දන්සල්

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    බලහං කෝ ඉතිං මෙච්චර සත් සිතින් දාපු ත්‍රෙඩ් එකේ රීව නේ නැට්ට උස්සලා ඔය පරයා.....
    පොයින්ට් එකට කතා කරන්නේ නැතුව ගෙදර ඉන්න ගෑණු මෙතනය අදිනවා......
    මොකද කතා කරන්න බෑ...ගොං පොර ටෝක් එකක් දීල *කේ ටිංකිරි ගාගත්ත කියල තේරුණාම, ලැජ්ජාව දෙපරැන්දෙන් බේරෙන කොට මගේ ගෑණිව තමා ඇදල ගන්නේ.....
    මුං වගේ අවම්මු ඉන්නව නේ බං සමාජයේ.........:dull::dull::dull:
    ඕකුන්ට අනුකම්පා කරපන් .. බැරිම උනොත් බනිමු :rofl:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,705
    2,175
    113
    Nugegoda
    ඔය කියන සීනි සම්බල් දන්සල තිබුනෙ බොරලැස්ගමුවෙද?

    මගේ හිතෙත් හීනයක් තියෙනව කොත්තු දන්සැලක් දෙන්න
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කියන සීනි සම්බල් දන්සල තිබුනෙ බොරලැස්ගමුවෙද?

    මගේ හිතෙත් හීනයක් තියෙනව කොත්තු දන්සැලක් දෙන්න
    සිම්පල්.....
    කරන විදිය කියන්න ද?
    ලීක්ස්, කැරට්,ලොකු ළූණු,තක්කාලි කෑලි කපල තියා ගන්නවා.
    ඉගුරු සුදුළූණු අඹරලා තියා ගන්නවා.
    අමු මිරිස්,රම්පෙ,කරපිංච කපල කොටල තියා ගන්නවා..........

    මෙන්න මේ ජාතියේ ප්ලේට් ටේබල් එකක් හොයා ගන්නවා, වටේට අගලක විතර ගටර් එකක් තිවන සහ යටින් ෆර්න්ස් ටියුබ් දාපු......


    attachment.php


    කිරි හොද්දක් හදා ගන්නවා හොදට පහේ ජාති දාලා.......

    එම්.ඩී.කේ. එකෙන් ගන්නවා කොත්තු රොටී කපපුවා ඇති පමණ..........

    අපේ ශ්‍රී බෝයි අයියගේ කොත්තු ත්‍රෙඩ් එක බලං ගසනවා කොත්තු....

    අඩුක් කරල තියාගෙන බෙදනවා...........
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔය කියන සීනි සම්බල් දන්සල තිබුනෙ බොරලැස්ගමුවෙද?

    මගේ හිතෙත් හීනයක් තියෙනව කොත්තු දන්සැලක් දෙන්න
    na ban maharagama
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම මේ දන්සැල් අනුමත කරන්නේ නෑ.මේවා දෙන්න ඕන කන්න නැති එවුන්ට මිසක් කන්න තියෙන අයට නෙවෙයි.ඔය සල්ලි වලින් ඔයිට වඩා අර්ථවත් දෙයක් කරන්න පුලුවන්. අසරන වයසක අය සහ අසරන කුඩා ලමයි වෙනුවෙන් යමක් කරනවනම් පින්.මේ වගේ වැඩ වලින් කිසි පිනක් නෑ.

    ube katawa tikak atta
    oya dansal walin wadiya pinak sidda wenne na
    mokada owa walin kanna enne godak un atal ekata, 80% + ewun kanna enne atal ekata, nathi kamata nevei. avashyatawayakatat nevei. poya dawase dansalakin kaala atal ganna enne.

    eka nisa kaama nati ayata kaama dena eka dansal walata wada hodai kiyana eka tamai maat hitanne.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බුදු දහම ගැන නුඹ වැනි අනාථයන්ට දැනුමක් නොසැහේ. දන්සැලක් කියන්නේ පිං හම්බ වෙනවනම් එහෙනම් පාටියක් දෙනකොටත් පිං හම්බ වෙන්න ඕන.දානයක් දිය යුත්තේ එය බෙහෙවින්ම අවශ්‍යම පුද්ගලයාටය.දන්සැලකට කන්න එන්නේ කන්න තියෙන අය.
    මේක වියදම් කරන මුදල් යොදවලා ආබාධිත අය,වයස්ගත අය,රෝගීන්,අනාථ දරුවන් වගේ අයට ඕන කරන පහසුකම් බෙහෙත් සහ උපකාර කරනවනම් එයින් ලැබෙන පින මෙයින් ලබන පිනට වඩා දස දහස් ගුනයක්.කර්මය වැඩ කරන ක්‍රමය හරිම අලංකාරයි. කෝටී 100ක් තියෙන කෙනෙක් පංසලකට හෝ යම් දෙයකට කෝටියක් දීලා ලබාගන්නා පිනට වඩා පිනක් රුපියල් සීයක් තියෙන දුගියෙක් රුපියල් සීය වෙනත් කන්න නැති කෙනෙකුට දීලා ලබා ගන්න පුලුවන්.නමුත් ඒ පින ලබාගන්න කෝටියක් තියෙන කෙනෙක් කෝටියක්ම දෙන්න ඕන.ඒක නිසා කර්මය සහ පින හැමවිටම දුප්පත් අයට උදව් කරන විදිහට නිර්මානය වී ඇත්තේ.දුප්පත් වීම පින් ලබාගැනීමට වාසියක්.ධනවත් අයට පිං ගන්න බෑ කියලා කියන්නේ නෑ.පුලුවන්.ඒ ධනයෙන් නෙවෙයි ශ්‍රමයෙන් දුප්පත් අයට අසරනයන්ට උදව් කිරීමයි.සල්ලි තිබුන පලියට පිං ලබාගන්න වෙන විදිහට කර්මය වැඩ කරන්නේ නෑ.

    uba atta dewal tikakut kiyala tiyenawa. :yes::yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ow ban upan daaa idan maharagama :)
    pansalapaare koi hariyeda ? mage yaaluwo godak innawa

    අපි දැන්නම් ඉන්නේ දබහේන පාරේ..කලින් හිටියේ පන්සල පාරේ.මාත් උපන්දා ඉදන් මහරගම තමා..උබ නියොමාල්ලව එහෙම අදුනනවද?
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අපි දැන්නම් ඉන්නේ දබහේන පාරේ..කලින් හිටියේ පන්සල පාරේ.මාත් උපන්දා ඉදන් මහරගම තමා..උබ නියොමාල්ලව එහෙම අදුනනවද?

    Ayesh Niyomal da ?
    ube school koheda ?
     

    handyandy

    Member
    Sep 19, 2011
    89
    15
    0
    පට්ට කොල්ලො සෙට් එකක් නේ. මමත් උදේ ගිහින් කඩල දන්සැලක් වැඳලා, කුරුම්බ දන්සලකුත් වැඳලා බත් දන්සලකින් බත් එකකුත් අරන් අාව. එළඑළ පිං වැඩ තමා. :P:)

    :lol::lol::lol: