ඇන්ඩ්රොයිඩ්_best_keyboard
මෙන්න මචන් පට්ට keyboard එකක්. Android වලට තියෙන සුපරිම keyboard එක දැන් free දෙන්න පටන් අරන්. මෙක කවද වෙනකම් free දෙයිද දන්නේ නෑ. ඒ නිසා අදම ඔයාලත් අරගන්න (කලින් 5$)
https://play.google.com/store/apps/details?id=com.touchtype.swiftkey
use කරල බලන්න. ඔයාලගෙ typing පට්ට විදියට ලේසි කරනවා.
මේකේ learning function එකක් තියෙනවා. ඒ නිසා අපේ සින්ග්ලිශ් වචන මේකෙන් ඉගෙන්ගෙන අපි ඊලඟට type කරනකොට suggest කරනවා.

settings වල මෙහෙම වෙනස් කරන්න. නැත්තම් auto correct කරනවා
Settings > Advanced > Space bar Completion Mode > always insert a space
Cloud backup තියෙනව. ඒ නිස ඔයලගෙ වචන set එක ඕනෑම swiftkey තියෙන device එකකට transfer කරන්න පුලුවන්

Last edited:

. anyway good post machan