EK Fathers Club™ ★

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16776214 said:
    පින්වත, මමත් ඊයේ උබේ පරිප්පුව කෑවෙමි :( diapers ඉවර වෙලා ඊයේ රෑ. ඉතින් මක් කරන්නද තිබ්බ හෙළුවෙන්. කක්ක දාල නාල, අතෙයි කටෙයි ඔලුවෙයි හැමතැනම :dull::dull: ඇඳ බේරුනා rubber sheet එක හින්ද. රෑ නවයට වතුර රත් කරලා නාවන්න උනා :nerd: එතකන් කක්කි ළමයි වඩාගෙන ඉන්න උනේ මට :angry::angry::P:(

    ඕක බෝ වෙන රෝගයක් වගේ කීපදෙනෙක්ටම වුනා.... තොට නම් හැබැයි හොඳ වැඩේ...:lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;16776333 said:
    :shocked::shocked:
    මම හිතුවා බොලාට දරුවො දෙතුන් දෙනෙක්ම ඇති කියලා..

    pissuda mona lamai da ban mata :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ළගකදි අහපු පට්ට ම ශාංගාරාත්මක ගීයක්............
    තාත්තලට තමා ගැලපෙන්නේ...........ඉමෝෂන්ස් උපරිමයි මේ ගායනයේ.....
    පොඩ්ඩක් මේකේ ව්‍යංගාර්ථය තේරුම් ගනිල්ලා.......පුදුම මිහිරක් ඒක........

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;16776364 said:
    අඩේ උඹත් ලඟදිද බැන්දේ.. මම හිතුවේ උඹ කසාද බැඳලා දැන් ශතවර්ෂ කීපයක් ගත්වෙලා කියලා..

    ow bendala wedi kalayak na ban...thama madu samaya gatha karanne :baffled: