මස් මලුත් කන එක නවත්තනවා

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අනේ නෑ මචන්... මට සාමාන්යෙන් එහෙම කේන්ති යන්නේ නෑ... :) මම එයා අහපු ප්‍රශ්න දෙකට කෙලින්ම උත්තර විතරක් දුන්නා විස්තර කරන්නේ නැතුව.. එච්චරයි...:nerd: හැබැයි ashmi ට නම් සැහෙන්න කේන්ති ගියපු බවක් තමයි පෙනෙන්නේ! :rofl: :D

අයියෝ පිස්සුද?:lol:මට ඇයි තරහා යන්නේ?ඔයා වැදගත් මහත්මයෙක් වගේ තර්කානුකූලව කතා කලේ.ඔයාවත් මමවත් මෙතන වැරදි දෙයක් කිව්වේ නැහැනේ.ඔයා ඔයාගේ මතේ ඉදිරිපත් කලා.මම මගේ මතේ ඉදිරිපත් කලා.එච්චරයි.දැන් මේ විවාදේ නවත්තන එකයි හොඳ.මට හොඳ යාලුවෙක් නැතිකරගන්න ඕනේ නෑ මගේ මතේ මෙතන ඔප්පු කරන්න ගිහිල්ලා.. :D
 
wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    අයියෝ පිස්සුද?:lol:මට ඇයි තරහා යන්නේ?ඔයා වැදගත් මහත්මයෙක් වගේ තර්කානුකූලව කතා කලේ.ඔයාවත් මමවත් මෙතන වැරදි දෙයක් කිව්වේ නැහැනේ.ඔයා ඔයාගේ මතේ ඉදිරිපත් කලා.මම මගේ මතේ ඉදිරිපත් කලා.එච්චරයි.දැන් මේ විවාදේ නවත්තන එකයි හොඳ.මට හොඳ යාලුවෙක් නැතිකරගන්න ඕනේ නෑ මගේ මතේ මෙතන ඔප්පු කරන්න ගිහිල්ලා.. :D

    :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එතකොට ඇයි බුදු හාමුදුරුවො වහින කාලෙට මිනිස්සුන්ට එලියට බහින්න එපා කියල කිව්වෙ නැත්තෙ ? බෙහෙත් බිබී මස් කෑවොත් 100 මැරිල සිද්ධ වෙන පවට වඩා බෙහෙත් විතරක් බීල කරගහන 99 දෙනාගෙ පව අඩුද ? එතකොට බුදුහාමුදුරුවො චේතනාව කර්මය වේ කියල වදාලෙ ඇයි ? එතකොට චේතනාව කර්මය වේ නම් වස් කාලෙ හාමුදුරුවො වඩිද්දි පෑගිලා මැරෙන සත්තුන්ගෙ කර්මය කොහෙත්ම කර්මයක් වෙන්න විදිහක් නෑ.. කිසිම චේතනාවක් නැතුව දන්නෙත් නැතුව වැරදීමකින් වුනු දෙයක්නෙ.. දකින්නෙත් නැතුව පෑගුණාම පව් කියල කියවෙන්නෙ නිගණ්ඨ දහමෙ.. ඒකයි උන් ඇවිදිද්දිත් බිම පිහ පිහ ඇවිදින්නෙ..උන්ට කර්මය චේතනාව නෙමේ.. කොහොම පෑගුණත් කරුමෙ.. ඉතිං උන් පිහ පිහ ඇවිදිනව.. දැන් බෞද්ධයො කරන්නෙත් ඒක නෙමේද ? මාලු හොද්ද කන එකාට මොකක්ද සතෙක්ව මරන්න ඇතිවෙන චේතනාව ? හුදෙක්ම රස තෘශ්ණාව විතරයි.. රස තෘශ්ණාව පවක් විදිහට දක්වල තියෙන්නෙ කොහෙද ? ඉතිං කොහොමද මස් මාළු කෑව කියල පවක් සිද්ධ වෙන්නෙ ?

    මේ හලෝ තාම මගේ ඇස් හොඳට පේනවා...ඔච්චර ලොකුවට ටයිප් කලේ නැතුවට...:P
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    කන සතාගේ මරණයට සෘජුවම දායක වෙන්නම ඕනේ පවු පිරෙන්න. චේතනාවයි කර්මය.
    කෘමි නාශක ඉහලා, කෘමියෝ මරලා එළවලු වවන්නෙත් එළවලු කන්න කැමති අය ඉන්න නිසා නේ! එතකොට ඔය විදිහට එළවලු කෑවම ඒ කෘමීන්ගේ මරණයට වග කියන්න වෙන නිසා එළවලු කෑමත් පවක්ම වේවි නේද?.

    සත්ව තෙල් ගන්න සත්තු මරනවා - ඒ නිසා ඒ තෙල් පාවිච්චි කරලා හදන රුප ලාවන්‍ය බඩු, කෑම වර්ග, බෙහෙත් වර්ග, ෂැම්පු වර්ග, ඇඟේ ගාන තෙල් වර්ග, චිත්‍ර අඳින සායම් වර්ග වගේ දේවලුත් පාවිච්චි නොකර ඉන්න වෙයි.

    සම් ගන්න සත්තු මරනවා:
    1. ඒ නිසා සපත්තු, සෙරෙප්පු, කාන්තා අත් බෑග්, සාමාන්‍ය බෑග් වගේ දේවල් භාවිතයේදී සැලකිලිමත් වෙන්න වෙයි නේද?.

    2. වාහන වල සීට්, ගෙවල් වල තියන කුෂන් පුටු, පාපිසි, කබා වර්ග , සල්ලි දාන පර්ස් එක එහෙම පාවිච්චි කරන කොටත් පවු සිද්ද වෙන්න පුළුවන් නේද?.

    3. සංගීත භාණ්ඩ හදන්නත් ගන්නවනේ! බෙරයක් වත් ගහන්න වෙන්නේ නෑ පවු පිරෙන්න පුළුවන් නේද?

    පර්යේෂණ වලට සත්තු මරනවා - ඔය බෙහෙත් වර්ග හොයාගෙන ඒවා පරික්ෂා කිරීමේදී, ඒ බෙහෙත් හදන අමුද්‍රව්‍ය විදිහටත් සත්තුන්ට මැරෙන්න සිද්ද වෙනවා... ඒ නිසා බෙහෙත් බොන එකත් නවත් වන්න වෙන්නේ.. එහෙම ගත්තම බෙහෙත් බිවුවත් පවු පිරෙන්න පුළුවන් නේද?

    සමහර සිගරට් බොන, මත්පැන් ගන්න අය පවු කියලා අනුකම්පාවෙන් මස් නොකා ඉන්නවා.. ඒ අය දන්නේ නෑ ඒ සිගරට් ටෙස්ට් කරන්න කොච්චර සත්තු මැරෙනවද කියලා, ඒ ඇතැම් මත්පැන්/මත්ද්‍රව්‍ය හදන්න කොච්චර සත්තු මැරෙනවද කියලා...

    ඒ නිසා සහෝදරිය, මස් කන්නේ මස් කන්න කැමති අය. එළවලු කන්නේ එළවලු කන්න කැමති අය. එළවලු කෑවත්, මස් කෑවත් සත්තු මැරෙනවා. මරාගෙන කෑවොත් තමා ප්‍රාණඝාතය සිද්ද වෙන්නේ. මැරිච්ච මළකුණක් කෑවට නෙවේ. පව පැත්තක තියලා සත්ව අනුකම්පාව ගැන නම් ඔයා කියන්නේ, අපිට මම අර උඩින් කියලා තියන ඔක්කොම ඒවා නොකර ඉන්න තමා වෙන්නේ. අර අන්තිම කරුණ ඇරුනම අනිත් ඒවා නොකර හිටියොත් ඉතින් අපිටත් මැරෙන්න තමා වෙන්නේ... ඉතින් ඔයා කියන එක ප්‍රායෝගික මදි නේද?

    ප්‍රයෝගික නැහැ තමා.අපි සර්ව සම්පුර්ණ මිනිස්සු නෙමේ නේ බන්.අපිට පුළුවන් මට්ටමින් අපි වැළකිලා හිටියම හරි.චේතනාව තමා කර්මය.අපි බේත් ,කබා වර්ග ,සෙරෙප්පු, කාන්තා අත් බෑග්, සාමාන්‍ය බෑග්,වාහන වල සීට්, ගෙවල් වල තියන කුෂන් පුටු, පාපිසි, කබා වර්ග , සල්ලි දාන පර්ස් වගේ ඔය කියන ඒවා බොහෝදුරට මන් කියන්න නේ නෑ සම්පුර්ණයෙන් කියල බොහෝදුරට අපි ඒවා මොනවයින්ද හදන්නේ කියල දන් නැනේ බන්.අපි බේත් බොනකොට මොකකින්ද හදල තියෙන්නේ කියල දන්නවද නැනේ,එත් මස් කනකොට මේ මරපු සතෙක්ගේ මස් කියන හැගීම එන්නේ නැද්ද?කන්නේ මස් කියල වත් දන් නැතුවද කන්නේ?එතන චේතනාව අනික් තැන් වලට වඩා ප්‍රභල නැද්ද?මොකද්ද ඔයාගේ අදහස

    අර අවිහිංසාවාදය තමයි බං මම ප්‍රයෝගික නෑ කිවුවේ. මම කන්නේ මම දායක වුනේ නැති මරණයකට හිමි කම් කියන සතෙකුගේ මස් නම්, ඇයි මම උගේ මරණය ගැන වද වෙන්නේ? මට ප්‍රනඝතයක් වෙන්නේ නෑ නේ. මගේ අරමුණ කෑමක් ගැනීම පමණයි

    ඔයා කන්නේ මස් කියන එක දන්නේ නැතුවද කන්නේ කියල ඇහුවේ.එතන අනික් ඒවාට වඩා චේතනාව බලවත් .ඔයා දායක වෙලා නැති මරණයක් දැක්කම ඔයාට කිසිම දෙයක් හිතෙන නැද්ද,දැනෙන් නැද්ද.

    නැහැ.. ඕනෑම කෙනෙක් මැරෙන්නේ කර්මනුරුපව නේ!මම මිනිස්සු පුච්චලා මරණ video එකක් උනත් බලනකොට "අනේ දෙයියනේ මෙහෙමත් අපරාද???" වගේ ඒවා හිතෙන්නෙම නෑ. මොකද තමන් විඳවන්නේ තමන් කරපු කර්මම තමයි.

    ලෝකේ නියාම ධර්ම 5 ක් තියෙනවා .කර්මය එකක් විතරයි.ඔයා කියන ව්දියට ඔයා කෙනෙක්ව මැරුවොත් එක එ මිනිහගේ කර්මයනේ.ඔයාට පවක් නැ.ඔයාට මරන්න සිතක් පහලවුනෙත් එයාගේ කර්මේ නිසා.එහෙමද

    පලවෙනි සිල් පදයට අනුව පවක් වෙන්න නම් කාරණා 5ක් සම්පූර්ණ වෙන්න ඕනේ.

    1. පන ඇති සතෙක් ඉන්න ඕනේ
    2. පන ඇති සතෙක් බව දන ගන්න ඕනේ
    3. ඒ සතාව මරන්න හිතෙන්න ඕනේ
    4. ඒ සතාව මරන්න plan කරන්න ඕනේ.
    5. ඒ plan එකෙන් ඒ සතාව මරන්න ඕනේ

    මම මැරුවොත් මට ප්‍රාණඝාතය වෙනවා ඉහත 5 සම්පුර්ණ නම්. නැත්තම් නෑ. ඉහත 5 සම්පුර්ණ නොවී මගේ අතින් කෙනෙක් මැරුනොත් ඒක එයාගේ කර්මය අනුව වෙච්ච දෙයක්. මගේ අතින් නොමරුනත් කර්මනුරුපව මැරෙන්නේ තියන කෙනා වෙන කෙනෙක්ගේ අතින් හරි මැරෙනවා.

    කෙනෙක් මැරෙන්නේ බොහෝවිට කර්මය අනුවමයි. නමුත් එහෙම නොවෙන වෙලාවලුත් තියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සියල්ලම කර්මයෙන් සිදු නොවේ කියලත්...

    සමහර විට මම හිතලා කෙනෙක් මැරුවොත්, එක ඉන් එහාට වෙන්න තියන සිද්දි දාමයක ආරම්භය වෙන්නත් පුළුවන්. එයාගේ කර්මය වෙන්නත් පුළුවන්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ඔවු.. ඉතින් තේරුම් ගන්න අමාරු දෙයක් ඔතන තියනවද? හරි සරලයි නේ! :D
     
    මම අනිත් අයට කියපුව මම අයෙ ඔයාට ආයෙත් කියලා නෑ හොඳේ! ඒ අයට පොස්ට් කරපුවා ඔයාටත් පෙනෙනවානේ! ඒවත් කියවන්න. :rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අයියෝ පිස්සුද?:lol:මට ඇයි තරහා යන්නේ?ඔයා වැදගත් මහත්මයෙක් වගේ තර්කානුකූලව කතා කලේ.ඔයාවත් මමවත් මෙතන වැරදි දෙයක් කිව්වේ නැහැනේ.ඔයා ඔයාගේ මතේ ඉදිරිපත් කලා.මම මගේ මතේ ඉදිරිපත් කලා.එච්චරයි.දැන් මේ විවාදේ නවත්තන එකයි හොඳ.මට හොඳ යාලුවෙක් නැතිකරගන්න ඕනේ නෑ මගේ මතේ මෙතන ඔප්පු කරන්න ගිහිල්ලා.. :D

    අයියෝ මමත තරහ නෑ.. තරහ ගියෙත් නෑ.. :) අපොයි වාද කරන්න මං ආසත් නෑ.. :D මං හිතුවා ඔයාට තද වෙලා ඇති කියලා.. :lol:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    ඔවු.. ඉතින් තේරුම් ගන්න අමාරු දෙයක් ඔතන තියනවද? හරි සරලයි නේ! :D

    ow kiyawana kenkt saralawa terum ganna puluwan.ekai dennagema dapuwa damme.prashna saha ewata labunu pilithuru:)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ow kiyawana kenkt saralawa terum ganna puluwan.ekai dennagema dapuwa damme.prashna saha ewata labunu pilithuru:)

    අනිත් යට දුන්න පිළිතුරු සලකා බලා නැති බැවින්, කොටසක් පමණක් කියවීමෙන්, ඇතිවිය හැකි සියලු නොමඟ යාම් වලට වග නොකියන බව කරුණාවෙන් සලකන්න.. ;)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේ හලෝ තාම මගේ ඇස් හොඳට පේනවා...ඔච්චර ලොකුවට ටයිප් කලේ නැතුවට...

    කියන්න බෑනෙ.. නානත්ත කායා නානත්ත සඤ්ඤානෙ.. එක්කෙනෙක්ට හොඳට ඇස් පේනව කියන්නෙ අනෙක් සියල්ලන්ටම එසේම පෙනේ කියන එක නෙමේනෙ :v
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතකොට ඇයි බුදු හාමුදුරුවො වහින කාලෙට මිනිස්සුන්ට එලියට බහින්න එපා කියල කිව්වෙ නැත්තෙ ? බෙහෙත් බිබී මස් කෑවොත් 100 මැරිල සිද්ධ වෙන පවට වඩා බෙහෙත් විතරක් බීල කරගහන 99 දෙනාගෙ පව අඩුද ? එතකොට බුදුහාමුදුරුවො චේතනාව කර්මය වේ කියල වදාලෙ ඇයි ? එතකොට චේතනාව කර්මය වේ නම් වස් කාලෙ හාමුදුරුවො වඩිද්දි පෑගිලා මැරෙන සත්තුන්ගෙ කර්මය කොහෙත්ම කර්මයක් වෙන්න විදිහක් නෑ.. කිසිම චේතනාවක් නැතුව දන්නෙත් නැතුව වැරදීමකින් වුනු දෙයක්නෙ.. දකින්නෙත් නැතුව පෑගුණාම පව් කියල කියවෙන්නෙ නිගණ්ඨ දහමෙ.. ඒකයි උන් ඇවිදිද්දිත් බිම පිහ පිහ ඇවිදින්නෙ..උන්ට කර්මය චේතනාව නෙමේ.. කොහොම පෑගුණත් කරුමෙ.. ඉතිං උන් පිහ පිහ ඇවිදිනව.. දැන් බෞද්ධයො කරන්නෙත් ඒක නෙමේද ? මාලු හොද්ද කන එකාට මොකක්ද සතෙක්ව මරන්න ඇතිවෙන චේතනාව ? හුදෙක්ම රස තෘශ්ණාව විතරයි.. රස තෘශ්ණාව පවක් විදිහට දක්වල තියෙන්නෙ කොහෙද ? ඉතිං කොහොමද මස් මාළු කෑව කියල පවක් සිද්ධ වෙන්නෙ ?

    බුද්ධ ධර්මයේ කොහෙවත් කියවිලා නැහැ මස් මාලු කන්න එපා පව් සිද්ධ වෙනවා කියලා. :baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අන්න එහෙම හොඳයි.. "බුදුන් වහන්සෙ දේශනා කරපු විදියට" තමයි අපි බෞද්ධයෝ නම් ඉන්න ඕනේ! නැතුව අපිට ඕන විදිහට නෙවේ නේ! :D

    :)
    වැඩි දේවල් ඕනෙ නැ පංසිල්පද දැනගේන ඒක ආරක්ශා කරනවා නම් ඒ හොදටම ඇති බන් මිනිහෙක්ට මනුස්සයෙක් වෙන්න :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බුද්ධ ධර්මයේ කොහෙවත් කියවිලා නැහැ මස් මාලු කන්න එපා පව් සිද්ධ වෙනවා කියලා.

    ඒ වගේම බුදු හාමුදුරුවො දෙව්දත් එක්ක තරහින් නෙමේ නං හිටියෙ අනිවාර්යයෙන්ම දෙව්දත් විසින් ඉදිරිපත් කල විදිහට අවම වශයෙන් භික්ශූන්ට විතරක්වත් නිර්මාංශ වෙන්න දේශනා කරනව. එහෙම කිව්වෙ නෑනෙ.. ඒ කියන්නෙ මස් මාලු කෑම පවක් කියල දේශනා කරන බෞද්ධයො එක්කො නිගණ්ඨයො, එහෙම නැත්තං බුදු හාමුදුරුවොත් දෙව්දත් කියන හැම එහෙකටම විරුද්ධ වෙන අන්තවාදියෙක් කියල පිළිගන්නව..