Real TRUTH about Sri Lankan Universities! Read Carefully!

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    I think I got your point :) Yeah lot depends on lecturers.Unless they don't change nothing will be changed.IT is higly unlikely that these people will change unless a miracle happens.

    It is sad isn't it.each year 22,000 who get selected to government universities will face this.in the end at least 80% of them will not have world standard life except those who end up as professors in foreign countries.

    Yes. Poor sods. Many of them still believes that all the evils of the education system is coming from the government. :rofl::rofl::rofl::rofl:
     
    lks1241

    Member
    Jun 14, 2014
    92
    5
    0
    මම දන්නේ නැහැ මේ ත්‍රෙඩ් එකේ අරමුණ මොකක්ක්ද කියලා .එත් මේක කියන්න ඕනේ හැමෝන්ටම .මෙතන රැන්කින්ග් වලින් අඩු වෙලා තියෙන්නේ පොදුවේ ගත්තෝත් ශ්‍රිලංකාවේ විශ්ව විද්‍යාල .ඒ කිව්වේ උඹලාගෙත් මගෙත් රටේ කැම්පස් ටික .ඉතිං මේකේ ලැජ්ජාව කැම්පස් යන නොයන ,යන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමොන්ටම බෙදෙනවා .ඒ වගේම තමා ප්‍රයිවට් එවුන් මෙතන නැටුවට උන්ගේ උපාධි දෙන යුනිවර් සිටි එක ඉහළ රෑන්කින් වල තියෙනවාය කියලා .ඔව් ඒක එහෙම තමා .උදාහරණයකට කිව්වොත් ස්ලිට් එකට ඇෆිලියේට් වෙච්ච යුනිවර් සිටීස් ගොඩක් ලංකාවේ රජයේ කැම්පස් වලට වඩා උඩ රෑන්කින්ග් තමා .ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා .ප්‍රයිවට් එව්වට උපාධිය දෙන විශ්වවිද්‍යාලය රැන්ක්ස් උඩින් තියෙද්දි ඒ ප්‍රයිවට් ආයතන වල රැනිස් අඩුම මට්ටමේ තියෙන්නේ ඇයි ? ඒ කිවේ ඔය රැන්ක් ලිස්ට් එකේ පල්ලෙහාම ප්‍රයිවට් එව්වා තියෙනවා .ඒ වගේම පොදුවේ ගත්තෝත් අපි ඔක්කෝම ලැජ්ජා වෙන්න ඕනේ මේ දේට .මොකද මේ අපේ රටේ විශ්වවිද්‍යාල .වෙන කොහේවත් නෙමේ .මම දන්න කාලේ මොරටුව විශ්වවිද්‍යාලයට හොඳ ප්ලේස් එකක් තිබ්බා ලෝක මට්ටමෙන් .ඒත් දැන් මේ මොකද වෙලා තියෙන්නේ ? අපිට අයෙත් හිතන්න වෙනව

    The aim of this thread is to explain the situation of Sri Lankan gov universities for those who don't know it and also to the ones who have misunderstand it and in a fantasy world.

    I have said few times that this is not the place to talk about private institutions. anyway as you have asked a question I will answer to that.

    The reason is that the affiliated institutions like Sliit etc are just separate institutions.they have nothing to do with the university they are affiliated.they are just providing the same modules as the affiliated university teach their students.so they have come to an agreement with the Sri Lanakn institutions to provide some of their degree to the students at those institutions.it doesn't mean that institution gives the same standard education as well that foreign university is a world class university.I think I have explained enough. don't want to talk more about that.

    Also as I think the system in SL wont change in another 50/60 years.The whole Sri Lankan education is in a mess.A main reason is the attitude of SL civil people as well as the ones who have power.
     
    Last edited:

    lks1241

    Member
    Jun 14, 2014
    92
    5
    0
    hari hari bolau gov univesity chater
    api chater ewata ghn job katuwak hoyagannam.
    ubala international ewata gihin job ekak hoyaganilla

    iwarane case eka meka athule wadagat deyak dapallako bn wali adaganne nathuwa, a l kela unamane ubala dagalanne ,

    eta kalin kauru unat balanne mehe vni ekakata panaganane , htala balapallako

    Bro I dont want to create any fight in this thread. :no:

    You may not find this thread use full because of the mind you are in.but lot of people will find this use full as they do not know this situation.This thread is for them :)

    and I think I dont need to explain my educational qualifications to you :)
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    kathawa attta ,ithin ban research karala ewage thorathuru dunnama eke proyojana ganne nane ,athin wiyadam karan owa karanth ona ,me lagadi karapu ekakata api athn wiyadm karan giye ,
    meka godaganna ona tharam sira innawa ,eth me thiyena buru deshapalakayo nisa eliyata enne na
     
    True story :yes::yes: you are from a gov university right? nice to see your opinion :)
     
    waligamaya

    Well-known member
  • ඇත්තටම අද්‍යපනය පෞද්ගලි කරනය කියන එක අපි ගොඩක් කතකරන්නෙ ම්තුපිටින්, ඇත්තම කියනවනම් ලන්කවෙ විශ්ව විද්‍ය්ල වල බොහො පඨමලා තවමත් ඉහල තත් වයක තියනව, නමුත් අපේ විශ්වවිද්‍ය්ල රැන්ක් එක පහල යන්න හෙතුව අපිට බොහො හොද පර්යෙශන කරන්න හරි අමරුයි, නමුත් අපට අවශ්ශ මනව සම්පත් තියනව එත් ලැබෙන මුල්ය්‍ය ප්‍රතිපදන බොහොම අඩුයි. එනිසා වසරකට නිකුත් වන පර්යෙශන නිබන්දන ප්‍රමනය පහල ගිහිල්ල තියනව. විශෙශයෙන් 70 ගනන් වල ලන්කවෙ බොහො විශ්වවිද්‍යල අසියවෙ මුල් විශ්වවිද්‍යල 30 අතර තිබුන.
    ඇත්තෙන්න මෙගොල්ලො කියන විදියට පෞගලික විශ්වවිද්‍යල වලින් ලන්කවෙ අද්‍යපනයට දියුනුවල් ලැබෙන්නැ. මෙවා හුදෙක් ලාබ පෙක්ශව තමය්යි මුලිකවෙන්නෙ, එකෙන් වෙන්නෙ ලබය සදහ නිශ්පදනය වැදිකරන එක විතරයි,
    තව දෙයක් ලොකයෙ තියන විශිශ්ඨ විශ්වවිද්‍යල පලනයකරන්නෙ ලාබ අපෙක්ශවෙන් නෙවෙ, එවට අයිතිකරයොනැ, ඉන්නෙ පරිපලන සමගම්. එව කරන්නෙ ලැබෙන අදයමෙන් නඩත්තු කටයුතු කරලා ලාබය පර්යෙශන සදහා යොදවන එක අනික එම විදව විද්‍යල ලමයින් බදවාගන්නෙ ජෙශ්ඨ පසල් විබගයෙන් ඉහලින් සමත්වන සිසුන් තොරගෙන එ අත්‍රිනුත් එ එ විශ්වවිද්‍යල වල ඇතුලත් විමෙ තරග විබගයෙන් හොදම කොටස. මෙ දෙය කවදාවත් ලන්කවෙ මෙ ඇතිවෙන ටියුශන් පන්තිවගේ කැම්පස් වලින් ඉටුවෙන්නෙ නැ.

    තවද ලන්කවෙ නස්තිකර අර්ත ක්‍රමයනිස තවදුරටත් නිදහස් අද්‍යපනය එ විදියටම පවත් වන්න බැ, යමෙක් රටක ඉපදුනොත් ඔහුට නිසි අද්‍යපනයක් ලබදිම රජයක් සතු යුතුකමක්. නමුත් ලන්කවෙ තිබෙන කල කන්නි පලකයන්ට එක කරන්නෙ බැරිනිසා ඔවුන් මතත්හිබෙන බර සැහැල්ලු කරගැනිමෙ ක්‍රමයක් තමයි දැන් ලන්කවෙ යොජිත අද්‍යපනය

    ඉතින් මෙකට දෙන්න පුලුවන් හොදම විසදුම තමයි, දැනට පවතින රජ්ජ්‍ය විශිවවිද්‍යල පුලුල් කරල එවයෙන් කොටසකට අද්යපනය මුදලට විකිනිම, එතකොට එ ලැබෙන අදයම විශ්වවිද්‍යලට සම්පුර්නයෙන් දෙන්න ඔන, එම මුදලින් පුලුවන් පර්යෙශන කටයුතු ඉතවිශල ලෙස පුලුල් කරන්න. එතකොට මෙ නුසුදුසු අයට උපදි ලැබෙන එක නවත්වලා ඉත හොද අද්‍යපන ක්‍රමයක් ඇතිකරන්න පුලුවන්.
    ඉතින් මෙක්‍රමයෙන් මෙ ලොක්කොන්ට අදයමක් ලැබෙන්නෙ නැ, එනිස මෙක්‍රමය මෙ කලකන්නි මෙහේ ඇතිකරන්නෙ නැ,

    This is my comment in another thread related with sri Lankan high education.
    According to my knowledge most of lectures in Engineering, Science and medicine faculties in sri lanka graduated them Phd in well reputed foreign university. In addition they followed high end research area during Phd time. According to my point of view I will mention in below for this situation.
    • The quality of universities are mainly depend on researches, not infrastructures, nowadays we have no enough research facility (modern laboratory, research fund), therefore most of good research topics we have to ignore above reason.
    • The quality of sri Lankan university lectures reduce base on lack of researches.
    • Also some good research papers are through away, because of poor language, it is not problem with university,. The reason is poor sri Lankan primary education. (My English and Sinhala knowledge also very poor, I know u con identify it. It is not matter with my university, it is matter with ma school education:dull::dull::dull:).
    For regenerate this erosion.
    • Have to pump enough fund for researches and we can recover this expenses by out put of researches.
    • Combine with industries and follow the research for them.
    • All of those countries (Africa, bangaladesh, indiya….. ) allocate more than 7% for higher education. It is not expenditure it is investment,
     
    Last edited:

    lks1241

    Member
    Jun 14, 2014
    92
    5
    0
    ඇත්තටම අද්‍යපනය පෞද්ගලි කරනය කියන එක අපි ගොඩක් කතකරන්නෙ ම්තුපිටින්, ඇත්තම කියනවනම් ලන්කවෙ විශ්ව විද්‍ය්ල වල බොහො පඨමලා තවමත් ඉහල තත් වයක තියනව, නමුත් අපේ විශ්වවිද්‍ය්ල රැන්ක් එක පහල යන්න හෙතුව අපිට බොහො හොද පර්යෙශන කරන්න හරි අමරුයි, නමුත් අපට අවශ්ශ මනව සම්පත් තියනව එත් ලැබෙන මුල්ය්‍ය ප්‍රතිපදන බොහොම අඩුයි. එනිසා වසරකට නිකුත් වන පර්යෙශන නිබන්දන ප්‍රමනය පහල ගිහිල්ල තියනව. විශෙශයෙන් 70 ගනන් වල ලන්කවෙ බොහො විශ්වවිද්‍යල අසියවෙ මුල් විශ්වවිද්‍යල 30 අතර තිබුන.
    ඇත්තෙන්න මෙගොල්ලො කියන විදියට පෞගලික විශ්වවිද්‍යල වලින් ලන්කවෙ අද්‍යපනයට දියුනුවල් ලැබෙන්නැ. මෙවා හුදෙක් ලාබ පෙක්ශව තමය්යි මුලිකවෙන්නෙ, එකෙන් වෙන්නෙ ලබය සදහ නිශ්පදනය වැදිකරන එක විතරයි,
    තව දෙයක් ලොකයෙ තියන විශිශ්ඨ විශ්වවිද්‍යල පලනයකරන්නෙ ලාබ අපෙක්ශවෙන් නෙවෙ, එවට අයිතිකරයොනැ, ඉන්නෙ පරිපලන සමගම්. එව කරන්නෙ ලැබෙන අදයමෙන් නඩත්තු කටයුතු කරලා ලාබය පර්යෙශන සදහා යොදවන එක අනික එම විදව විද්‍යල ලමයින් බදවාගන්නෙ ජෙශ්ඨ පසල් විබගයෙන් ඉහලින් සමත්වන සිසුන් තොරගෙන එ අත්‍රිනුත් එ එ විශ්වවිද්‍යල වල ඇතුලත් විමෙ තරග විබගයෙන් හොදම කොටස. මෙ දෙය කවදාවත් ලන්කවෙ මෙ ඇතිවෙන ටියුශන් පන්තිවගේ කැම්පස් වලින් ඉටුවෙන්නෙ නැ.

    තවද ලන්කවෙ නස්තිකර අර්ත ක්‍රමයනිස තවදුරටත් නිදහස් අද්‍යපනය එ විදියටම පවත් වන්න බැ, යමෙක් රටක ඉපදුනොත් ඔහුට නිසි අද්‍යපනයක් ලබදිම රජයක් සතු යුතුකමක්. නමුත් ලන්කවෙ තිබෙන කල කන්නි පලකයන්ට එක කරන්නෙ බැරිනිසා ඔවුන් මතත්හිබෙන බර සැහැල්ලු කරගැනිමෙ ක්‍රමයක් තමයි දැන් ලන්කවෙ යොජිත අද්‍යපනය

    ඉතින් මෙකට දෙන්න පුලුවන් හොදම විසදුම තමයි, දැනට පවතින රජ්ජ්‍ය විශිවවිද්‍යල පුලුල් කරල එවයෙන් කොටසකට අද්යපනය මුදලට විකිනිම, එතකොට එ ලැබෙන අදයම විශ්වවිද්‍යලට සම්පුර්නයෙන් දෙන්න ඔන, එම මුදලින් පුලුවන් පර්යෙශන කටයුතු ඉතවිශල ලෙස පුලුල් කරන්න. එතකොට මෙ නුසුදුසු අයට උපදි ලැබෙන එක නවත්වලා ඉත හොද අද්‍යපන ක්‍රමයක් ඇතිකරන්න පුලුවන්.
    ඉතින් මෙක්‍රමයෙන් මෙ ලොක්කොන්ට අදයමක් ලැබෙන්නෙ නැ, එනිස මෙක්‍රමය මෙ කලකන්නි මෙහේ ඇතිකරන්නෙ නැ,

    This is my comment in another thread related with sri Lankan high education.
    According to my knowledge most of lectures in Engineering, Science and medicine faculties in sri lanka graduated them Phd in well reputed foreign university. In addition they followed high end research area during Phd time. According to my point of view I will mention in below for this situation.
    • The quality of universities are mainly depend on researches, not infrastructures, nowadays we have no enough research facility (modern laboratory, research fund), therefore most of good research topics we have to ignore above reason.
    • The quality of sri Lankan university lectures reduce base on lack of researches.
    • Also some good research papers are through away, because of poor language, it is not problem with university,. The reason is poor sri Lankan primary education. (My English and Sinhala knowledge also very poor, I know u con identify it. It is not matter with my university, it is matter with ma school education:dull::dull::dull:).
    For regenerate this erosion.
    • Have to pump enough fund for researches and we can recover this expenses by out put of researches.
    • Combine with industries and follow the research for them.
    • All of those countries (Africa, bangaladesh, indiya….. ) allocate more than 7% for higher education. It is not expenditure it is investment,

    Most of them are true! :yes::yes:

    by the way like It is said in my thread most of the lecturers in gov universities are under qualified and they have studied in that same gov university where they are lecturing.That is not what I say.it is said by a gov university professor.

    Anyway I agree with you allocating 3% for higher education is simply not enough by any means. :no:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මේ රැන්කින් මත්තෙ නම් වැඩිය නැහෙන්න එපා කියලා තමා මමනම් කියන්නෙ

    ඔව් අපේ රෑන්කින් චාටර් තමයි. ඒත් ඕවා හැදෙන්නෙ සාමාන්‍යයෙන් කොච්චර research කෙරෙනවද කියන එක මත. මෙතන රැන්කින් එකයි undergraduate කෙනෙක්ට ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවයයි එක්ක direct relationship එකක් ගන්න එපා ඒක වැරදියි.

    අනිත් එක තමයි මුල 500න් විතර පස්සෙ පිළිගත්ත රැන්කින් (ex - QS, THE) යුනි රෑන්ක් කරන්නෙ නෑ. මොකද ඒ තරම් research / visibility අඩු ඒවයෙ reliable විදියට රෑන්ක් කරන්න බැරි හින්දා.

    දියුණු වෙන රටක් වෙච්ච අපේ රටේ යුනි වලින් වෙන්න ඕනෙ රටට වැඩක් තියෙන වැඩකාරයෝ බිහි කරන එකයි research කරනවනම් අපේ රටට අවශ්‍ය research කරන එකයි. ඔය ටික කරන්නවත් යුනි වලට සල්ලි නෑ හැබැයි. අන්න එතනයි තියෙන ප්‍රශ්නේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    • The quality of universities are mainly depend on researches, not infrastructures, nowadays we have no enough research facility (modern laboratory, research fund), therefore most of good research topics we have to ignore above reason.

    Good research doesn't mean that we have to find out a new theory of Mathematics or a new plant system or the elusive god particle. But some thing that is worthwhile for our society. Our universities are funded to solve day to day issues of our society. I think government has allocated enough money for that.

    Besides how do we conduct good research on Science stream when the best students are either getting scholarships to foreign countries or choosing practical subjects to become doctors and engineers?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දියුණු වෙන රටක් වෙච්ච අපේ රටේ යුනි වලින් වෙන්න ඕනෙ රටට වැඩක් තියෙන වැඩකාරයෝ බිහි කරන එකයි research කරනවනම් අපේ රටට අවශ්‍ය research කරන එකයි. ඔය ටික කරන්නවත් යුනි වලට සල්ලි නෑ හැබැයි. අන්න එතනයි තියෙන ප්‍රශ්නේ.

    meka kohethma piliganna baa... podi research ekak karannawath salli naaa kiyanne patta pal boruwak.... :nerd:
     
    lks1241

    Member
    Jun 14, 2014
    92
    5
    0
    මේ රැන්කින් මත්තෙ නම් වැඩිය නැහෙන්න එපා කියලා තමා මමනම් කියන්නෙ

    ඔව් අපේ රෑන්කින් චාටර් තමයි. ඒත් ඕවා හැදෙන්නෙ සාමාන්‍යයෙන් කොච්චර research කෙරෙනවද කියන එක මත. මෙතන රැන්කින් එකයි undergraduate කෙනෙක්ට ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවයයි එක්ක direct relationship එකක් ගන්න එපා ඒක වැරදියි.

    අනිත් එක තමයි මුල 500න් විතර පස්සෙ පිළිගත්ත රැන්කින් (ex - QS, THE) යුනි රෑන්ක් කරන්නෙ නෑ. මොකද ඒ තරම් research / visibility අඩු ඒවයෙ reliable විදියට රෑන්ක් කරන්න බැරි හින්දා.

    දියුණු වෙන රටක් වෙච්ච අපේ රටේ යුනි වලින් වෙන්න ඕනෙ රටට වැඩක් තියෙන වැඩකාරයෝ බිහි කරන එකයි research කරනවනම් අපේ රටට අවශ්‍ය research කරන එකයි. ඔය ටික කරන්නවත් යුනි වලට සල්ලි නෑ හැබැයි. අන්න එතනයි තියෙන ප්‍රශ්නේ.

    Mind you this is not all about rankings! have you read the whole story?forget about the link I have given, at least the things I have posted?it says the gov lecturers are under qualified and they don't have wide exposure! not what I say but a lecturer of gov university.So how do you say Sri Lankan gov university undergraduates get a quality education?any explanation?also though rankings depends on research it also get the responses from students of those universities through internet.

    OK you talked about QS and THE.So why none of the Sri Lankan universities are in those rankings?have you looked at QS ranking methodology?its not ALL about research.here it is for you.

    http://www.topuniversities.com/univ...ings/qs-world-university-rankings-methodology

    So now what you say???
     
    waligamaya

    Well-known member
  • Most of them are true! :yes::yes:

    by the way like It is said in my thread most of the lecturers in gov universities are under qualified and they have studied in that same gov university where they are lecturing.That is not what I say.it is said by a gov university professor.

    Anyway I agree with you allocating 3% for higher education is simply not enough by any means. :no:

    Pleas search Engineering, science and medical faculty lectures profile, every engineering faculty lectures done Phd in foreign. Professor Navarathana banda say about Humanities and social science, arts…. Faculties.

    තව දෙයක් කියන ඔන, ලන්කවෙ uni lectures පඩිය බොහොම අඩුයි, මම engineering graduate කෙනෙක්, සමන්‍යන් ම්ගෙ department එකෙන් pass out උna කට්ටිය අපෙ lectures පඩියට වඩා වැඩි පඩ්යක් ගන්නව.
    හිය වසෙරෙදි මම දන්න lectures පස් දෙනෙක් ලන්කව අත ඇරල ගියා. එකයි ඇත්ත තත්වෙ :frown::frown::frown::(:(:(
     
    waligamaya

    Well-known member
  • Good research doesn't mean that we have to find out a new theory of Mathematics or a new plant system or the elusive god particle. But some thing that is worthwhile for our society. Our universities are funded to solve day to day issues of our society. I think government has allocated enough money for that.

    Besides how do we conduct good research on Science stream when the best students are either getting scholarships to foreign countries or choosing practical subjects to become doctors and engineers?

    i can understand u never done research, and u dint know actual situation.
     
    lks1241

    Member
    Jun 14, 2014
    92
    5
    0
    Pleas search Engineering, science and medical faculty lectures profile, every engineering faculty lectures done Phd in foreign. Professor Navarathana banda say about Humanities and social science, arts…. Faculties.

    තව දෙයක් කියන ඔන, ලන්කවෙ uni lectures පඩිය බොහොම අඩුයි, මම engineering graduate කෙනෙක්, සමන්‍යන් ම්ගෙ department එකෙන් pass out උna කට්ටිය අපෙ lectures පඩියට වඩා වැඩි පඩ්යක් ගන්නව.
    හිය වසෙරෙදි මම දන්න lectures පස් දෙනෙක් ලන්කව අත ඇරල ගියා. එකයි ඇත්ත තත්වෙ :frown::frown::frown::(:(:(

    This is not about where you do the PhD its about where you do your undergraduate studies.Yeah it is a common thing,most SL graduates go to foreign universities to do their Masters and PhD.PhD is about research.you do nt even do a course work.most of the knowledge you will gain in Undergraduate studies.there on you will master one area in Masters and PhD.

    also Prof. Navarathna Banda has commonly said Sri Lankan government universities not Humanities/Social/Art faculties.

    Yeah I know the hourly rates of SL gov university lecturers.:dull: