අඩේ මම නිතරම movies බලන එකෙක් . එලකිරියේම post එකක් දැකල මේ movie(Triangle) එක බැලුව බන් . කවදාවත් මේ වගේ එකක් බලල නැහැ. මුල මැද අග ඔක්කොම එකයි .
තව enemy movie එකත් එහෙමයි . අන්තිමට වෙන්නේ මහා අමුතුම දෙයක් . මොලේ විකාර වෙනවා
සහ මේවා බලපු උන් කියහන්කෝ මොකක්ද මේකේ ඇත්තටම වෙන්නේ කියල
මේවගේ තව මොලේ විකාර කරන තියනවනම් කීවට කමක් නැහැ .