ඇන්ඩ්‍රොයිඩ්_best_keyboard

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ඇන්ඩ්‍රොයිඩ්_best_keyboard

    මෙන්න මචන් පට්ට keyboard එකක්. Android වලට තියෙන සුපරිම keyboard එක දැන් free දෙන්න පටන් අරන්. මෙක කවද වෙනකම් free දෙයිද දන්නේ නෑ. ඒ නිසා අදම ඔයාලත් අරගන්න (කලින් 5$)

    https://play.google.com/store/apps/details?id=com.touchtype.swiftkey

    use කරල බලන්න. ඔයාලගෙ typing පට්ට විදියට ලේසි කරනවා.

    මේකේ learning function එකක් තියෙනවා. ඒ නිසා අපේ සින්ග්ලිශ් වචන මේකෙන් ඉගෙන්ගෙන අපි ඊලඟට type කරනකොට suggest කරනවා. :lol::lol:

    settings වල මෙහෙම වෙනස් කරන්න. නැත්තම් auto correct කරනවා
    Settings > Advanced > Space bar Completion Mode > always insert a space

    zEt3dos.jpg


    Cloud backup තියෙනව. ඒ නිස ඔයලගෙ වචන set එක ඕනෑම swiftkey තියෙන device එකකට transfer කරන්න පුලුවන්


    7k4dtdFjWPy32mxy7O-UhCvDnqMXErqzZSogvWKtFDUR5bs3DKo-9lMub0EcCssEXp_S=h900


    e3Q6x0ax2PHEdXRc4zO1g1v6THMFvtMcWz8wbA7lVhxMIt2sx6gv2LZknky0Zqpg1Ss=h900

     
    Last edited: