එළ මචන්ලා නියමයි. ඔබ ශ්‍රද්ධාවෙන් කළ මේ කුසළ කර්මයේ බල මහිමයෙන් ඔබගේ සසර මග කෙටි වේවා...!!! තෙරුවන් සරණයි 
.

.
.මම මේ දන්සැල් අනුමත කරන්නේ නෑ.මේවා දෙන්න ඕන කන්න නැති එවුන්ට මිසක් කන්න තියෙන අයට නෙවෙයි.ඔය සල්ලි වලින් ඔයිට වඩා අර්ථවත් දෙයක් කරන්න පුලුවන්. අසරන වයසක අය සහ අසරන කුඩා ලමයි වෙනුවෙන් යමක් කරනවනම් පින්.මේ වගේ වැඩ වලින් කිසි පිනක් නෑ.
කාලකණ්නිදන්සල් අනුමත නොකරන්න තෝ මොන ලපටි කැහැටු සිපයියෙක්ද පොන්ස්? පර්ත් වලට වෙලා වැලක් බලාගෙන අතේ ගහලා නිදා ගනින් අසීන් හම්බස්. අපි මෙහේ ඒ ගැන බලාගන්නම්. දැන් ඔරියන් තුමා එකෙන් ලොග් වෙලා ඊලඟ ජනාදිපති කිය කියා බුරපන්. බ.ච.මා.රෝ. ඇට-පිටි-කරේ.![]()
උබ අනුමත කරන්නේ නැ කියල අපිට පු*ද
දානය කියන්නෙත් අර්ථවත් දෙයක් තමයි ඕයි
උබ කරන දේකුත් නැ. කරන එකාට නිකන් බයිලා කියනවාකාලකණ්නි
oka pissek.okata comment karala nikan le rath karaganna epa ban.අනේ පලයන් බං යන්න ඇසයිලම් අනාත හම්බාස්...........මම මේ දන්සැල් අනුමත කරන්නේ නෑ.මේවා දෙන්න ඕන කන්න නැති එවුන්ට මිසක් කන්න තියෙන අයට නෙවෙයි.ඔය සල්ලි වලින් ඔයිට වඩා අර්ථවත් දෙයක් කරන්න පුලුවන්. අසරන වයසක අය සහ අසරන කුඩා ලමයි වෙනුවෙන් යමක් කරනවනම් පින්.මේ වගේ වැඩ වලින් කිසි පිනක් නෑ.

මාළඹේ අංක 4 ත්‍රීවීල් පාක් එකේ කොල්ලො සෙට් එක ඊයෙ දුන්නා තෝසේ සහ වඩේ දන්සැලක්. තෝසේ සහ වඩේ කන්න ඕන සාම්බාර් සහ සම්බෝලත් මේ එක්කම තිබුණා. අපිත් අනුග්‍රහය දැක්වුවා ඕන කරන තෙල් ලීටර් 40 අරං දීල. මේ හාදයෝ මේකට ඕන කරන මැෂින් පවා හදල තියනවා, තෝසේ අනන්න. උදේ 9 ඉදන් රෑ 8 වෙනකං තෝසේ 50000කට ළග ගානක් දීල තියනවා....................
![]()
![]()
![]()
![]()
මේ තියෙන්නේ තෝසේ අනන්න හදපු මැෂින් එක. සුදු යකඩ බ්ලේඩ් එහෙම දාලා.....
![]()
එන සැරේ මීට වඩා සාරෙට කරන්නයි කල්පනාව......උඹලත් වරෙල්ලා එන සැරේ.....

මාළඹේ හන්දියට වෙනකං ඊයේ පෝලිම.........SUPIRI DANSALAK ,MEWAGE WENAS WIDIHATA DUNNAMA AHALA PAHALA GAM 7NMA ENAWA

මාළඹේ අංක 4 ත්‍රීවීල් පාක් එකේ කොල්ලො සෙට් එක ඊයෙ දුන්නා තෝසේ සහ වඩේ දන්සැලක්. තෝසේ සහ වඩේ කන්න ඕන සාම්බාර් සහ සම්බෝලත් මේ එක්කම තිබුණා. අපිත් අනුග්‍රහය දැක්වුවා ඕන කරන තෙල් ලීටර් 40 අරං දීල. මේ හාදයෝ මේකට ඕන කරන මැෂින් පවා හදල තියනවා, තෝසේ අනන්න. උදේ 9 ඉදන් රෑ 8 වෙනකං තෝසේ 50000කට ළග ගානක් දීල තියනවා....................
![]()
![]()
![]()
![]()
මේ තියෙන්නේ තෝසේ අනන්න හදපු මැෂින් එක. සුදු යකඩ බ්ලේඩ් එහෙම දාලා.....
![]()
එන සැරේ මීට වඩා සාරෙට කරන්නයි කල්පනාව......උඹලත් වරෙල්ලා එන සැරේ.....

ඇයි ඉතින් ගොඩක් තොසේ දාන්න එපැයි...!
ඔය ප්ලේට් ටේබල් දෙකක් මචං. යට තියෙන්නේ ටියුබ් ෆර්න්ස් එකක්. එක තැටියක තෝසේ 10 දාන්න පුළුවන්. ටේබල් 2 තෝසේ 2ක් එක සැරේ.මේ දන්සැල නම් සුපිරියට දිලා තියනවා..හොඳට සංවිධානය කරලා තියන පාටයි..සියල්ලටම ගොඩක් පිං....
![]()
මෙක බං ..යට ගෑස් ලිප් ද තියෙන්නේ?.....එ කින්නේ මේ ප්ලෙට් එකත් මේ වැඩෙටමද හඳලා තියෙන්නේ...හප්පා...ඇයි ඉතින් ගොඩක් තොසේ දාන්න එපැයි...!