::::Cool Ebay Gadgets III::::

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    http://www.ebay.com/itm/84-Virtual-...84134?pt=US_Video_Glasses&hash=item27dfe57fa6


    පින්වතුනි ඔය උඩ තියන item එක හොදද? හොද quality එකට තියෙනවද? ගත්තු කවුරුහරි ඉන්නවද?:)

    $_14.JPG
     

    Street Fighter

    Well-known member
  • gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    kiyak tax wadida bun. invoice oneda :(:(

    උන්ට හිතුණු ගාන දාල tax ගහන වෙලාවලුත් තියෙනවා කෝකටත් අරන් පලයන්.ලොකු ගානක් දැම්මොත් පෙන්නපන්.Rs1500/= කට අඩු වෙය් කොහොමත්.
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    උන්ට හිතුණු ගාන දාල tax ගහන වෙලාවලුත් තියෙනවා කෝකටත් අරන් පලයන්.ලොකු ගානක් දැම්මොත් පෙන්නපන්.Rs1500/= කට අඩු වෙය් කොහොමත්.

    pack eka kadala pennuwoth ganak gannawada?