උභතෝකෝටිකය

ගඟුල

Active member
  • Apr 23, 2014
    433
    39
    28
    එතකොට මේ පට්ට වේසි ලුණු කිර කිර තමයි දාල තියෙන්නෙ.. මේකිට හු@ල මරන්න එපෑ යකෝ.. වෙන වැඩ නෑ නෙ.. හු@න්න එන හතිකරේට රොටි හද හද කිර කිර ලුණු දාල ගිල්ලන්න..

    කොහොම හරි උත්තරේ තාර්කික නැත්තම් ඉතින් ලුණු කිරන්න ඇත්තෙ මීට සමාන එකකින් නෙ..


    "ඉර මුදුන් වෙද්දින් Honest-killer ඇවිදින් කාල කියනව "ලුණු හොඳටෝම මදි යෝධියේ!" කියල. :frown:"

    කට්ට මුදුන් වෙනවා කියන්නෙ එතකොට කට්ට බින්දුවෙ තියෙන්නෙ.. ඒ කියන්නෙ ලුණු බොහොම අඩු ප්‍රමාණයක් ඒ කියන්නෙ මදි කියන එක..

    ඔන්න ලගටම ගෙනාව..

    ඉතුරු ටික ගොඩ දාගනින් මම යනව දොයියන්න..​

    • ඒත් ඒ වේසි පාවිච්චි කරපු scale එකේ කොච්චර මනින්න පුලුවන්ද කියල කියල නෑනේ :(
    • මාත් යනව නිදාගන්න
     
    May 19, 2013
    1,864
    81
    0
    ගඟුල;16768274 said:
    • උඹ ඒක කිව්වම නිකං අහල පුරුදුයි වගේ හැගීමක් ආවනේ :baffled::baffled:

    උඹ දැකල ඇති ප්‍රශ්නේ සමහර විට. මනුස්සයෙක් වලකට වැටෙන කතාවක්ද කොහේ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    රජ්ජුරුවෝ;16768285 said:
    :baffled:
    ප්‍රශ්නේ ලියල තියෙන පිළිවෙල බැලුවම රොටිය හදල කෑලී තුනකට කැපුවටත් පස්සේ තමා ඉර නගින්නේ බහින්නේ. රොටියක් හැදුවට පස්සේ රොටියට ලුණු දාන්නේ නෑනේ බං සාමාන්‍යයෙන්

    good point but
    රොටිය පොල් රොටියක් කිව්වෙ නැහැ නෙ පැණි රොටියක් විය හැක..
    පොල් පැණි වලට අන්තිමට ලුණු දමනවා විය හැක.. + උත්තරේ තාර්කික නෑ කියල මේ වේ@ ටිකකට කලි සහදන් කරා..
    බලමු කො මොකක් හරි ගොන් වේ@ උත්තරයක් නම්..
    ගේට්ටුව ලගට ගිහින් චූ කරනව ඕකගෙ


    :growl::growl:

    :dull::dull:

    ගඟුල;16768286 said:

    • ඒත් ඒ වේසි පාවිච්චි කරපු scale එකේ කොච්චර මනින්න පුලුවන්ද කියල කියල නෑනේ :(
    • මාත් යනව නිදාගන්න


    අර හු@තිට කියල හෙට උදේට වත් උත්තරේ ගනින්.. මාත් ගියා..

    tumblr_lx96lwkfw11qj065bo1_500.jpg

     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    රජ්ජුරුවෝ;16768120 said:
    ග්‍රෑම් 200ක් ලුණු ද? :baffled:

    වේසිය රොටිය
    වේ සිය රොටිය
    weigh hundred රොටිය
    රොටියේ වේට් එක සීය නං ග්රෑම් 300න් ඉතිරි 200 ලුණු වෙන්න ඇති
    creative machan :thumbs:
     
    May 19, 2013
    1,864
    81
    0
    good point but
    රොටිය පොල් රොටියක් කිව්වෙ නැහැ නෙ පැණි රොටියක් විය හැක..
    පොල් පැණි වලට අන්තිමට ලුණු දමනවා විය හැක.. + උත්තරේ තාර්කික නෑ කියල මේ වේ@ ටිකකට කලි සහදන් කරා..
    බලමු කො මොකක් හරි ගොන් වේ@ උත්තරයක් නම්..
    ගේට්ටුව ලගට ගිහින් චූ කරනව ඕකගෙ


    :growl::growl:

    :dull::dull:
    මං හිතුවේ තාර්කික නෑ විද්‍යාත්මක නෑ කියල කිව්වේ අපි දුන්න උත්තර වලට කියලා. එහෙම නෙවෙයි ද?
     
    Nov 11, 2009
    1,429
    111
    0
    අම්ම දුන්නු කොසු පහර ට තැලුණ හන්දි වල රුදාව ත් එක්කල ආයෙ ම එළකිරිය ට බැස්ස ඕං... :sorry:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,030
    99,503
    113
    300kata 99k wena ganakata lunu gram dana oni nan widi godak thiyenawa hodatama wadi hodatama(3),madi hodatama(1) normal(2) okama 6i,eka nisa dapu lunu gram gana aniwa 6 gunakarayak wenama oni, 12,18,24,30,36,42,48,54,60,66,72,78,84,90,96 , 12 gathto okamatama madi 100gta lunu gram wedima ekata eneth 6g, aduma tharame 100gta lunu handakwath oni mata nan normal 20g ehema baluwa 96g awoth hodatama madi wene ne katawath 16g set wenawa hodatama madi kenatath, eka nisa hodama lunu gram gana 60g,

    hodtama madi kenata 10g,
    normal kenata 20g,
    hodatama wadi kenata 30g
     
    Last edited:
    Nov 11, 2009
    1,429
    111
    0
    සහෝ ල ඉන්නෙ jvp එකේ විතරක් දෑ ? සහෝ කියන වචනෙ jvp එකේ කොපිරයිට් කන්ටෙන්ට් දෑ ? avatar යන්නෙහි ඉංග්‍රීසි තේරුම.. මූර්තිය වගේ තේරුමක් නොවේදෑ ? avatar එකක සහ portrait එකක් අතර වෙනස සොයාගත නොහැකි යෑ ???
    ඉතිං, "සහෝ" යන්න ජ.වි.පෙ. ඇසුරු කරන සරසවි කොල්ලො/කෙල්ලො අතරෙ පොදු භාවිතාවෙ ඇති වචනයක් නොවැ. ඒ හින්ද, මං හිතුව මේ කොල්ල වුණත් ඒ හැටියෙ පෙරළිකාරයෙක් කියල. :P
    "AVATAR" යන්න ට සිංහල අර්ථය "මූර්තිය" වගේම "අවතාරය" යන්න යි. කොල්ල ඔය වග දන්නෙ නැතිනං, ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක් අරන් බලාකියා ගන්නව හොඳා...
    :nerd:

    ඉර යන වචනයට අපට කට්ට/කටුව ආදේශ කර ගත හැක..
    ඒත් මොකේ කටුවද
    වේසි බර කිර කිර රොටිය හැදුවා විය නොහැකියෑ..

    frustated_Joe.png
    වේසියො කිරන්නෙ ඇඟේ බර මිසක, රොටියෙ බර හෙම නෙවෙයි ඔන්න. ;)



    ඕන එකෙක් ට දැක්ක ගමන් ඕක හිතෙන්න ඕන බන්..

    :rolleyes::rolleyes::rolleyes:

    noone
    post : 70



    http://www.elakiri.com/forum/showpost.php?p=16749710&postcount=70

    මම
    post : 143




    http://www.elakiri.com/forum/showpost.php?p=16765100&postcount=143

    රජතුමා
    පොස්ට්

    post : 184



    උත්තරේ දා තවත් මඩවන්නෙ නැතුව

    :frown::frown:
    අහවල් කෙංගෙඩියක ට දෑ උත්තරය අහල ට ම ඇවිදින්, මගෙන් උත්තරය අහන්නෙ...? තව ඩිංගක් කල්පනා කෙරුවට මක්කැයි වෙන්නෙ...? :eek:

    ඔතන නැතුව කොහොමත් වෙන තැනක් නැහැ බං

    2.gif
    එකෙන්ම! ඔතන තමයි තැන... :yes:

    නැහැ බන් සූර්යා එක්ක සම්භන්දයක් නැහැ.. පොතේ හැටියට ඉර කියල දාල තියෙන්නේ හිරු එක්ක කවලන් කරල මේකෙ ඉන්න උන්ව කඩේ යවන්න
    මේ වේසි..

    එතකොට මේ පට්ට වේසි ලුණු කිර කිර තමයි දාල තියෙන්නෙ.. මේකිට හු@ල මරන්න එපෑ යකෝ.. වෙන වැඩ නෑ නෙ.. හු@න්න එන හතිකරේට රොටි හද හද කිර කිර ලුණු දාල ගිල්ලන්න..

    කොහොම හරි උත්තරේ තාර්කික නැත්තම් ඉතින් ලුණු කිරන්න ඇත්තෙ මීට සමාන එකකින් නෙ..

    3701-detail.jpg


    "ඉර මුදුන් වෙද්දින් Honest-killer ඇවිදින් කාල කියනව "ලුණු හොඳටෝම මදි යෝධියේ!" කියල. :frown:"

    කට්ට මුදුන් වෙනවා කියන්නෙ එතකොට කට්ට බින්දුවෙ තියෙන්නෙ.. ඒ කියන්නෙ ලුණු බොහොම අඩු ප්‍රමාණයක් ඒ කියන්නෙ මදි කියන එක..

    ඔන්න ලගටම ගෙනාව..

    ඉතුරු ටික ගොඩ දාගනින් මම යනව දොයියන්න..
    ඉතිං කොල්ලො, මං කීව නෙව ඔය වේසිය රොටි කන්න දීල යි කොල්ලො මුළා කරන්නෙ කියල. අනික, ඔය වේසිය ට කොයි හැටි කෙළියත් මැරෙන්නෙ නෑ කොල්ලො. :angry:

    අනේ කොල්ලො... දැන් "ඉර" අල්ලන් නහිනව. ඔහොම ගියොතින් නාගෙන-අනාගෙන තමයි උත්තරය හොයන්න වෙන්නෙ. :rofl:

    කොහොමින් හරි, ඔය තර්කය එක්කල "
    ඉර නඟිද්දින් crazybuddy ඇවිදින් කාල කියනව "ලුණු හොඳටෝම වැඩි යකිණියේ!" කියල." කියන වැකිය යි, මම දුන්නු 5 වැනි ඉඟිය යි සිහි තියා ගන්නව හොඳා... :rolleyes:

    good point but
    රොටිය පොල් රොටියක් කිව්වෙ නැහැ නෙ පැණි රොටියක් විය හැක..
    පොල් පැණි වලට අන්තිමට ලුණු දමනවා විය හැක.. + උත්තරේ තාර්කික නෑ කියල මේ වේ@ ටිකකට කලි සහදන් කරා..
    බලමු කො මොකක් හරි ගොන් වේ@ උත්තරයක් නම්..
    ගේට්ටුව ලගට ගිහින් චූ කරනව ඕකගෙ


    :growl::growl:

    :dull::dull:






    අර හු@තිට කියල හෙට උදේට වත් උත්තරේ ගනින්.. මාත් ගියා..

    tumblr_lx96lwkfw11qj065bo1_500.jpg

    රොටියෙ ජාතිය උත්තරය ට අදාළ නෑ කොල්ලො. :no:

    අපේ ගේට්ටුව ට "චූ" කරන බල්ලන් ගෙ "චූව" කැපෙන්න පිහිය තල හරිගස්සල තියෙන්නෙ. ඒ හින්ද, "චූ" කරන්නෙ පරෙස්සමෙන්... :shocked:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,030
    99,503
    113
    ඉතිං, "සහෝ" යන්න ජ.වි.පෙ. ඇසුරු කරන සරසවි කොල්ලො/කෙල්ලො අතරෙ පොදු භාවිතාවෙ ඇති වචනයක් නොවැ. ඒ හින්ද, මං හිතුව මේ කොල්ල වුණත් ඒ හැටියෙ පෙරළිකාරයෙක් කියල. ....... :shocked:
    60g newida utharaya
     
    Nov 11, 2009
    1,429
    111
    0
    ගඟුල;16768248 said:

    • උත්තරේ 12ද?
    ගඟුල;16768262 said:

    • 12හරිද කියහන්කෝ.:dull:
    ගඟුල;16768277 said:

    • 12 නෙමෙයිනම් 14
    • අන්තිම උත්සාහය
    වැරදියි කොල්ල... :no:

    ගඟුල;16768251 said:

    • මොකෝ කියන්නේ?අපි මූව අහවරයක් කරමුද?
    මාව අහවර කරන්න කලියෙන්, ප්‍රශ්නය අහවර කෙරුව නං... :D

    ගඟුල;16768261 said:

    • උඹ හිතපු විදියට අපහාසයක් කරන්න කියනවා නෙමෙයි
    • ඔච්චර දුර නොයා උත්තරේ ගන්න පුළුවන් විදියක් ඇති කියලයි මට හිතෙන්නේ
    • වරදින්න පුළුවන් මට හිතෙන විදිය
    • කොහෙද මේ වේසියෙක්ට කෙලිනවා හොරෙන් බලන් ඉඳපු එකෙක් හිටපු එකනේ සේරටම මුල
    එහෙයි! ඔය හැටි දුර යන්න උවමනා නෑ කොල්ලො. :yes:

    අනේ, ඔය කොල්ලො 3 දෙනා ව අර වේසිය ගෙන් මුදන්න මං නොකරන රෙද්දක් නෑ කොල්ලො. ඒ හින්ද, ඔය වංගියෙ වුණත් මං හැංගිල උන්නෙ වේසිය ගෙ ඇඳ යට නොවැ. ඉතිං, මං සේරම දැක්ක ඕං... :baffled:

    ගඟුල;16768267 said:

    • ඔතන තමයිලුනේ උත්තරේ තියෙන්නෙ
    එකෙන්ම! :yes:

    ගඟුල;16768282 said:

    • :angry::angry:
    • :angry:
    • නින්ද යන්න නම් එපා තොට
    • නින්ද ගියෝතින් බය වෙලා ඇහැරියන්
    • අහවල් එක වේසි කඩං යනවා පෙනීයන්
    • අම්මේ කැඩුවෝ කැඩුවෝ කියල කෑ ගහපං
    • නැගිටිද්දී අහවල් එක ඇඳ විට්ටමේ වැදියන්
    • ඇයි බොල කී දෙනෙක්ව ඇවිස්සුවද

    ඔය මුකුත් වුනොත් මම නම් නෙමෙයි(හොඳට නිදාගෙන ඇවිත් උත්තරේ දාපං)
    මං උත්තරය දන්න හින්ද, මට නං යස අගේට නින්ද ගියා කොල්ලො. :lol:

    දැන් ම බෑ කොල්ලො. අර හැටියෙන් ම තව ඩිංගක් කල්පනා කෙරුව නං... ;)
    ගඟුල;16768284 said:

    • ඌ ගිහිං
    • ඇඳ තෙමියන් ඕකගෙ නින්දෙන් :angry:
    ඒ කීවෙ, "ස්වප්න මෝචනය" දෑ...? :P

    ගඟුල;16768286 said:

    • ඒත් ඒ වේසි පාවිච්චි කරපු scale එකේ කොච්චර මනින්න පුලුවන්ද කියල කියල නෑනේ :(
    • මාත් යනව නිදාගන්න
    තරාදියක් එක්කල මොන මගුලක් කරනව ද මන්ද... :dull:
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    වැරදියි කොල්ල... :no:
    • එහෙනම් ඉතින් වෙන දෙන්න උත්තර නෑ :)
    අනේ, ඔය කොල්ලො 3 දෙනා ව අර වේසිය ගෙන් මුදන්න මං නොකරන රෙද්දක් නෑ කොල්ලො. ඒ හින්ද, ඔය වංගියෙ වුණත් මං හැංගිල උන්නෙ වේසිය ගෙ ඇඳ යට නොවැ. ඉතිං, මං සේරම දැක්ක ඕං... :baffled:
    • බලං ඉන්නවා ඇර ඉතින් මොනවා කියල කොරන්නද නේද?:P
    ඒ කීවෙ, "ස්වප්න මෝචනය" දෑ...? :P
    • නෑ බොල හීනේන් චූ පලයං කියල කිව්වෙ
    • උඹට තාම බඩු යන්න විදියක් නෑ
    • එහෙම පුලුවන්නම් තුන් දෙනෙක් ගහනකම් ඇඳ යටට වෙලා බලන් ඉඳියිද:lol:
    තරාදියක් එක්කල මොන මගුලක් කරනව ද මන්ද... :dull:
    • ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවලුනේ බං:(
     
    Nov 11, 2009
    1,429
    111
    0
    රජ්ජුරුවෝ;16768254 said:
    මට නං හිතෙන්නේ දාලා තියෙන්නේ සාමාන්‍ය ලුණු ප්‍රමාණය. ඒක තේ හැඳි තුනක් විතර ඇති. ඒ කියන්නේ ග්‍රෑම් 15 ත් 19ත් අතර ගානක් තේ හැන්දකට අල්ලන ලුණු ග්රෑම් ප්‍රමාණය හරියටම නිශ්චිත ව නෑ.
    ඉරේ නගිද්දී බහිද්දී වෙන්නේ උෂ්ණත්වය වෙනස් වීම හා මුහුදු සුළන් ගොඩ සුළන්.

    උෂ්ණත්වය වෙනස් වෙද්දී ශරීරයේ සමායෝජන සමස්ථිති යාමන කේස් ගොඩක් වෙලා ශරීරයට ලබාගත යුතු ප්‍රාමාණය වරුවෙන් වරුවට වෙනස් වෙනවා. ඒ හින්ද වෙනස් වරු වලදී එකම ලුණු ප්‍රමාණය ගත්තත් ඒක දැනෙන්නේ වෙලාවකට අඩුවෙන් වෙලාවකට වැඩියෙන් වෙලාවට නියම ගානට.

    එහෙම නැත්තන් රොටියේ ලුණු පිපෙන මොකක් හරි සීන් එකක් වෙනවා දාවලට.

    එහෙමත් නැත්තන් දිවට කටට ලුණු රස දැනෙන ව්දියට වෙනස් වෙනවා ඉර අව්ව ප්‍රාමාණය අනුව.

    ඔය මොකක් උනත් රොටියට දාන සාමාන්‍ය ලුණු ප්‍රමාණයක් දාල ඇත්තේ මට හිතෙන්නේ තේ හැඳි තුනක් විතර හරි, මේස හැන්දක් විතර හරි. ඒක දැනෙන විදිය තමා වෙනස් වෙන්නේ ඉර පෑවිල්ල අනුව.

    තේ හැඳි වලට අල්ලන හරි මේස හැන්දකට අල්ලන හරි ග්රෑම් ප්‍රමාණය තමා මට හිතෙන්නේ උත්තරේ විදියට.

    ලුණු හැඳි ගානින් බර ගණන් කරලද උත්තරේ හොයන්නේ?
    හිටින් මං රසායන විද්‍යා උපාධිය අරන් එනකං... හත් දෙයියනේ...! මං කීව නෙව උත්තරය "තාර්කික හෝ විද්‍යාත්මක" නෑ කියල. :frown:
    බර තීන්දු කරන්නෙ "හැඳි" වලින් නෙවෙයි, "ග්‍රෑම්" වලින්. :yes:

    රජ්ජුරුවෝ;16768273 said:
    ඔව් බං රොටියට සාමාන්‍ය ලුණු ප්‍රාමාණයක් දාලා ඇති කියල තමා මටත් හිතුනේ.
    "සාමාන්‍ය" ද? "අසාමාන්‍ය" ද? යන්න මං දන්නෙ නෑ. කොහොමින් හරි, මම දුන්නු 5 වැනි ඉඟියෙ ඇති තරමක් තමයි ඔන්න. :dull:

    රජ්ජුරුවෝ;16768285 said:
    :baffled:



    ප්‍රශ්නේ ලියල තියෙන පිළිවෙල බැලුවම රොටිය හදල කෑලී තුනකට කැපුවටත් පස්සේ තමා ඉර නගින්නේ බහින්නේ. රොටියක් හැදුවට පස්සේ රොටියට ලුණු දාන්නේ නෑනේ බං සාමාන්‍යයෙන්
    ඉතිං කොල්ලො, මං ඔය වග කලියෙන්ම කීව ට මොකද, සමහරු වටහ ගන්නෙ නෑ නෙව. :rolleyes:

    රජ්ජුරුවෝ;16768291 said:
    මං හිතුවේ තාර්කික නෑ විද්‍යාත්මක නෑ කියල කිව්වේ අපි දුන්න උත්තර වලට කියලා. එහෙම නෙවෙයි ද?
    නෑ කොල්ලො. මං කීවෙ හරි උත්තරය ගැනයි ඕං... :)
     
    Last edited:
    Nov 11, 2009
    1,429
    111
    0
    රජ්ජුරුවෝ;16768272 said:
    මූ මුලින් කියල තියෙනවනේ අර ෆිල්ම් වගේ පට්ට කේස් එකක් කියල. ඔය වගේ සීන් එකක් කලිනුත් තිබුන වලහෙක්ගේ පාට මොකද්ද කියල වගේ මොකද්ද ප්‍රශේනෙකට. ඒකේ වෙන්නේ ගුරුත්වාකර්ෂණය අඩුම හරි වැඩිම වෙන්න ඕනේ කියල හොයාගෙන එහෙම වෙන්නේ ධ්‍රැව වල නිසා ධ්‍රැව වල ඉන්නේ පොලර් බෙයාර්ල නිසා උන්ගේ පාට. ඔහොම සීන් එකක් මට ප්‍රශ්නේ හරියට මතක නෑ. ඔහොම මොකකටවත් ආදාල නැති එකක් විද්‍යාවට ගාව ගන්න ප්‍රශ්ණ තියෙනවා.

    ගඟුල;16768274 said:

    • උඹ ඒක කිව්වම නිකං අහල පුරුදුයි වගේ හැගීමක් ආවනේ :baffled::baffled:

    රජ්ජුරුවෝ;16768287 said:
    උඹ දැකල ඇති ප්‍රශ්නේ සමහර විට. මනුස්සයෙක් වලකට වැටෙන කතාවක්ද කොහේ
    එහෙයි! කාලෙකට කලියෙන් එළකිරියෙ නූලක් ඇතුළෙ අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යා ප්‍රශ්නයක් කියාන අහවල් ප්‍රශ්නය අහල තිබුණ. :yes:
    කොහොමින් හරි, මේ ප්‍රශ්නය නං "විද්‍යාත්මක" නෑ ඔන්න.
    :no:

    බාගෙදා, මම දුන්නු 3 වැනි ඉඟිය එක්කල ප්‍රශ්නය ගැන ආයෙ ම හිතුවොතින්, උත්තරය හොයන්න පාසු වේවි. :)
     
    Nov 11, 2009
    1,429
    111
    0
    mamath kiyanna haduwe okamai
    3 denek nisa 3 parak lunu danna athi.
    handa mokakda danne naha habai :P
    වේසිය නං කාට වුණත් බෙදන්නෙ එක ම හැන්දෙන් තමයි ඕං... ;)

    mama kalin 25 kiwwe thun denage joined dates ekathu karala
    methana wena ekathu karanna dewal nahane :(
    උත්තරය අහවළුන් ගෙ තොරතුරු වලට අදාළ නෑ කොල්ලො. :no:
    "එකතු කරන්න" යමක් තියෙනව කොල්ලො. හැබැයි, හීන් සීරුවෙ හොයා ගන්න වේවි. :cool: