දන්සල්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළ මචන්ලා නියමයි. ඔබ ශ්‍රද්ධාවෙන් කළ මේ කුසළ කර්මයේ බල මහිමයෙන් ඔබගේ සසර මග කෙටි වේවා...!!! තෙරුවන් සරණයි :):).
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ‍ඉතාහොඳ වැඩක්...

    රට පුරා සියළු දන්සැල් සංවිධානය කරපු හා දන්සැල් වලට නොයෙකුත් වශයෙන් අධාර කරපු සියළුම දෙනාට පිං....!
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,128
    113
    මම මේ දන්සැල් අනුමත කරන්නේ නෑ.මේවා දෙන්න ඕන කන්න නැති එවුන්ට මිසක් කන්න තියෙන අයට නෙවෙයි.ඔය සල්ලි වලින් ඔයිට වඩා අර්ථවත් දෙයක් කරන්න පුලුවන්. අසරන වයසක අය සහ අසරන කුඩා ලමයි වෙනුවෙන් යමක් කරනවනම් පින්.මේ වගේ වැඩ වලින් කිසි පිනක් නෑ.

    උබ අනුමත කරන්නේ නැ කියල අපිට පු*ද
    දානය කියන්නෙත් අර්ථවත් දෙයක් තමයි ඕයි
    උබ කරන දේකුත් නැ. කරන එකාට නිකන් බයිලා කියනවා
    :angry:
    කාලකණ්නි
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    දන්සල් අනුමත නොකරන්න ‍තෝ මොන ලපටි කැහැ‍ටු සිපයියෙක්ද පොන්ස්? පර්ත් වලට වෙලා වැලක් බලාගෙන අතේ ගහලා නිදා ගනින් අසීන් හම්බස්. අපි මෙහේ ඒ ගැන බලාගන්නම්. දැන් ඔරියන් තුමා එකෙන් ලොග් වෙලා ඊලඟ ජනාදිපති කිය කියා බුරපන්. බ.ච.මා.රෝ. ඇට-පිටි-කරේ. :lol::rofl::rofl:

    උබ අනුමත කරන්නේ නැ කියල අපිට පු*ද
    දානය කියන්නෙත් අර්ථවත් දෙයක් තමයි ඕයි
    උබ කරන දේකුත් නැ. කරන එකාට නිකන් බයිලා කියනවා
    :angry:
    කාලකණ්නි

    :lol:oka pissek.okata comment karala nikan le rath karaganna epa ban.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාළඹේ අංක 4 ත්‍රීවීල් පාක් එකේ කොල්ලො සෙට් එක ඊයෙ දුන්නා තෝසේ සහ වඩේ දන්සැලක්. තෝසේ සහ වඩේ කන්න ඕන සාම්බාර් සහ සම්බෝලත් මේ එක්කම තිබුණා. අපිත් අනුග්‍රහය දැක්වුවා ඕන කරන තෙල් ලීටර් 40 අරං දීල. මේ හාදයෝ මේකට ඕන කරන මැෂින් පවා හදල තියනවා, තෝසේ අනන්න. උදේ 9 ඉදන් රෑ 8 වෙනකං තෝසේ 50000කට ළග ගානක් දීල තියනවා....................

    attachment.php
    attachment.php
    attachment.php

    attachment.php

    මේ තියෙන්නේ තෝසේ අනන්න හදපු මැෂින් එක. සුදු යකඩ බ්ලේඩ් එහෙම දාලා.....
    attachment.php

    එන සැරේ මීට වඩා සාරෙට කරන්නයි කල්පනාව......උඹලත් වරෙල්ලා එන සැරේ.....
     
    Attachments

    • IMG_20140612_084345_0.jpg
      IMG_20140612_084345_0.jpg
      29.4 KB · Views: 212
    • IMG_20140612_084417_0.jpg
      IMG_20140612_084417_0.jpg
      31.2 KB · Views: 180
    • IMG_20140612_084443_0.jpg
      IMG_20140612_084443_0.jpg
      31.5 KB · Views: 173
    • IMG_20140612_084456_0.jpg
      IMG_20140612_084456_0.jpg
      32.7 KB · Views: 177
    • IMG_20140612_084521_0.jpg
      IMG_20140612_084521_0.jpg
      21.5 KB · Views: 179

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මේ දන්සැල් අනුමත කරන්නේ නෑ.මේවා දෙන්න ඕන කන්න නැති එවුන්ට මිසක් කන්න තියෙන අයට නෙවෙයි.ඔය සල්ලි වලින් ඔයිට වඩා අර්ථවත් දෙයක් කරන්න පුලුවන්. අසරන වයසක අය සහ අසරන කුඩා ලමයි වෙනුවෙන් යමක් කරනවනම් පින්.මේ වගේ වැඩ වලින් කිසි පිනක් නෑ.
    අනේ පලයන් බං යන්න ඇසයිලම් අනාත හම්බාස්...........:dull:
    මලට හැමෝ ම මලක් කියද්දී නෑ මේක ගලක් කියල ඇටෙන්ෂන් ගන්න හදන මන්ද මානසික ඩයල් එකක් උඹ............
    :oo:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    මාළඹේ අංක 4 ත්‍රීවීල් පාක් එකේ කොල්ලො සෙට් එක ඊයෙ දුන්නා තෝසේ සහ වඩේ දන්සැලක්. තෝසේ සහ වඩේ කන්න ඕන සාම්බාර් සහ සම්බෝලත් මේ එක්කම තිබුණා. අපිත් අනුග්‍රහය දැක්වුවා ඕන කරන තෙල් ලීටර් 40 අරං දීල. මේ හාදයෝ මේකට ඕන කරන මැෂින් පවා හදල තියනවා, තෝසේ අනන්න. උදේ 9 ඉදන් රෑ 8 වෙනකං තෝසේ 50000කට ළග ගානක් දීල තියනවා....................

    attachment.php
    attachment.php
    attachment.php

    attachment.php

    මේ තියෙන්නේ තෝසේ අනන්න හදපු මැෂින් එක. සුදු යකඩ බ්ලේඩ් එහෙම දාලා.....
    attachment.php

    එන සැරේ මීට වඩා සාරෙට කරන්නයි කල්පනාව......උඹලත් වරෙල්ලා එන සැරේ.....

    :cool::cool::cool::P
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    මාළඹේ අංක 4 ත්‍රීවීල් පාක් එකේ කොල්ලො සෙට් එක ඊයෙ දුන්නා තෝසේ සහ වඩේ දන්සැලක්. තෝසේ සහ වඩේ කන්න ඕන සාම්බාර් සහ සම්බෝලත් මේ එක්කම තිබුණා. අපිත් අනුග්‍රහය දැක්වුවා ඕන කරන තෙල් ලීටර් 40 අරං දීල. මේ හාදයෝ මේකට ඕන කරන මැෂින් පවා හදල තියනවා, තෝසේ අනන්න. උදේ 9 ඉදන් රෑ 8 වෙනකං තෝසේ 50000කට ළග ගානක් දීල තියනවා....................

    attachment.php
    attachment.php
    attachment.php

    attachment.php

    මේ තියෙන්නේ තෝසේ අනන්න හදපු මැෂින් එක. සුදු යකඩ බ්ලේඩ් එහෙම දාලා.....
    attachment.php

    එන සැරේ මීට වඩා සාරෙට කරන්නයි කල්පනාව......උඹලත් වරෙල්ලා එන සැරේ.....

    SUPIRI DANSALAK ,MEWAGE WENAS WIDIHATA DUNNAMA AHALA PAHALA GAM 7NMA ENAWA
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    monawa kalath kamak neha ban, hadisi gamank yankota parawal block karala,vikara karala dansal dena unta tama kelawanna ona.ape unuth nikan denakam balagena inne hariyata masa ganak kala neha wage.
     
    Jun 6, 2014
    227
    8
    0
    නාවල තිබුන පැණි කොමඩු දන්සලක්.ලාාාාස්සන අක්කල වගයක් තමයි බෙදුවෙ පාරට ඇවිත්.....:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මාළඹේ අංක 4 ත්‍රීවීල් පාක් එකේ කොල්ලො සෙට් එක ඊයෙ දුන්නා තෝසේ සහ වඩේ දන්සැලක්. තෝසේ සහ වඩේ කන්න ඕන සාම්බාර් සහ සම්බෝලත් මේ එක්කම තිබුණා. අපිත් අනුග්‍රහය දැක්වුවා ඕන කරන තෙල් ලීටර් 40 අරං දීල. මේ හාදයෝ මේකට ඕන කරන මැෂින් පවා හදල තියනවා, තෝසේ අනන්න. උදේ 9 ඉදන් රෑ 8 වෙනකං තෝසේ 50000කට ළග ගානක් දීල තියනවා....................

    attachment.php
    attachment.php
    attachment.php

    attachment.php

    මේ තියෙන්නේ තෝසේ අනන්න හදපු මැෂින් එක. සුදු යකඩ බ්ලේඩ් එහෙම දාලා.....
    attachment.php

    එන සැරේ මීට වඩා සාරෙට කරන්නයි කල්පනාව......උඹලත් වරෙල්ලා එන සැරේ.....

    මේ දන්සැල නම් සුපිරියට දිලා තියනවා..හොඳට සංවිධානය කරලා තියන පාටයි..සියල්ලටම ගොඩක් පිං....:)

    attachment.php

    මෙක බං ..යට ගෑස් ලිප් ද තියෙන්නේ?.....එ කින්නේ මේ ප්ලෙට් එකත් මේ වැඩෙටමද හඳලා තියෙන්නේ...හප්පා...:oo:ඇයි ඉතින් ‍ගොඩක් තොසේ දාන්න එපැයි...!:oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ දන්සැල නම් සුපිරියට දිලා තියනවා..හොඳට සංවිධානය කරලා තියන පාටයි..සියල්ලටම ගොඩක් පිං....:)

    attachment.php

    මෙක බං ..යට ගෑස් ලිප් ද තියෙන්නේ?.....එ කින්නේ මේ ප්ලෙට් එකත් මේ වැඩෙටමද හඳලා තියෙන්නේ...හප්පා...:oo:ඇයි ඉතින් ‍ගොඩක් තොසේ දාන්න එපැයි...!:oo:
    ඔය ප්ලේට් ටේබල් දෙකක් මචං. යට තියෙන්නේ ටියුබ් ෆර්න්ස් එකක්. එක තැටියක තෝසේ 10 දාන්න පුළුවන්. ටේබල් 2 තෝසේ 2ක් එක සැරේ.
    එකෙක් දාගෙන දාගෙන යනවා.....එකෙක් අනික් පැත්ත හරව ගෙන හරව ගෙන යනවා.....අනික් එකා බාගෙන බාගෙන යනවා.........විනාඩි 2න් තෝසේ 20ක් බෑවෑකි..........