මස් මලුත් කන එක නවත්තනවා

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ආගම මොකක උනත් මස් මාලු නොකනවා නම් හොදයි ඒකෙන් එක සතෙක්ගෙ උනත් පන රැකෙනවා නේ ඒකත් ලොකු පිනක්:)
 
Nov 27, 2009
2,139
107
0
කන සතාගේ මරණයට සෘජුවම දායක වෙන්නම ඕනේ පවු පිරෙන්න. චේතනාවයි කර්මය.

කෘමි නාශක ඉහලා, කෘමියෝ මරලා එළවලු වවන්නෙත් එළවලු කන්න කැමති අය ඉන්න නිසා නේ! එතකොට ඔය විදිහට එළවලු කෑවම ඒ කෘමීන්ගේ මරණයට වග කියන්න වෙන නිසා එළවලු කෑමත් පවක්ම වේවි නේද?.

සත්ව තෙල් ගන්න සත්තු මරනවා - ඒ නිසා ඒ තෙල් පාවිච්චි කරලා හදන රුප ලාවන්‍ය බඩු, කෑම වර්ග, බෙහෙත් වර්ග, ෂැම්පු වර්ග, ඇඟේ ගාන තෙල් වර්ග, චිත්‍ර අඳින සායම් වර්ග වගේ දේවලුත් පාවිච්චි නොකර ඉන්න වෙයි.

සම් ගන්න සත්තු මරනවා:
1. ඒ නිසා සපත්තු, සෙරෙප්පු, කාන්තා අත් බෑග්, සාමාන්‍ය බෑග් වගේ දේවල් භාවිතයේදී සැලකිලිමත් වෙන්න වෙයි නේද?.

2. වාහන වල සීට්, ගෙවල් වල තියන කුෂන් පුටු, පාපිසි, කබා වර්ග , සල්ලි දාන පර්ස් එක එහෙම පාවිච්චි කරන කොටත් පවු සිද්ද වෙන්න පුළුවන් නේද?.

3. සංගීත භාණ්ඩ හදන්නත් ගන්නවනේ! බෙරයක් වත් ගහන්න වෙන්නේ නෑ පවු පිරෙන්න පුළුවන් නේද?

පර්යේෂණ වලට සත්තු මරනවා - ඔය බෙහෙත් වර්ග හොයාගෙන ඒවා පරික්ෂා කිරීමේදී, ඒ බෙහෙත් හදන අමුද්‍රව්‍ය විදිහටත් සත්තුන්ට මැරෙන්න සිද්ද වෙනවා... ඒ නිසා බෙහෙත් බොන එකත් නවත් වන්න වෙන්නේ.. එහෙම ගත්තම බෙහෙත් බිවුවත් පවු පිරෙන්න පුළුවන් නේද?

සමහර සිගරට් බොන, මත්පැන් ගන්න අය පවු කියලා අනුකම්පාවෙන් මස් නොකා ඉන්නවා.. ඒ අය දන්නේ නෑ ඒ සිගරට් ටෙස්ට් කරන්න කොච්චර සත්තු මැරෙනවද කියලා, ඒ ඇතැම් මත්පැන්/මත්ද්‍රව්‍ය හදන්න කොච්චර සත්තු මැරෙනවද කියලා...

ඒ නිසා සහෝදරිය, මස් කන්නේ මස් කන්න කැමති අය. එළවලු කන්නේ එළවලු කන්න කැමති අය. එළවලු කෑවත්, මස් කෑවත් සත්තු මැරෙනවා. මරාගෙන කෑවොත් තමා ප්‍රාණඝාතය සිද්ද වෙන්නේ. මැරිච්ච මළකුණක් කෑවට නෙවේ. පව පැත්තක තියලා සත්ව අනුකම්පාව ගැන නම් ඔයා කියන්නේ, අපිට මම අර උඩින් කියලා තියන ඔක්කොම ඒවා නොකර ඉන්න තමා වෙන්නේ. අර අන්තිම කරුණ ඇරුනම අනිත් ඒවා නොකර හිටියොත් ඉතින් අපිටත් මැරෙන්න තමා වෙන්නේ... ඉතින් ඔයා කියන එක ප්‍රායෝගික මදි නේද? :D

hariyatama hari.
 
ashmi

Member
Dec 21, 2011
19,209
742

මෙහෙමයි..එලවලු වලට කෘමිනාශක ගහනවා.ඒ එලවලු සතුන්ගේ හානි වලින් වළක්වාගන්න.ඒක මස් මාලු කන එකට වඩා වෙනස්.මොකද මස් මාලු නැතිව් අපිට කන්න පුලුවන්.මිනිස්සු මස් මාලු වලින්ම ජීවත් වෙන්නේ නැහැනේ.කෑම වේල වැඩිපුර රසවත් කරගන්නයි මස් මාලු කන්නේ.ඔයා කියන විදිහට බැලුවොත් අර අටමස්ථානේ ගිය උපාසකයට වෙච්ච දේ තමා වෙන්නේ.මිනිස්සු පිං කරගන්න ඕනේ ප්‍රඥාවෙන්.යුද්ධ කරන්න එද්දි පව් සිද්ධ වෙනවා කියලා පැත්තකට වෙලා හිටියොත් මැරුම් කන්න වෙන්නේ.ඒ වගේ තමා කෘමිනාශක වලට සත්තු මැරෙනව කියලා නොකාහිටියොත් කන්න නැතුව හාමතේ මැරෙන්න වෙන්නේ.මස් මාලු කන එකයි කෘමිනාශක ගහපු එලවලු කන එකයි සමාන කරන්න බෑ.අනික මේක හිතලා බලන්න.එලවලු කනකොට අපිට ඔය කෘමිනාශක කතා මතක් වෙනවද?හැබැයි මස් මාලු කනකොට මේ මරපු සතෙක් නේද කියලා මතක් නොවී තියේද?එතකොට චේතනාව ගැන මොකෝ කියන්නේ?:)
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මස් මාලු නොකා හිටියම පවක් සිද්ධ වෙන්නෙ නෑ.මම කිව්වේ අනිත් ඔක්කොම පව් කර කර මස් මාලු නොකා ඉන්න එක නෙමෙයි.සත්තු මරන්නේ මස් කන්න කැමති අය ඉන්න නිසා.මිනිස්සු මස් මාලු නොකා ඉන්නවනන් සත්තු මරන්න ඔනේ වෙන්නේ නෑ.ඉල්ලුමට සැපයීමක් තමා වෙන්නේ.ඒ නිසා එක්කෙනෙක් හරි මස් මාලු වලින් වැලකෙනවා කියන්නේ එක්කෙන්ක්ට අවශ්‍ය වෙන මස් ප්‍රමාණය අඩු වෙනවා කියන එකයි.ඔයාට සතුටු වෙන්න පුලුවන් ඔයා වෙනුවෙන් මරන සතා ජීව්ත් වෙනවා කියලා හිතලා.ඒ වගේමයි බුද්ධාගමට නාවත් ඔයා බුදුදහමට අනුකූලව ජීවත් වෙනවනන් හිතේ සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන්. :)

    කියන්න ඕනේ ඔක්කොම් කියලා තියෙනවා .බවුද්ද වෙලා ඉපදිලා තමන්ගේ රටට ජාතියට ආගමට ගරහමින් ජීවත් වෙන උන්ට වඩා උබ වගේ එකෙක් හරි ඇත්ත තේරුම් ගන්න එක ගැන සතුටුයි .බුදුදහම පන්සලට එන මිනිස්සුන්ගේ ගානින්වත් රට පුරා තියෙන ගොඩනැගිලි ප්‍රතිමා ගානින්වත් මනින්න පුළුවන් දෙය්ස්ක් නෙමේ .ඇත්ත අවබෝදයෙන්ම තෙරුන් ගත්ත අයගෙන් තමයි එය ආලෝකවත් වෙන්නේ . තෙරුවන් සරණයි :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෙහෙමයි..එලවලු වලට කෘමිනාශක ගහනවා.ඒ එලවලු සතුන්ගේ හානි වලින් වළක්වාගන්න.ඒක මස් මාලු කන එකට වඩා වෙනස්.මොකද මස් මාලු නැතිව් අපිට කන්න පුලුවන්.මිනිස්සු මස් මාලු වලින්ම ජීවත් වෙන්නේ නැහැනේ.කෑම වේල වැඩිපුර රසවත් කරගන්නයි මස් මාලු කන්නේ.

    ඔයා කියන විදිහට බැලුවොත් අර අටමස්ථානේ ගිය උපාසකයට වෙච්ච දේ තමා වෙන්නේ.මිනිස්සු පිං කරගන්න ඕනේ ප්‍රඥාවෙන්.

    යුද්ධ කරන්න එද්දි පව් සිද්ධ වෙනවා කියලා පැත්තකට වෙලා හිටියොත් මැරුම් කන්න වෙන්නේ.

    ඒ වගේ තමා කෘමිනාශක වලට සත්තු මැරෙනව කියලා නොකාහිටියොත් කන්න නැතුව හාමතේ මැරෙන්න වෙන්නේ.මස් මාලු කන එකයි කෘමිනාශක ගහපු එලවලු කන එකයි සමාන කරන්න බෑ.අනික මේක හිතලා බලන්න.එලවලු කනකොට අපිට ඔය කෘමිනාශක කතා මතක් වෙනවද?හැබැයි මස් මාලු කනකොට මේ මරපු සතෙක් නේද කියලා මතක් නොවී තියේද?එතකොට චේතනාව ගැන මොකෝ කියන්නේ?:)

    ඔයා කියන්නේ අර මම නිල්පාටින් දාපු පේලිය! ඒ ගැන කියනවනම් ඒ තියෙන්නේ ඔයාගෙම තර්කයනේ! මම එක කිවුවේ ඔයා මොනාද ඒකට කියන්නේ බලන්න! :D එළවලු කෑවම ඒ වෙනුවෙන් මැරෙන සත්තුන් පවට අපි කර ගහන්නේ නැත්තම්, කවුදෝ කෙනෙක් අපි දන්නෙත් නැතුව, කියන්නෙත් නැතුව එයාගේ වුවමනාවට මරපු මළකුණක්, අපි කඩේක තියනවා දැකලා අරන් කෑවම එකට විතරක් පවු පිරෙන්නේ කොහොමද? අර එළවලු වලට මම කියනවා වගේම කතාවක් තමා ඔයා මස් වලටත් කියන්නේ.. පොඩ්ඩක් හිතුවොත් එක ඔයාටම තේරෙයි. ඒ අවස්ථා දෙකේදීම ඒ සතාගේ මරණයට අපි වග කියන්නේ නෑ! ඒ අවස්ථා දෙකේදීම ඒ සතා මරන්න අපිට චේතනා පහල වෙලා නෑ. චේතනාවයි කර්මය. ඒ අවස්ථා දෙකේදීම ඒ ඒ සත්තුන්ගේ ප්‍රනඝාතයට අපි හවුල් වෙලා නෑ. ඒ නිසා පවක් සිද්දවෙලා නෑ.

    මස් ද කන්නේ, මාළුද කන්නේ, එලවළුද, කරවල ද, රොටි ද, නිකම්ම ගස්වල කොළ ද කියලා කිසිම විශේෂත්වයක් නෑ. අහාර ගන්නේ ශරීරය පවත්වාගෙන යාමට විතරයි. එච්චරයි අරමුණ. මොනවද කන්නේ කියන එකේ කිසි වැදගත් කමක් නෑ. කන නොකන දේ, ඒ ඒ අයගේ රුචිකත්වය අනුව තීරණය කරන්න පුළුවන්. කෑම රහ කරන්න කියලා මස් කනවා කියලා එකක් නෑ.

    තව දෙයක්. ප්‍රනඝාතයේ අර්ථ දැක්වීම තමයි, "භාහිර කවර කාරණයක් උදෙසා වුවද ප්‍රාණඝාතය පාපයක්" කියන එක. ඉතින් එකේදී, අත්මරක්ෂාවට කියලා, රට රකින්න කියලා, ඒවා මේවා මුකුත් අදාල නෑ. අර මම ඉහත කියපු කාරනා 5 සම්පුර්ණ වෙන විදිහට මැරුවනම් අනිවාර්යෙන්ම පාපයක්.

    බුදු රජාණන් වහන්සේත් මස් වළඳලා තියනවා. බුදුරජාණන් වහන්සේවත් කිසි වෙලාවක එක එපා කිවුවේ නෑ. මොකද ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අනුභවය කිසිම ප්‍රශ්නයක් නෑ. ඉතින් බුදු රජාණන් වහන්සේ කියන්නේ රහසින්වත් පවු නොකරන, අනන්ත වූ මෛත්‍රියක් තියන උත්තමයෙක්.. :)

    දැන් ඔයා විස්තර කරන්නකෝ මම අර කහපාටින් දාපු දේවල් ටික...
     
    Last edited:
    Sep 23, 2013
    188
    6
    0
    සතුන් මැරීම, මැරවීම, මරන්නට අනුබලදීම මේ ආකාර සියල්ලෙන්ම අකුසල් රැස් වෙනවා.මෙහි පලමු දෙකනම් හොදටම පැහැදිලියි.‘‘මරන්නට අනුබල දීම’’මේ මෙකක්ද..? මේ තමයි මස් මාංශ අනුභවය.ඔබ මස් කන්නෙ නැත්නම් ඔබ වෙනුවෙන් සතෙක් මැරෙන්නෙ නෑ.මස් කන අය ගොඩක් ඉන්න නිසා තමයි මස් කඩ පවතින්නෙ. ඉතින් සියලූ දෙනා මස් නොකෑවොත් මස් කඩ නැතිවෙයි.අපිට ඒක කරන්න අමාරුයිනෙ. අපි කල යුත්තෙ මස් කෑමෙන් වැලකී සිටීමයි.එවිට අපි සතුන් මරන්නට අනුබල දුන්නා වෙන්නෙ නෑ.සමහරු කියනවා බදුරජානන් වහන්සේ මාංශ අනුභව කලා කියල ඒක සම්පූර්න බොරුවක්.බුදු රජානන් වහන්සේ වැඩ සිටින කාලෙ රහතන් වහන්සේලා හැට දහසක් වගේ විශාල පිරිසකට එක වර දානෙ දෙන්න රජදරුවන් සිටියා.ඒවගේ දානමය පිංකම් ඒකාලෙ සුලබයි.ඉතින් උන්වහනසේලා මාංශ අනුභව කලානම් එතරම් පිරිසකට සතුන් කීදහසක් මරන්න වෙයිද? වෙහෙර විහාර විශාල ප‍්‍රමාණයක් ආශ‍්‍රීත කැණ්ීම් කරල තියෙනවා ඒ ආශී‍්‍රතව දානශාලා,මුළුතැන්ගෙවල් හමුවෙලා තියෙනවා. නමුත් එකදු සත්ව ඇට කැබැල්ලක් හමුවෙලා නෑ,සත්ව අස්ථි වලින් හැදුන පොසිල හමුවෙලා නෑ.පෙර කිව්ව වගේ මාංශ දාන දුන්නා නම් ඇට කැබැලි කදු හමුවෙන්න ඕන නමුත් ඒ කිසිවක් නෑ.අනික් කාරණය තමයි බෞද්ධයෙක් උනාම මෛත‍්‍රී භාවනාව වඩනවාමයි මස් මාංශ කන අය කොහොමද මෛත‍්‍රී භාවනාව වඩන්නෙ මටනම් මේක ලොකු ප‍්‍රශ්නයක්.මමත් නිර්මාශයි මගෙ ඇගට ලොකු සැහැලූලූවක් දැනෙනවා.ලේසියෙන් උණක් හෙම්බිරිස්සාවක් හැදෙන්නෙ නෑ.හොද ප‍්‍රතිශක්තියක් තියෙනවා.මට දැනෙනවා බොහෝ විසකුරු දරුණු සතුන්පවා මට හිරිහැර කරන්නෙ නෑ.(අත්දැකීමෙන් කියන්නෙ) මම මස් කන්නෙ නැති නිසා මගේ ශරීරයෙන් සතත්ව මාංශ ගද එන්නෙ නැතිව ඇති ඒකයි මේකට හේතුව මම දකින විදියට (අපි මාංශ හෝ යමක් අනුබව කල විට එහි සුවද අංශු විදියට අපේ දහදිය සමග පිටවෙනවා ඒක සතුන්ට දැනෙනවා) මස් මාළු කරවල, බිත්තර යමෙක් කෑ කල, මල කුණු නිදන් කල, සොහොන් පිටියක් තැනෙයි කුස තුල.
     
    • Like
    Reactions: wall-e

    ඔයා කියන විදිහට බැලුවොත් ජීවත් වෙන්න වෙන්නේ නෑ.සත්තු වැඩියෙන්ම මැරෙන්නේ ආහාර සඳහා ගන්න ප්‍රමාණෙද නැත්තන් ඔයා ඔය කහපාටින් දාලා තියෙන ඒවා වලට යොදාගන්න ප්‍රමාණෙද?අනික බුදුහාමුදුරුවෝ ඇතුලු හාමදුරුවෝ පිණ්ඩපාතෙන් ජීවත් වුනේ..මිනිස්සු පිලිගන්වන ඕනෙම දෙයක් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ගන්න සිද්ධ වුනා. අපිට කන්න,පැවැත්ම රැකගන්න ඔනේ තරම් ක්‍රම තියෙද්දි අපේ රස්වින්දනය වෙනුවෙන් ජීවිත හානියක් වෙන එක ගැන මොකෝ කියන්නේ?අනික කව්දෝ කෙනෙක් එයාගේ උවමනාවට වුනත් සත්තු මරන්නේ කන්න කට්ටිය ඉන්න නිසානේ.කන්න කෙනෙක් නැත්තන් ,මිලදීගන්න කෙනෙක් නැත්තන් ඒක එයාගේ උවමනාව වෙන්නේ කොහොමද?කඩේ විකුනන්නෙත් ගන්න අය ඉන්න නිසා නේද?රහතන් වහන්සේ කෙනෙක් විතරයි ශරීරයේ පැවැත්ම පමණක් අරමුණු කරගෙන ආහාර ගන්නේ.ඔයා,මම ,අපි හැමෝම ඇස,දිව,මනස පිනවන්න ආහාර ගන්නේ.:)
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    "මස් නොකා එළවලු කෑම", සත්ව හිංසාව නැවැත්වීමටත්, සත්ව ඝාතන නැවැත්වීමටත්, මස් කන අයට වඩා උසස් වීමටත් කිසිම විශේෂ point එකක් නෙවේ මිත්‍රයිනි. :D මොකද ඔබලා භාවිතා කරන අනෙක් දේවල් නිසා සත්තු දහස් ගණනක් මැරෙන නිසා... :rofl:

    පැහැදිලි කිරීම ගොඩක් හොඳයි......ඔබ තුමා කියන දේවල් අනුව හිතලා මස් කන එකද හොඳ ??නැත්නම් මොන හේතුවක් හරි නිසා මස් නොකන එක ද හොඳ .
    හිතමු මස් , එළවලු දෙකම කාල සත්තු 100ක් මැරෙනවා කියලා .....
    හැබයි එළවලු විතරක් කැවම සත්තු 99යි මැරෙන්නේ කියලා .....මට ඒ එක සතා වෙනුවෙන් සතුටු වෙන්න පුළුවන් ...
    අපේ අවශ්‍යතාවය අනුව හැම දේකටම හේතු හොයා ගන්න පුළුවන් .........:)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සතුන් මැරීම, මැරවීම, මරන්නට අනුබලදීම මේ ආකාර සියල්ලෙන්ම අකුසල් රැස් වෙනවා.මෙහි පලමු දෙකනම් හොදටම පැහැදිලියි.‘‘මරන්නට අනුබල දීම’’මේ මෙකක්ද..? මේ තමයි මස් මාංශ අනුභවය.ඔබ මස් කන්නෙ නැත්නම් ඔබ වෙනුවෙන් සතෙක් මැරෙන්නෙ නෑ.මස් කන අය ගොඩක් ඉන්න නිසා තමයි මස් කඩ පවතින්නෙ. ඉතින් සියලූ දෙනා මස් නොකෑවොත් මස් කඩ නැතිවෙයි.අපිට ඒක කරන්න අමාරුයිනෙ. අපි කල යුත්තෙ මස් කෑමෙන් වැලකී සිටීමයි.එවිට අපි සතුන් මරන්නට අනුබල දුන්නා වෙන්නෙ නෑ.සමහරු කියනවා බදුරජානන් වහන්සේ මාංශ අනුභව කලා කියල ඒක සම්පූර්න බොරුවක්.බුදු රජානන් වහන්සේ වැඩ සිටින කාලෙ රහතන් වහන්සේලා හැට දහසක් වගේ විශාල පිරිසකට එක වර දානෙ දෙන්න රජදරුවන් සිටියා.ඒවගේ දානමය පිංකම් ඒකාලෙ සුලබයි.ඉතින් උන්වහනසේලා මාංශ අනුභව කලානම් එතරම් පිරිසකට සතුන් කීදහසක් මරන්න වෙයිද? වෙහෙර විහාර විශාල ප‍්‍රමාණයක් ආශ‍්‍රීත කැණ්ීම් කරල තියෙනවා ඒ ආශී‍්‍රතව දානශාලා,මුළුතැන්ගෙවල් හමුවෙලා තියෙනවා. නමුත් එකදු සත්ව ඇට කැබැල්ලක් හමුවෙලා නෑ,සත්ව අස්ථි වලින් හැදුන පොසිල හමුවෙලා නෑ.පෙර කිව්ව වගේ මාංශ දාන දුන්නා නම් ඇට කැබැලි කදු හමුවෙන්න ඕන නමුත් ඒ කිසිවක් නෑ.අනික් කාරණය තමයි බෞද්ධයෙක් උනාම මෛත‍්‍රී භාවනාව වඩනවාමයි මස් මාංශ කන අය කොහොමද මෛත‍්‍රී භාවනාව වඩන්නෙ මටනම් මේක ලොකු ප‍්‍රශ්නයක්.මමත් නිර්මාශයි මගෙ ඇගට ලොකු සැහැලූලූවක් දැනෙනවා.ලේසියෙන් උණක් හෙම්බිරිස්සාවක් හැදෙන්නෙ නෑ.හොද ප‍්‍රතිශක්තියක් තියෙනවා.මට දැනෙනවා බොහෝ විසකුරු දරුණු සතුන්පවා මට හිරිහැර කරන්නෙ නෑ.(අත්දැකීමෙන් කියන්නෙ) මම මස් කන්නෙ නැති නිසා මගේ ශරීරයෙන් සතත්ව මාංශ ගද එන්නෙ නැතිව ඇති ඒකයි මේකට හේතුව මම දකින විදියට (අපි මාංශ හෝ යමක් අනුබව කල විට එහි සුවද අංශු විදියට අපේ දහදිය සමග පිටවෙනවා ඒක සතුන්ට දැනෙනවා) මස් මාළු කරවල, බිත්තර යමෙක් කෑ කල, මල කුණු නිදන් කල, සොහොන් පිටියක් තැනෙයි කුස තුල.

    මළ කෙලියයි! බුද්ධ ධර්මය දේශනා කරපු බුදුහාමුදුරුවන්ටත් වැරදිලා නේද? :shocked: රහසින් පවු කරලා නේ! ඒ කියන්නේ අරහන් නෙවේ නේ!:shocked: දැන් මොකද කරන්නේ! ආගම වෙනස් කරන්න තමා වෙන්නේ! :no:

    දැන් ඉතින් කරන්න දෙයක් නෑ :no: උඹ සරණ යන්න තමා වෙන්නේ! :yes: යකෝ උඹ බුදු හාමුදුරුවන්ටත් වඩා බුද්ධ ධර්මය දන්නවා කියලා කලින් කියන්න එපැයි! එහෙනං මම කලින්ම උඹ සරණ යනවනේ! :yes:
     
    මස් මාලු කන්න කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙලා තියේද?ප්‍රාණඝාතය පවක් කියලා දේශනා කලේ මිනිස්සු වැඩිපුරම ප්‍රාණඝාතය කලේ ආහාර පිණිස නිසා.මිනිස්සු නිකන් සත්තු මරන්නේ නැහැනේ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    පැහැදිලි කිරීම ගොඩක් හොඳයි......ඔබ තුමා කියන දේවල් අනුව හිතලා මස් කන එකද හොඳ ??නැත්නම් මොන හේතුවක් හරි නිසා මස් නොකන එක ද හොඳ .
    හිතමු මස් , එළවලු දෙකම කාල සත්තු 100ක් මැරෙනවා කියලා .....
    හැබයි එළවලු විතරක් කැවම සත්තු 99යි මැරෙන්නේ කියලා .....මට ඒ එක සතා වෙනුවෙන් සතුටු වෙන්න පුළුවන් ...
    අපේ අවශ්‍යතාවය අනුව හැම දේකටම හේතු හොයා ගන්න පුළුවන් .........:)

    ඔයා බෞද්ධ නොවන නිසා මගේ මිත්‍රයා මට මුකුත් කියන්න බෑ. ඔයා කැමැත්තක් කරන්න. මම කිවුවේ ඇත්තටම වෙන දේ.. මොකද බුදු දහම කියන්නේ බොහොම ගැඹුරු ධර්මයක් මිත්‍රයා... හරියට කරුණු කාරනා, සුත්‍ර දේශනා කියවලා ධර්මය නොදැනීමෙන්, බොහොම පහසුවෙන් නොමඟ යනවා. ඔය වැඩි හරියකට වෙලා තියෙන්නේ එක තමයි. මස් කෑම පාපයක් නොවීමයි, ප්‍රාණඝාතය පාපයක් වීමයි හරිම සරල කරුණක්. එකවත් නොතේරෙන කෙනෙක් පංච උපාදානස්කන්ධයේ යථාර්තය අවබෝධ කරනවා කියන එක සැබවින්ම විහිළුවක්.. :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මස් මාලු කන්න කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙලා තියේද?

    ප්‍රාණඝාතය පවක් කියලා දේශනා කලේ මිනිස්සු වැඩිපුරම ප්‍රාණඝාතය කලේ ආහාර පිණිස නිසා.මිනිස්සු නිකන් සත්තු මරන්නේ නැහැනේ.

    ඔවු. සුත්‍ර පිටකයෙයි, විනය පිටකයෙයි ඕන තරම් තියනවා.

    නෑ. එහෙම එකක් නෑ. කොහොමද එහෙම කියන්නේ? සත්තු/මිනිස්සු මරණ/මැරෙන ක්‍රම කොච්චර තියනවද?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    පැහැදිලි කිරීම ගොඩක් හොඳයි......ඔබ තුමා කියන දේවල් අනුව හිතලා මස් කන එකද හොඳ ??නැත්නම් මොන හේතුවක් හරි නිසා මස් නොකන එක ද හොඳ .
    හිතමු මස් , එළවලු දෙකම කාල සත්තු 100ක් මැරෙනවා කියලා .....
    හැබයි එළවලු විතරක් කැවම සත්තු 99යි මැරෙන්නේ කියලා .....මට ඒ එක සතා වෙනුවෙන් සතුටු වෙන්න පුළුවන් ...
    අපේ අවශ්‍යතාවය අනුව හැම දේකටම හේතු හොයා ගන්න පුළුවන් .........:)

    ආ කියන්න බැරි උනා! :rofl:

    ඔයා හිතන්නේ ඔය විදිහටනම් මිත්‍රයා ඔයාට වතුර ටිකක් වත් උණු කරන්න බැරි වෙයි තේ එකක් බොන්නවත්. මොකද ඇහැට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවින් කොටි ගණන් නේ මැරෙන්නේ! දෙයියනේ! මොන අපරාධයක් ද? :no:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වලියක්ද:rolleyes:

    කෙනෙක්ට හිතෙනව නම් මස් කන එක පව් කියල තමන් කන නිසයි ඒ සතා මැරෙන්නෙ කියලා එහෙනම් නොකා ඉන්න එක හොදයි :) කොහොමත් ඔහොම හිතලා හරි මිනිස්සු මස් නොකැවොත් සත්තු මසට මරන එක නම් අඩු වෙනවා:dull: හැමදේම පොත් පත් වල තිබුන විදියටයි කෙනෙක් කිව්ව පලියටයී ඒ ගැනම හිතන්න යන්න එපා :dull:චේතනාව ලු නේ හැමදේටම මුල

    මමත් මස් මාලු වලට එච්ච්ර කැමැත්තක් නැ ඒත් නොකනම කෙනෙක් නෙමෙයි හදලා තිබුනොත් කනවා නැත්නම් තියෙන දෙයක් එක්ක කනවා:cool:

    දෙන්නගෙ සංවාදය දිගටම කරගෙන යන්න ඒකෙන් දෙන්නගෙ බුද්දියට යමක් එකතු වෙයි

    ජයවේවා
    11.gif
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ඔයා බෞද්ධ නොවන නිසා මගේ මිත්‍රයා මට මුකුත් කියන්න බෑ. ඔයා කැමැත්තක් කරන්න. මම කිවුවේ ඇත්තටම වෙන දේ.. මොකද බුදු දහම කියන්නේ බොහොම ගැඹුරු ධර්මයක් මිත්‍රයා... හරියට කරුණු කාරනා, සුත්‍ර දේශනා කියවලා ධර්මය නොදැනීමෙන්, බොහොම පහසුවෙන් නොමඟ යනවා. ඔය වැඩි හරියකට වෙලා තියෙන්නේ එක තමයි. මස් කෑම පාපයක් නොවීමයි, ප්‍රාණඝාතය පාපයක් වීමයි හරිම සරල කරුණක්. එකවත් නොතේරෙන කෙනෙක් පංච උපාදානස්කන්ධයේ යථාර්තය අවබෝධ කරනවා කියන එක සැබවින්ම විහිළුවක්.. :D

    ඒකනම් හිතට වැදුනා .....කොහොමත් මම ටික ටික පොත් එහෙම කියවනවා ........
    උබ කියන දේවල් වලට මට මෙහෙමත් හිතෙනවා "පන්ඩිතයට ඒ දණ්ඩේ යන්න බෑ කියල ..."
    නමුත් උබ මට වැඩිය යමක් දන්නා හින්ද ගරු කරනවා ....කොහොම හරි පොඩි හොඳ දෙයක් වෙනවා නම් එච්චරයි .....මේ ආත්මේ නිවන් යන්න නොලැබුනත් ....ලබන ආත්මේ හරි මීට වඩා උත්සහ කරනවා
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේවට උත්තර දෙන්න කාලේ ගත කරන එකත් අපරාදයක්.. :D එත් මිනිහෙක් නොමඟ යනවා මට බලාගෙන ඉන්න බැරි නිසයි කියන්නේ. :rofl:

    wall-e සහෝ බුදු දහම ගැන පැහැදිලා නේද ඉන්නවා කිවුවේ.. හැබැයි ඔයාගේ ඔය අන්තගාමි අවිහිංසාවාදය ගැන අදහස් දැක්කම මම හිතන්නේ ඔයා පැහැදිලා තියෙන්නේ නිඝන්ට නාථ ධර්මයට. බුද්ධ ධර්මයට නම් නෙවේ. මං ඒ ගැන පුදුම වෙන්නේ නැත්තේ දැන් බෞද්ධ කියලා කියන අයත් ගොඩක් අදහන මේ කාලේ ජනප්‍රියම ධර්මය ලංකාවේ නිඝන්ට නාථ ධර්මය නිසා. බුද්ධ ධර්මය කියන්නේ ඕකට වඩා බොහොම ගැඹුරු ධර්මයක් මිත්‍රයා. :D
     
    එක හරි.. එක හරියටම හරි. පන්ඩිතයට ඒ දණ්ඩේ යන්න බෑ තමයි. නමුත් මම කියලා තියෙන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කරපු බොහොම සුළු, එහෙත් ඉතාම වැදහත් දහම් කරුණක්; එක ඒ විදිහටම.. බුදු රජාණන් වහන්සේ කියලා තියන දෙයින් පිට මම යන්නෙම නෑ. එහෙම නම් මම බුදු කෙනෙකුටත් වඩා දන්නා කෙනෙක් වෙන්න ඕනේ! බුදු රජාණන් වහන්සේ කිසියම් සුත්‍රයක දේශනා කරලා තියන දෙයක් මට තේරෙන්නේ නැත්තම්, එක නිවැරදි දෙයක් වගේ මට පෙනෙන්නේ නැත්තම් මම දකින්නේ, ඒක මගේ මෝඩකම නිසා වෙච්ච මගේ වැරද්දක් විදිහට. "බුදු රජාණන් වහන්සේ හරි. මගේ ගොන්කම නිසා මට ඒ සිද්දාන්තය තේරෙන්නේ නෑ." අන්න එහෙමයි. එතකොට මම කරන්නේ තව වෙනත් සුත්‍ර දේශනා හොයාගෙන, දන්නා ස්වාමින් වහන්සේලාගෙන් අහලා ඒක තේරුම් ගන්න උත්සහ කරන එක.. ඇයි මම එහෙම කරන්නේ? මම තිසරණයට පැමිණි බෞද්ධයෙක් නිසා. ඒ නිසා මට හිතෙන්නෙම නෑ බුදු රජාණන් වහන්සේ වැරදි කියලා. මට බුදු රජාණන් වහන්සේ ගැන සැක නම්, මම බෞද්ධයෙක් නෙවේ. අන්න එක අනිත් බෞද්ධයොත් දැන ගන්න ඕන!

    උඹ මිත්‍රයා, තාම මුල. බුද්ධ ධර්මය හදාරන්න කැමති නම් තව කියවන්න. හොයාගෙන ඉගෙන ගන්න. එහෙම කියවගෙන යනකොට උඹටම තේරෙයි උඹ හිතාගෙන ඉන්න ඒවගේ අඩුපාඩු. ඒවා දැම්ම පෙනෙන්නේ නෑ.. :)
     
    Last edited:
    • Like
    Reactions: wall-e

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මේවට උත්තර දෙන්න කාලේ ගත කරන එකත් අපරාදයක්.. :D එත් මිනිහෙක් නොමඟ යනවා මට බලාගෙන ඉන්න බැරි නිසයි කියන්නේ. :rofl:

    wall-e සහෝ බුදු දහම ගැන පැහැදිලා නේද ඉන්නවා කිවුවේ.. හැබැයි ඔයාගේ ඔය අන්තගාමි අවිහිංසාවාදය ගැන අදහස් දැක්කම මම හිතන්නේ ඔයා පැහැදිලා තියෙන්නේ නිඝන්ට නාථ ධර්මයට. බුද්ධ ධර්මයට නම් නෙවේ. මං ඒ ගැන පුදුම වෙන්නේ නැත්තේ දැන් බෞද්ධ කියලා කියන අයත් ගොඩක් අදහන මේ කාලේ ජනප්‍රියම ධර්මය ලංකාවේ නිඝන්ට නාථ ධර්මය නිසා. බුද්ධ ධර්මය කියන්නේ ඕකට වඩා බොහොම ගැඹුරු ධර්මයක් මිත්‍රයා. :D

    මම දාපු පැරණ thread ගැනද කියන්නේ:( .....ඉස්සර මම නෙමේ දැන් ඉන්නේ යාළු .....ආයේ ඒ වගේ දේවල් නොවන්න උපරිම වග බලා ගන්නවා .....මම නම් මෙච්චර වෙලා උබ එක්ක තර්ක කරේ නෑ ..........මෙච්චර වෙලා දුන්න වෙලාවට ස්තුති .......උබේ චේතනාවත් බුදු දහම ගැන හරියට කියල දෙන්න ....
    ජය වේවා !
     
    • Like
    Reactions: shenic