෝම මම කියා කෙනෙක් නැහැය මේ නිසා ඉස්රහටත් මම නැහැ පස්සටත් නැහැ කියලා යම් දුර්මතයක් හදාගෙන ඉන්නවා. මේක ස්වාභාවිකයි. මේකයි බුදු හාමුදුරුවෝ ධර්මයා සර්පයා හැටියට පෙන්නුවේ. මොකද එක දුර්මතයකින් සියල්ල කනපිට හැරෙන්න පුළුවන්. බුදු දහම බුද්ධියේ දහම වුනාට තර්කයේ දහම නොවෙන බව මතක තියා ගන්න. මොකද අපි හැමෝම යන්නේ දැනට අපි අතර කිසිවකුත් නොගිය පාරක. අළුත් අත් දැකීමක්. තර්කය තියෙන්නේ පරණ මතක දැනුම එක්ක. මේක අළුත් නිසා දැනුම තවම නැති නිසා තර්කය වරදිනවා. මේනිසයි බුදු දහම ප්‍රත්‍යක්ෂ කිරීමෙන් පසු ප්‍රත්‍යක්ෂ කල දේ තර්කනය කරන්නේ.

    මම කියන කෙනා නැතිවන්නේ බෞතිකමය විදියට සිතිවිලි විදියට වෙනස් වෙන්නේ නැහැ. මොකද ජනක සිත ජීවිතය පුරාම ඒ ආකාරයෙන්ම පවතිනවා. වෙනස් වෙන්නේ ජවන සිත විතරයි. නිවන කියන්නේ ජනක සිත නැති කරන ක්‍රමය සොයා ගැනීම. මේ ක්‍රමයට නූපන් සිතිවිලි පාලනය කරන්න ලැබෙනවා. ඒකයි මහ රහතුන් හැමදා සතුටින් ඉන්නේ. ඒකයි උන්වහන්සේලාට උවමනා විට පිරිනිවන් පාන්න පුළුවන්. පිරිනිවන කියලා උන්වහන්සේලා කරන්නේ ජනක සිත නවැත්වීම. මේක සසර ජීවියකුට කරන්න පුළුවන් එක වරයි. මේ නිසා අත්දැකීම් නැති නිසා කාටවත් කියන්න බැහැ. කියන්න පුළුවන් සර්වඥ ඥානය ලබාගත් කෙනකුට විතරයි. ඒ සම්මා සම්බුදු කෙනකුයි.

    මමකීවේ මම දන්න තරමට වැරදි ඇත්නම් දන්න වුන් කියන්න
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ස්තුති සහෝදරයෝ!!! ඒ කියන්නේ අපි මේ ආත්මයේ කොතරම් පව් කලත් පින් කලත් වැඩක් වෙන්නේ නෑ මම කියන දෙය අතහැරියොත්. හිතෙන විදියට මට, බුදු හාමුදුරුවෝ පින් කරන්න කිව්වේ අපිට මේ මම කියන දෙය අතහරින්න ලේසි නොවන නිසාත් මම කියන දේ රැගෙන යන මීළඟ ලෝකේදීත් මම කියන දේ අතහරින්න මඟ පාදගන්න අවශ්‍ය නුවන/වටපිටාව සකසාගන්න විය හැකියි

    සරලව කියන්නම්. .

    ඔබ හරි. . රහතන් වහන්සේ නමක් නම් මේ ආත්මයේදිම පිරිනිවන්පානවා. . රහත්වීමෙන් පසු උන්වහන්සේලාට කර්ම රැස්වීමක් වෙන්නේ නෑ. . පිරිනිවන්පාද්දි පෙර කුසල හෝ අකුසල කර්ම සියල්ල අවසන් (අහෝසි කර්ම) වෙනවා. .
    පෘතක්ජන අයගේ එසේ නොවන නිසා තමයි පින් සහ කුසල් කලයුතු වන්නේ. .
    පිනෙන් නැවත උපදින ආත්ම සැපවත් වෙනවා. . කුසලයෙන් සසර ගමන අවසානය ඒ කිව්වේ නිවන ලන්වෙනවා. .
    මම කියලා කෙනෙක් නැහැ. . ඔබට සරලව කිව්වොත් තියෙන්නේ සිතක්. . ඒකත් ශරීරයෙන් ශරීරයට යන එකක්. . සිත කියන්නෙත් මාගේය කියලා ගන්න පුලුවන් දෙයක් නොවෙයි. .

    :) :) :) තෙරුවන් සරණයි!!!!

    දිනක් ලක්‍ඛණ තෙරණුවන් සමඟ ගිජ්ජකුට පර්වතයෙන් බැස එන්නා වූ මුගලන් තෙරණුවෝ එක් තැනකදී සිනා පහළ කළහ. ඒ දුටු ලක්‍ඛණ තෙරණුවෝ ඒ පිළිබඳව විමසූ කල්හි;
    “ඇවැත්නි, ඔබ වහන්සේගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට මේ සුදුසු කාලය නොවේ. එය බුදු රජාණන් වහන්සේගේ ඉදිරියෙහි දී ම මාගෙන් අසන්න.”
    යැයි පවසා දෙදෙනා වහන්සේම බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණියහ. එවිට ලක්‍ඛණ තෙරණුවෝ;

    “ඇවැන්ති ඔබ වහන්සේ සිනා පහළ කළේ කවර කාරණයක් නිසා දැ”යි ඇසූ කල්හි;

    “ඇවැන්ති, මට සිනහ පහළ වූයේ එක්තරා ප්‍රේතයෙකු දැකීම නිසාය. උගේ ශරීරය ගව් තුනක් පමණ වේ. ඔලුව ඌරු ඔලුවක් වැනිය. කටේ නගුටක් තිබුණේය. එයින් පණුවෝ කඩා හැළෙති. මා නම් එබඳු සත්ත්වයෙකු මින් පෙර දැක නැත. ඌ දැකීමෙන් මට සිනා ගියේයැ”යි
    මුගලන් තෙරණුවන් පිළිතුරු දුන් කල්හි බුදු රජාණන් වහන්සේ ද;

    “මහණෙනි, මාගේ ශ්‍රාවකයන්ට මෙබඳු දෑ දැකිය හැකි වන්නේ ය. මම ද මේ ප්‍රේතයා එදා බෝ මැඩ දී දුටුවෙමි. එදා මම ඒ ගැන නොකීවේ මිනිසුන් එය විශ්වාස නො කරන බැවිනි. එවැනි අයට එම නො පිළිගැනීම අහිතකර වන බැවින් ඔවුන්ට අනුකම්පාවෙන් නො කීමි. දැන් එහි සාක්කිකරු වශයෙන් මුගලන් තෙරුන් ඉදිරිපත්ව සිටිනා බැවින් මුගලන් තෙරුන් විසින් කියන ලද ඒ පුවත සත්‍යයක් ම වන්නේය.”

    ආදී වශයෙන් දේශනා කොට ප්‍රේතයෙකු වී උපත ලැබීම සඳහා ඔහු විසින් කරන ලද අකුසල කර්මය දේශනා කොට වදාළහ.....

    මේ අවස්ථාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි මෙන්න මේ ටික....

    ''
    එදා මම ඒ ගැන නොකීවේ මිනිසුන් එය විශ්වාස නො කරන බැවිනි. එවැනි අයට එම නො පිළිගැනීම අහිතකර වන බැවින් ඔවුන්ට අනුකම්පාවෙන් නො කීමි...''
    අපිත් හරිනම් මේ දේවල් නොකිය ඉන්න ඕනේ... සාක්ෂි කාරයෝ ඕනේ අපේ එඋන්ට ඔප්පු වෙන්න... එක නිසා අපිත් ඒ අයට අනුකම්පාව දක්වන්න ඕනේ... එදා ඒ අවස්ථාව අද සමාජයටත් හොදට ගැලපෙනවා...:)

    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ විද්දාවට වඩා දෙයක් මේ ලෝකේ නෑ කියලා සමහරු හිතන් ඉන්න එක. .
    විද්යාවත් නිතර අලුත් වෙනවා. . නමුත් ඒගොල්ලෝ හිතන්නේ විද්යාවෙන් ඔප්පුවෙලා නැති සේරම බොරු කියලා. .
    අනිත් දේ යම් ආගමක විද්යාවෙන් ඔප්පුවුන දෙයක් තියෙනවනම් ඒකටත් නෑ එහෙම වෙන්න බෑනේ කියන්න මොකක් හරි කියනවා. .

    බුද්ද දර්මය කියන්නේ විශ්වයේ පවතින සත්යය. .
    ඒ පවතින සත්යයම තමයි විද්යාවෙනුත් හොයන්නේ. . ප්‍රශ්නේ තියෙන්නේ විද්යාවෙන් හොයන්නේ අචින්තෙයිය විශයක් වූ බව්තික සත්යය ගැන. .
    බුද්ද දර්මයේ හරය තියෙන්නේ ලෝකෝත්තර සත්යය මත. .

    ඉතින් අපිට මහ ලොකු ආයුශයක් නෑනේ. . අපි ඒ නිසා නිවනම අරමුනු කරලා වැඩ කල යුතුයි. .
    බුද්ද දර්මය බොරුවක් කියන අයට කරන්න වැඩක් තියෙනවා. . ඒ අයට සම්මා
    දෘෂ්ටිය නෑනේ. .
    බුදුහාමුදුරුවෝ එහෙම අයට දේශනා කරනවා එහෙම අය බාවනා කරලා දයාන වලට හෝ යන්න කියලා. . මොකද එවිට ඔබට සම්මා
    දෘෂ්ටිය ඇති වෙනවා. . එතනින් නොනැවතී නිර්වානය කරාම යන්න කියලා තමයි දේශනා කරන්නේ. .

    සම්මා
    දෘෂ්ටිය ගැන මෙතන විස්තර තියෙනවා
    http://www.elakiri.com/forum/showthread.php?t=1695852

    සබ්බ පාපස්ස අකරණං....
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියො දපනං
    ඒතං බුද්ධානුශාසනං.....

    සියළු පාපයන්ගෙන් මිදී
    කුසලයට සිත යොදා...
    සිත පිරිසිදු කොට දමනය කරගන්න...
    ඒ සියළු බුදු වරුන්ගේ අනුශාසනයයි...

    නිවන් මාර්ගයේ යනවා වෙනුවට ගොඩක් අය කරන්නේ බවුතික දේවල් පස්සේ, අචින්තෙයිය විශයන් (කියලා නිම කල නොහැකි) පස්සේ යන එක. .
    විශ්වයේ පවතින සත්යය කියලා ඒ විශ්වයෙන් මිදෙන මාර්ගයත් කියල දුන්නම අපේ මිනිස්සු ඒකට උත්සහ කරන්නේ නෑ. .
    හිස ගිනිගත්තෙකු ඒ ගිනි නිවන්නාක් මෙන් කුසලයට පමා නොවන්න කියලයි දේශනා කලේ. .
    අතිත්යයි, දුක්කයි, අනාත්මයි කියලා ආරම්බ කරලා අවසන් වචනවලින් කිව්වෙත් සියලු සන්ස්කාර දර්මයෝ අනිත්යයි නොපමාව කුසල් වඩන්න කියලා. .

    මටනම් සෑහෙන්න දුකයි මන් ගැන මන් මේ සන්සාරේ ඉන්න එක ගැන. .
    මේ ආත්මේ නිවන් දකින්න බැරිනම් අනිවාර්යෙන්ම මයිත්‍රී බුදුන්ගෙන් බන අහලා නිවන් දකින්නයි හැම පිනක්/කුසලයක් කරලම ප්‍රාර්තනා කරන්නේ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    [FONT=&quot]බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති. .[/FONT]
    [FONT=&quot]බනත් අහන්නැති ඒ කාලේ. .[/FONT]
    [FONT=&quot]නිවන් දකින්නට පින් මදි වෙන්නැති. .[/FONT]
    [FONT=&quot]එකයි තාවමත් සංසාරේ. .
    [/FONT]

    [FONT=&quot]දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති. .[/FONT]
    [FONT=&quot]බුදුන් වදින්නට ඒකාලේ. .[/FONT]
    [FONT=&quot]නිවන් දකින්නට පින් මදි වෙන්නැති. .[/FONT]
    [FONT=&quot]එකයි තාවමත් සංසාරේ. .
    [/FONT]

    [FONT=&quot]අපිත් එක්ක සිටි අපේම යාලුවෝ. .[/FONT]
    [FONT=&quot]නිවන් දකින්නැති ඒ කාලේ. .[/FONT]
    [FONT=&quot]මෙතේ බුදුන් දැක නිවන් දකින්නට. .[/FONT]
    පින් පුරවමු අපි සංසාරේ. .

    මේ සින්දුව අහද්දි මට කදුලු එනවා. . සෑහෙන්න දුකයි. . ගව්තම බුදුරජානන් වහන්ස පිරිනිවන්පාන්න පෙර ඔබව මට එක වරක් මුනගැහුනා නම්. . . :(:(:(

    • Like
    Reactions: funkyguy89

    Similar threads