ඇන්ඩ්‍රොයිඩ් පස්නයක්

ishanwishan

Junior member
  • May 18, 2011
    401
    21
    18
    ඇන්ඩ්‍රොයිඩ් පස්නයක්



    20130620T084114.jpg

    මගේ ලඟ තියෙන්නෙ S2 එකක් (sgh-t989) මේකට කොහොමද බන් ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් එකක් ගහන්නෙ,කිට්කැට් දාන්න පුලුවන්ද මේකට,බැරැක් ඔසාමට පින්සිද්ද වෙන්න රූට් එක ගොඩ දාගත්තා...ඌට පින්,දන්නා එකෙක් සිටි නම් මා හට උදව්වක් කරපන්,ඇන්ඩ්‍රොයිඩය පිලිබඳ මාහට ඇති දැනුම ඉතා අල්පය :no::baffled::baffled::baffled::(

    දන්න එකෙක් මට ගොඩයන්න උදව්වක් කරපන්,නැත්තන් බම්ප් එකකින්වත් ආධාරයක් කරපන්. :(

    Thanks :):love::)

    edit : 350ක් බලලා..මම හිතුවේ අඩුගානේ උබල බම්ප් එකක්වත් දාවි කියල,කමක් නෑ :sorry:

    edit 2 : උබලා මහ කැරි මිනිස්සු බන්,කිම්බක් පෙන්නගෙන ඉන්න පොටෝ කෑලි ටිකක් දැම්මනම් උබලත් රිප්ලයි කරයි..
     
    Last edited:

    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    meka step by step thiyena thread ekakwath thiyenaada ban? mata hoyaganna bari una search karath...thiyenawa nam link eka deepan
     

    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    dane nathi nisa ubalagen ahanne,bageta kiyala yanne nathuwa karanna ona de poddak pahadili karala kiyapan... :(
     

    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    bump karapu hamotama,sup eka depu hamotama thanks...eth wade thama karagaththe na ban,Rom manager kiyala ekak dagaththa,eken mokadda karanne? help me...