හා ඇවිල්ල තියෙන්නෙ. ඇයි මේ කලබල වෙලා....
කොහොමත් එලකිරියෙ නැකත් විශාරද නම් උබට නියමෙට සෙට් වෙනව.
බන්දුලයි, එස්. බී යි වගේ
කොහොමටත් උබත් එක්ක වාද කරල තෙරුමක් නෑ. ( මේ වගේ ඒවා විතරයි උපකල්පන , උබට සෙට් උනොත් ප්රත්යක්ශය.) අන්න රාළ ඉන්නව ඌත් එක්ක සෙට් වෙලා දිගටම ඇදගෙන යන්න.
මම ඒ ලිපිය දැම්මෙ උබ කලින් දෙතුන් සැරයක් අහල තිබුන ප්රශ්නෙට උත්තරේ ඒකෙ තිබුන නිසා. සහ මේ වගේ තර්කානුකූල ලිපි මිනිස්සු අතරට වැඩිය යන්නෙ නැති නිසා. කියවන අයට කියවන්න.
පුලුවන්නම් "පාලි භාෂාවේ චන්දස් අලංකාර දන්නා, එම භාෂාවේ ප්රවීණයන්ට ගණ පිහිටුවා ගාථා නිර්මාණය කිරීමේ හැකියාව ඇත."මේ ප්රකාශයට අනුව ජලනන්දන පිරිත බුද්ධ දේශනාවක් නොවන බවට සාක්ෂි තිබේ නම් ඉදිරිපත් කරන්න. (වෙනත් කවුරුන් හෝ මේ පිරිත නිර්මාණය කල බවට සාක්ෂි)
බැරිනම් මහත්තයෝ පැත්තකට වෙලා ඉන්න වෙනද වගේම. නමට මහලොකු හේතුවාදී. ඒ උනාට කිසිම සාක්ෂියක් නැතිව දෙයක් පිලිගන්නවා හොයන්නෙ බලන්නෙ නැතිව. අන්තිමට කිසිදෙයක් කරගන්න බැරි උනාම අපහාස කරන්න විතරයි දන්නෙ.
Last edited:

