ඇන්ඩ්රොයිඩ් පස්නයක්
මගේ ලඟ තියෙන්නෙ S2 එකක් (sgh-t989) මේකට කොහොමද බන් ඇන්ඩ්රොයිඩ් අප්ඩේට් එකක් ගහන්නෙ,කිට්කැට් දාන්න පුලුවන්ද මේකට,බැරැක් ඔසාමට පින්සිද්ද වෙන්න රූට් එක ගොඩ දාගත්තා...ඌට පින්,දන්නා එකෙක් සිටි නම් මා හට උදව්වක් කරපන්,ඇන්ඩ්රොයිඩය පිලිබඳ මාහට ඇති දැනුම ඉතා අල්පය

දන්න එකෙක් මට ගොඩයන්න උදව්වක් කරපන්,නැත්තන් බම්ප් එකකින්වත් ආධාරයක් කරපන්.
Thanks

edit : 350ක් බලලා..මම හිතුවේ අඩුගානේ උබල බම්ප් එකක්වත් දාවි කියල,කමක් නෑ
edit 2 : උබලා මහ කැරි මිනිස්සු බන්,කිම්බක් පෙන්නගෙන ඉන්න පොටෝ කෑලි ටිකක් දැම්මනම් උබලත් රිප්ලයි කරයි..

Last edited: