සීවලී_පිරිත-ජලනන්දන_පිරිත....???

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හා ඇවිල්ල තියෙන්නෙ. ඇයි මේ කලබල වෙලා....
    කොහොමත් එලකිරියෙ නැකත් විශාරද නම් උබට නියමෙට සෙට් වෙනව.
    බන්දුලයි, එස්. බී
    යි වගේ
    කොහොමටත් උබත් එක්ක වාද කරල තෙරුමක් නෑ. ( මේ වගේ ඒවා විතරයි උපකල්පන , උබට සෙට් උනොත් ප්‍රත්‍යක්ශය.) අන්න රාළ ඉන්නව ඌත් එක්ක සෙට් වෙලා දිගටම ඇදගෙන යන්න.
    මම ඒ ලිපිය දැම්මෙ උබ කලින් දෙතුන් සැරයක් අහල තිබුන ප්‍රශ්නෙට උත්තරේ ඒකෙ තිබුන නිසා. සහ මේ වගේ තර්කානුකූල ලිපි මිනිස්සු අතරට වැඩිය යන්නෙ නැති නිසා. කියවන අයට කියවන්න.

    පුලුවන්නම් "පාලි භාෂාවේ චන්දස් අලංකාර දන්නා, එම භාෂාවේ ප්‍රවීණයන්ට ගණ පිහිටුවා ගාථා නිර්මාණය කිරීමේ හැකියාව ඇත."මේ ප්‍රකාශයට අනුව ජලනන්දන පිරිත බුද්ධ දේශනාවක් නොවන බවට සාක්ෂි තිබේ නම් ඉදිරිපත් කරන්න. (වෙනත් කවුරුන් හෝ මේ පිරිත නිර්මාණය කල බවට සාක්ෂි)

    බැරිනම් මහත්තයෝ පැත්තකට වෙලා ඉන්න වෙනද වගේම. නමට මහලොකු හේතුවාදී. ඒ උනාට කිසිම සාක්ෂියක් නැතිව දෙයක් පිලිගන්නවා හොයන්නෙ බලන්නෙ නැතිව. අන්තිමට කිසිදෙයක් කරගන්න බැරි උනාම අපහාස කරන්න විතරයි දන්නෙ.

    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83

    අඩුම ගානෙ මම ඔය ඒ එකා වගේ මම මෝඩයා කියලවත් කාටවත් අපහාස කරල නෑ.:P:P

    අනික හේතුවාදය කියන්නෙ සියල්ලම 100% හොයගත්තම පිලිගන්න එක නෙවෙ. තිබෙන සාදක සලකා බලා වඩාත්ම තාර්කික දෙය පිලිගන්න එක. ඒකත් විමර්ශනයට විවෘතයි.
    අනික මේක කොහෙත්ම හේතුවාදය ට අදාල දෙයක් නෙවෙ. දෙතුන් පාරක් කොට කොටා අහල තිබුන නිසා මේක දැක්කම ඔයාව මත්ක් උනා ඒකයි දැම්මෙ.
    බුදු දහමෙ තියෙන්නෙ පිලිපැදීමෙන් ජීවිතය සාර්තක කරගන්න දෙශනා. ඉතින් අර හාමුදුරුවො ඔය ලිපියෙන් කියන්නෙ අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීම, නිවාස ව්‍යාපාරික ස්ථාන ආරක්ෂාකිරීම. ග්‍රහ දොශ ඉවත් කිරීම වගේ ගොන් පාර්ට් තියන දේශනා බුද්ධ දේශනා විය නොහැකියි කියල.

    එහෙම නෙවි පුතේ ඔප්පු කරනවකම් කරපන් ජලනනදන පිරිත සීවලී පිරිත් දේශනා කරල අහවල් දෝශය අයින් කලා අහවල් නිවස ආරක්ශා කලා කියලා.
    තවත් ඕනෙනම් විස්තර කරල දෙන්නම්.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පුලුවන්නම් "පාලි භාෂාවේ චන්දස් අලංකාර දන්නා, එම භාෂාවේ ප්‍රවීණයන්ට ගණ පිහිටුවා ගාථා නිර්මාණය කිරීමේ හැකියාව ඇත."මේ ප්‍රකාශයට අනුව ජලනන්දන පිරිත බුද්ධ දේශනාවක් නොවන බවට සාක්ෂි තිබේ නම් ඉදිරිපත් කරන්න.

    අඩුම ගානෙ මම ඔය ඒ එකා වගේ මම මෝඩයා කියලවත් කාටවත් අපහාස කරල නෑ.:P:P

    අනික හේතුවාදය කියන්නෙ සියල්ලම 100% හොයගත්තම පිලිගන්න එක නෙවෙ. තිබෙන සාදක සලකා බලා වඩාත්ම තාර්කික දෙය පිලිගන්න එක. ඒකත් විමර්ශනයට විවෘතයි.
    අනික මේක කොහෙත්ම හේතුවාදය ට අදාල දෙයක් නෙවෙ. දෙතුන් පාරක් කොට කොටා අහල තිබුන නිසා මේක දැක්කම ඔයාව මත්ක් උනා ඒකයි දැම්මෙ.
    බුදු දහමෙ තියෙන්නෙ පිලිපැදීමෙන් ජීවිතය සාර්තක කරගන්න දෙශනා. ඉතින් අර හාමුදුරුවො ඔය ලිපියෙන් කියන්නෙ අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීම, නිවාස ව්‍යාපාරික ස්ථාන ආරක්ෂාකිරීම. ග්‍රහ දොශ ඉවත් කිරීම වගේ ගොන් පාර්ට් තියන දේශනා බුද්ධ දේශනා විය නොහැකියි කියල.

    එහෙම නෙවි පුතේ ඔප්පු කරනවකම් කරපන් ජලනනදන පිරිත සීවලී පිරිත් දේශනා කරල අහවල් දෝශය අයින් කලා අහවල් නිවස ආරක්ශා කලා කියලා.
    තවත් ඕනෙනම් විස්තර කරල දෙන්නම්.

    මාතෘකාවෙන් පිට, යන්නෙ කොහෙද මල්ලෙ පොල් ගැලවිජ්ජාව නැවතත්. ඉදිරියේදීත් බලාපොරොත්තු වන්න... :dull:
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මාතෘකාවෙන් පිට, යන්නෙ කොහෙද මල්ලෙ පොල් ගැලවිජ්ජාව නැවතත්. ඉදිරියේදීත් බලාපොරොත්තු වන්න... :dull:

    සින්හල තේරෙන්නෙ නැත්ද කොලුවො..
    බුදු දහමෙ තියෙන්නෙ පිලිපැදීමෙන් ජීවිතය සාර්තක කරගන්න දෙශනා. ඉතින් අර හාමුදුරුවො ඔය ලිපියෙන් කියන්නෙ අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීම, නිවාස ව්‍යාපාරික ස්ථාන ආරක්ෂාකිරීම. ග්‍රහ දොශ ඉවත් කිරීම වගේ ගොන් පාර්ට් තියන දේශනා බුද්ධ දේශනා විය නොහැකියි කියල
    .
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    සින්හල තේරෙන්නෙ නැත්ද කොලුවො..
    බුදු දහමෙ තියෙන්නෙ පිලිපැදීමෙන් ජීවිතය සාර්තක කරගන්න දෙශනා. ඉතින් අර හාමුදුරුවො ඔය ලිපියෙන් කියන්නෙ අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීම, නිවාස ව්‍යාපාරික ස්ථාන ආරක්ෂාකිරීම. ග්‍රහ දොශ ඉවත් කිරීම වගේ ගොන් පාර්ට් තියන දේශනා බුද්ධ දේශනා විය නොහැකියි කියල
    .
    මේ හාමුදුරුවන්ගේ අරමුණ බුදුදහමේ තියන ප්‍රතිපත්ති අනුගමනය නොකර බෞද්ධයින් වෙන වෙන දේවල් පස්සෙ යන එක වැලැක්වීම සහ ජාවාරම්කරුවන්ට පහර ගැසීම කියන දේ මට තේරෙනවා. මම පණ්ඩිත කතා කියනව කියල හිතන්න එපා ඒත් බුදුහාමුදුරුවන් දේශනා කරපු බෝජ්ජංග පිරිත් වලින් කාශ්‍යප, මුගලන්, චුන්ද, ගිරිමානන්ද රහතුන්ගෙ රෝග සුවවුනා (දෙවන බණවර - මෑත කාලයේ එක් වූ පිරිත් නොවේ). රතන සුත්‍රයෙන් අමනුෂ්‍ය දෝෂ නැති උනා (ඛුද්දඛ නිකාය). ඒ සුත්‍ර දේශනා ත්‍රිපිටකයට මෑත කාලයේ එක්වුණ දේවල් නෙමෙයි. ඒ නිසා මේ හාමුදුරුවන් "ඒ අනුව බොහෝ මෑත කාලයේ එක්වූ මෙබඳු දේවල් බුද්ධ දේශනාවන් ලෙස ගෙන හැර දක්වමින්" කියන කාරණාවට අයත් නොවන, නමුත් බුදුහාමුදුරුවන් විසින් රෝග සහ අමනුෂ්‍ය දෝෂ සුවකළ බව දැක්වෙන සුත්‍ර තිබෙනවා.