~තාත්තා-පියෙකුගේ ගුණ සුවඳ කවියෙන්~
පිටපත රචනය හා දේශණය කාව්‍ය විශාරද,
පුජ්‍ය.මානකඳුරේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ..
~තාත්තා-පියෙකුගේ ගුණ සුවඳ කවියෙන්~
දයාබර දරුවනි,තාත්තේ කියා අප්පච්චි කියා කුමන අයුරකින් ඇමතුවත්
හේනේ කුබුරේ කාර්ය්යාලයේ විය්‍යාපාරික ස්ථානයේ පාසැලේ විදේශයක
කොතැනක රැකියාව කලත්,සදාකාලික නොවනස් පිය ගුණය උත්තරීතරයි.
අම්ම දස මසක් අප කුස දරා සිටියත්
මියන තුරාම උර මත තබා අපිව රැක ගත්තේ ආදරණීය තාත්තා.
තම ජිවිතයටත් වඩා අපිට ආදරය කල,
ඒ ආදරය වෙනුවෙන් කිසිවක්ම අපෙන් බලාපොරොත්තු නොවුණු
අම්මවත් අපිවත් ජිවිතේ කවදාවත් අසරණ නොකරපු
උතුම් පිය ගුණයට මේ කාව්‍ය සංග්‍රහය උපහාරයක්ම වේවා..!
File Name : Thaththa
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 69.90 MB
Duration : 50 min 55 sec

RAR Password - MKPT2@ZgBhYTRY5K68A