දන්සල්

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මාළඹේ අංක 4 ත්‍රීවීල් පාක් එකේ කොල්ලො සෙට් එක ඊයෙ දුන්නා තෝසේ සහ වඩේ දන්සැලක්. තෝසේ සහ වඩේ කන්න ඕන සාම්බාර් සහ සම්බෝලත් මේ එක්කම තිබුණා. අපිත් අනුග්‍රහය දැක්වුවා ඕන කරන තෙල් ලීටර් 40 අරං දීල. මේ හාදයෝ මේකට ඕන කරන මැෂින් පවා හදල තියනවා, තෝසේ අනන්න. උදේ 9 ඉදන් රෑ 8 වෙනකං තෝසේ 50000කට ළග ගානක් දීල තියනවා....................

    attachment.php
    attachment.php
    attachment.php

    attachment.php

    මේ තියෙන්නේ තෝසේ අනන්න හදපු මැෂින් එක. සුදු යකඩ බ්ලේඩ් එහෙම දාලා.....
    attachment.php

    එන සැරේ මීට වඩා සාරෙට කරන්නයි කල්පනාව......උඹලත් වරෙල්ලා එන සැරේ.....

    අපිත් ඇවිල්ල කාල ගියා.. දන්සැල දුන්න සෙට් එකම මගෙ හොඳ යාළුවො. ;)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අපි මේ දෙවෙනි පාර.. පාන් තව ශේප් බන් අපි ඊයෙ ඉඳල වැඩ. කොස් කපල, අඹ කපල සුද්ද කරල ලූණු කපල, අච්චාරු හදල හොඳ පන ගියා :( ඒත් ඉතින් කට්ටිය ඇවිත් කාල හොඳ කියල ගියාම මහන්සිය කොහෙන් ගියද නෑ. :)
    අම්මෝ උබල කන කට්ට හිතා ගන්න පුළුවන් :rofl:
    බත් දන්සල් දෙන්න කිසිම අදහසක් නැ බන් ..
    හොද වැඩක් දිගටම කරන පලයන් :love:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මම මේ දන්සැල් අනුමත කරන්නේ නෑ.මේවා දෙන්න ඕන කන්න නැති එවුන්ට මිසක් කන්න තියෙන අයට නෙවෙයි.ඔය සල්ලි වලින් ඔයිට වඩා අර්ථවත් දෙයක් කරන්න පුලුවන්. අසරන වයසක අය සහ අසරන කුඩා ලමයි වෙනුවෙන් යමක් කරනවනම් පින්.මේ වගේ වැඩ වලින් කිසි පිනක් නෑ.

    මේ වගේ පොන්නයෝන්ට බැනල මට ඇති වෙලා තියෙන්නේ , :rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔය ප්ලේට් ටේබල් දෙකක් මචං. යට තියෙන්නේ ටියුබ් ෆර්න්ස් එකක්. එක තැටියක තෝසේ 10 දාන්න පුළුවන්. ටේබල් 2 තෝසේ 2ක් එක සැරේ.
    එකෙක් දාගෙන දාගෙන යනවා.....එකෙක් අනික් පැත්ත හරව ගෙන හරව ගෙන යනවා.....අනික් එකා බාගෙන බාගෙන යනවා.........විනාඩි 2න් තෝසේ 20ක් බෑවෑකි..........

    shaaa maru neh...:rofl::rofl: niyama dansala
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මාළඹේ අංක 4 ත්‍රීවීල් පාක් එකේ කොල්ලො සෙට් එක ඊයෙ දුන්නා තෝසේ සහ වඩේ දන්සැලක්. තෝසේ සහ වඩේ කන්න ඕන සාම්බාර් සහ සම්බෝලත් මේ එක්කම තිබුණා. අපිත් අනුග්‍රහය දැක්වුවා ඕන කරන තෙල් ලීටර් 40 අරං දීල. මේ හාදයෝ මේකට ඕන කරන මැෂින් පවා හදල තියනවා, තෝසේ අනන්න. උදේ 9 ඉදන් රෑ 8 වෙනකං තෝසේ 50000කට ළග ගානක් දීල තියනවා....................

    attachment.php
    attachment.php
    attachment.php

    attachment.php

    මේ තියෙන්නේ තෝසේ අනන්න හදපු මැෂින් එක. සුදු යකඩ බ්ලේඩ් එහෙම දාලා.....
    attachment.php

    එන සැරේ මීට වඩා සාරෙට කරන්නයි කල්පනාව......උඹලත් වරෙල්ලා එන සැරේ.....
    තොසේ අනපු එවුන් මාසයක් විතර ලෙඩ නිවාඩු දානවා ඇති බන් , මට සිනි සම්බෝල එක හැදී ගාල සසර එපා වෙලා ඉන්නේ
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ගස් ගිනියා;16771228 said:
    නාවල තිබුන පැණි කොමඩු දන්සලක්.ලාාාාස්සන අක්කල වගයක් තමයි බෙදුවෙ පාරට ඇවිත්.....:P:P:P:P:P:P:P:P:P:P:P:P
    අපොයියා ..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම මේ දන්සැල් අනුමත කරන්නේ නෑ.මේවා දෙන්න ඕන කන්න නැති එවුන්ට මිසක් කන්න තියෙන අයට නෙවෙයි.ඔය සල්ලි වලින් ඔයිට වඩා අර්ථවත් දෙයක් කරන්න පුලුවන්. අසරන වයසක අය සහ අසරන කුඩා ලමයි වෙනුවෙන් යමක් කරනවනම් පින්.මේ වගේ වැඩ වලින් කිසි පිනක් නෑ.

    අනේ උබට තියන මොලේ අනික් උන්ට නැතිහැටි....තියන උන්ම ගිහින් තමයි දන්සැල් වලිනුත් කාල එන්නෙ වෙනසකටත් එක්ක කියල :P ඒත් වැඩක් නෑ කන්න නැති උන්ට හැමදාම කන්න නෑ..... :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොසේ අනපු එවුන් මාසයක් විතර ලෙඩ නිවාඩු දානවා ඇති බන් , මට සිනි සම්බෝල එක හැදී ගාල සසර එපා වෙලා ඉන්නේ
    අතින් ඇනන්න සෙට් වුණානම් සොරි.කොම් තමා......
    මැෂින් හදා ගෙන ඉන්නේ පොරවල් වැඩේට................
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අතින් ඇනන්න සෙට් වුණානම් සොරි.කොම් තමා......
    මැෂින් හදා ගෙන ඉන්නේ පොරවල් වැඩේට................

    අම්මටසිරි එල නේ. :) ඊයෙ පුදුම දන්සල් ගොඩක් බන් තිබ්බේ