hmmm thanx thanx...affa amarui neh mewa okkoma mathaka thiyagannaදැන් ඔය ට්රැඩිශනල් එවා බලලා වැඩක් නෑ.
1.)ජාවා ටිකක් බලන්න(ලූප්ස්,ඇරේස්)
2.)ලින්ක්ස් කමාන්ඩ් ටිකක්.
3.)එස්.කිවු.එල් ටිකක්.
4.)ඔටෝමේශන් (ජේ මීටර්,සෙලීනියම්,ජේ බිහේව් )
5.)කිවු. ඒ ප්රොසෙස් ටික
/All The best

we also have QA vacancy
in Kandy though
bump
hmmm thanx thanx...affa amarui neh mewa okkoma mathaka thiyaganna![]()

දැන් ඉස්සර වගේ නෙමේ.පොඩි රස්සාවක් ගන්නත් ලොකු නොලේජ් එකක් තියෙන්න ඕන සහ කට්ටක් කන්න ඕන.විල්සන් මාමා;16762877 said:Google karala interview questions balanna. Ona tharam thiyenawa.
It amatarawa samahara companies wala test cases tikak liyanna denawa. (Login ekakata wage). Test cases liyana widiyath balagena yanna
Sample test cases for a login
https://www.mediafire.com/?04yz91yljj8gxne
(Go through them and get an idea).
Follow this format when you are writing test cases.
They may sometimes ask you to write test cases for a different scenario. Think about the scenario and try to write at least 5 test cases.
Good luck !!!!!
