married club eke nathi meke inna ewunge kulakayakuth innawada![]()



ජොනී බට්ට;16776214 said:පින්වත, මමත් ඊයේ උබේ පරිප්පුව කෑවෙමිdiapers ඉවර වෙලා ඊයේ රෑ. ඉතින් මක් කරන්නද තිබ්බ හෙළුවෙන්. කක්ක දාල නාල, අතෙයි කටෙයි ඔලුවෙයි හැමතැනම
ඇඳ බේරුනා rubber sheet එක හින්ද. රෑ නවයට වතුර රත් කරලා නාවන්න උනා
එතකන් කක්කි ළමයි වඩාගෙන ඉන්න උනේ මට
![]()


thama lamai na hambunama ennam![]()


නැකැත් රාල;16776333 said:
මම හිතුවා බොලාට දරුවො දෙතුන් දෙනෙක්ම ඇති කියලා..

pissuda mona lamai da ban mata![]()
නැකැත් රාල;16776330 said:ඕක බෝ වෙන රෝගයක් වගේ කීපදෙනෙක්ටම වුනා.... තොට නම් හැබැයි හොඳ වැඩේ...![]()


නැකැත් රාල;16776364 said:අඩේ උඹත් ලඟදිද බැන්දේ.. මම හිතුවේ උඹ කසාද බැඳලා දැන් ශතවර්ෂ කීපයක් ගත්වෙලා කියලා..

අපිට අවසර නැතෙයි මේකට එන්න

