අපි දුන්න බත් දන්සැලක්. දුන්තෙල් බත්, සීනි සම්බෝල, පරිප්පු, කොස් මැල්ලුම්, සිංහල අච්චාරු, අඹ මාළුව එක්ක පපඩම්. ඊයෙ ඉඳල නිදි නැතුව කට්ට කාල දැන් තමා ගෙදර ආවෙ.
![]()

සසර එපා උනා පාන් කපලපිස්සු හැදෙනවා නේ , එල මචන් !
මේක දෙන්න අපේ පාරේ එවුන් ටික සල්ලි දාල බන් 4 වෙනි පාර තාම
ගිය පාර පාන් 4000 ක් බන්සසර එපා උනා පාන් කපල
ඒත් ඉතින් කට්ටිය ඇවිත් කාල හොඳ කියල ගියාම මහන්සිය කොහෙන් ගියද නෑ. 
මම මේ දන්සැල් අනුමත කරන්නේ නෑ.මේවා දෙන්න ඕන කන්න නැති එවුන්ට මිසක් කන්න තියෙන අයට නෙවෙයි.ඔය සල්ලි වලින් ඔයිට වඩා අර්ථවත් දෙයක් කරන්න පුලුවන්. අසරන වයසක අය සහ අසරන කුඩා ලමයි වෙනුවෙන් යමක් කරනවනම් පින්.මේ වගේ වැඩ වලින් කිසි පිනක් නෑ.