මස් මලුත් කන එක නවත්තනවා
මම හරක් මස් කන එක නවත්තලා තිබ්බේ .....අනිත් මස් මලුත් කන එක නවත්තනවා කියල හිටියේ ඇග පොඩ්ඩක් හදා ගෙන ....ඒ වුනාට දැන් හිතෙනවා ...පව් එකතු කරන් ඇග හදා ගෙන වැඩක් නෑ කියලා .....මම කතෝලිකයෙක් වුනත් දැන් බුදු දහම ගැන ලොකු පැහැ දීමකින් ඉන්නේ ....පුළුවන් උපරිමයෙන් පස් පව් වලින් වැල කෙනවා .....ඔය කට්ටියත් උත්සහ කරන්න .....
මේ අවුරුද්දේ පොසොන් පොහොය මට ජිවිතේ වැදගත් සංදිස්ථානයක් වෙයි
තෙරුවන් සරණයි !
https://www.facebook.com/photo.php?...a.55746449585.62921.5647744585&type=1&theater