Sinhala Kello mehema karai da?? Lajjai Oi (Dainwath balala igana ganing)

-Reps

Banned
Jun 21, 2013
186
23
0
w5wdqlxe.yr5.jpg

අපි දෙවියන් කේන්ද්‍රගත නොවෙමු, මානවකේන්ද්‍ර සමාජයක් යලි තනමු.

Click To Watch Full Video

damn1c10.y4l.jpg

ශාරහා වසීර්.. සිරස ලක්ශපතියේ එතෙක් මෙතෙක් මාදුටු සුන්දරම තරඟකාරිය ඔබයි.. ලක්ශ්‍යපතියේ පමනක් නොව මතක ඇති කලෙක මා දුටු සොඳුරුම සිතැත්තිය ඔබයි.. ඔබේ සුන්දර වතකමල අමුතු දීප්තියකින් සඳක්සේ බැබලුනේ නිකන්ම නොවේ.. ඒ ඔබේ සිතේ සුන්දරත්වය මුහුනින් විද්‍යාමාන වන නිසාමය .. සිතෙහි කැඩපත මුනුන බව ඔබ යලි යලිත් පසක් කලේය..

ශාරහා වසීර් වයස අවුරුදු 17ක අතිශය සුන්දර කෙලිලොල් දඟකාර යුවතියකි.. වචනයක් වචනයක් පාසා සිය දඟකාරකමින් අන්‍යන් වසඟ කර ගැනීමට ඇය උපන් හපනියකි.. ඇය සිරස ලක්ශපතියට ගොඩවැදුනේ මිලියන දෙකක ජයමල්ලක් දිනාගැනීමේ අභිලාශයෙනි.. මේ ගතවෙන්නේ මුදල් සැමටම අවැසිම යුගයකි.. සල්ලිනම් ඕනෙ නැත්තෙ කාටද නේද..?? සල්ලි කොච්චර තිබුනත් මදි.. සල්ලි නැත්නම් දෙයියොත් අහක බලති.. සල්ලි දෙයියන්ගේ මල්ලි වූයේ මීට බොහෝ කලකට පෙරය.. දැන් සල්ලි දෙයියන්ගේ අයියාය.. දෙවියන් යනු "සල්ලි අයියාගෙන්" ටොකුකන "මල්ලිලාය".. බස් එකේ කොන්දා රුපියල් දෙකක් ඉතුරු නොදුන් විට සමහරු ආවේශ වී කොන්දා මරන් කන්න යන සැටි අප කා හටත් සුලබ අත්දැකීමකි.. එහෙව් එකේ මිලියන දෙකක් යනු සුලුපටු සල්ලි කන්දක් නොව..

සාමාන්‍ය මද්‍යම පාන්තික තරුණියක්වූ ශාරහා වසීර්ටත් මුදල් අග හිඟකම් අපහසුකම් එමට නොතිබුනා විය නොහැක.. හිරිමල් වියේ සුන්දර තරුණියකට ඇති කප්පරක් හීන බලාපොරොත්තු ඇයටද නොතිබෙන්නට කිසිම හේතුවක් නැත.. අඩුමතරමින් සුන්දර ඇඳුම ආයිත්තම් වලින් සැරසී හැඩ වැඩ වන්නටවත් ඇයට සිතුවිල්ලක් නොතිබෙන්නට කිසිම හේතුවක් නැත.. එසේ සැරසුනානම් ඇය බෙහෙවින් සුන්දර වනු නොඅනුමානය.. එවිට ඇයව දකින නාඹර තරුණයෝ "රාමලාන් සඳ බලන්න එන්න ශාරහා" කියා ඇයට ඇරයුම් කිරීමට පොරකනු ඇත.. ඇය එතරම් සුන්දරය..
නැත නැත ඇය ඊටත් වඩා ඔබ සිතනවාටත් වඩා බොහෝම සුන්දරය.. රුපියල් දෙකක් අසරණයෙකුට නොදෙන මිනිසුන් අතර මිලියන දෙකක් අසරණ මිනිසුන් වෙනුවෙන් දන් දීමට ඉදිරිපත්වන කෙනෙකු ඔබ මා අතර සිටිනවාද..?? වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.. "ශාරහා" නැගණියනි ඒ ගීතය ඔබටම ලිව්වාදැයි මට සිතුනි..

තරඟයේ අවස්ථාවක ඇය දුන් පිලිතුරක් ගැන පසුතැවෙන්නීය..
අයියෝ දැන් වැරදුනොත් 10000යි හම්බෙන්නෙ..කමක් නෑ මන් ඒ 10000 දෙනව..
නිවේදකයා හඬ අවදි කරයි..
කාටද 10000 දෙන්නෙ..?
මන් හිතන් ඉන්නෙ දිනන ගාන පිලිකා රෝහලට දෙන්න..!
දිනන ගාන දෙන්න..? හොඳයි අපි ඉදිරියට යමු..
තරඟර ඉදිරියට ගලා යයි..

තරඟයේ තවත් අවස්ථාවක නොවේදකයාගෙන් ඇයට අතුරු ප්‍රශ්නයකි..
දැන් මේ දිනාගත්ත රුපියල් 10000න් යාලුවො මොනවත් ඉල්ලන්නෙ නැද්ද..?
ඉල්ලනව තමයි ඉතින්..
එතකොට යාලුවන්ට කේක් අරන් දෙනවද නැත්නම් පිලිකා රෝහලට දෙනවද..??
"ඒගොල්ලන්ට ගන්න පුලුවන් පස්සෙ"..!
ඇයි ඔබ පිලිකා රෝහලට ඔච්චර උනන්දු..?
"මන් බලන්න ගියා එහෙට..අමාරුයි".. ඇය වචන ගලපයි
අමාරුයි කියන්නෙ..? යලිත් නිවේදකයාගේ හඬය
"බලන්න බෑ මට ඒක.. දුකයිනේ"..
ඇයගේ නෙතඟ කඳුලු බිඳුය..
මාගේ නෙතුද මොහොතකින් තෙත්විය..
"අනේ ඔයා අඬවන්න එපා"..ඇය නිවේදකයාට දඟකාර ලෙස චෝදනාවක් එල්ල කරයි..
ඇගේ කෙලිලොල් බව සියල්ලන්ගේ දුක තුනී කරන්නට සමත්වෙයි..
ඇය තවදුරටත් කතා කරයි..
"සාමාන්‍යයෙන් මනුස්සයෙක් උනාම ඒ ගැන හිතන්න ඕනෙ..හරියට බැලුවම නැත්නම් මනුස්සයෙක් නෙවෙයිනෙ"..

සාවදානව අසා සිටි නිවේදකයා හඬ අවදි කරයි..
ඔබ හරිම සන්වේදී කෙනෙක් නේද.. ඔබ වැනි තරුණ කෙනෙක් මුලු ලෝකටම දෙන ඉතාම වටිනා පනිවිඩයක් තියෙනව..
"මිනිස්සු ගැන මිනිස්සු විදියට අපි හිතන්න ඕනෙ"..
අන්න ඒ දේ හැමදාම කරන්න..!!
"සර් කිව්වත් කරනව නැතත් කරනව"..ඇය යලිත් සුපුරුදු දඟකාර ජවයෙනි..
දසත සිනහ හඬක් පැතිර ගියේය..

පසුව ඇය 125000ක් දිනාගත් අවස්තාවේ නිවේදකයා මෙසේ විමසීය..
මොකද්ද පුතා ඒකට කරන්නෙ..?
"මන් කියපු දේ"..
මොකද්ද..?
අනිවාරයෙන්ම මන් පිලිකා රෝහලට දෙනවමයි..!!
මේ රුපියලෙක් ලක්ශ විසි පන්දහසම..?? නිවෙදකයා යලිත් විමසයි..
"මේකත් මදි..125000න් ඒගොල්ල මොනව කරන්නද"..
ඇයගේ බලාපොරොත්තුව ලක්ශ විස්සම දිනා ගැනීමයි..ඒ ඇයගෙඔ ලෝබ කම නොවෙයි.. උත්තුන්ට දාන පාරමිතාවේ ඇති අප්‍රමාන කැමැත්තයි..
ඇයගේ මුහුනේ ලොකු බරකි..ඒ වගේම අදිශ්ටානයකි..
නිවේදකයා නිහඬය..ප්‍රේක්ශකාගාරය මීයට පිම්බාක් වැනිය..

ඇය මිලියන දෙක දිනා ගැනීමට නොගත් උත්සහයක් නැත.. නමුත් ඇයට 125000කින් තරඟයෙන් ඉවත්වීමට සිදුවිනි.. උත්තම චේතනාවකට යා හැකි දුර අප්‍රමාන බව පසක් කරමින් සිරස ආයතනය ඇයට පොරොන්දුවක් ලබාදුන්නේ ඇයගේ සිහිනය වූ පිලිකා රෝහලට ආධාර කිරීම පිනිස සිරස ආයතනය විසින් විශේෂ වැඩසටහනක් දියත් කරන බව පවසමිනි.. ඇයගේ සුන්දර වතකමලෙන් දිස්වූ ප්‍රභාව දෙගුන තෙගුන කල එම පොරොන්දුව සුවහසක් මිනිසුන්ගේ යහපතටම හේතුවනු නොඅනුමානය.. ඒ පිලිඹඳ චන්දන සූරියබණ්ඩාරයන් ඇතුලු සිරස මාධ්‍යජාලයටද තුති පුදමි..

සටහන ඇයගෙන්ම අවසන් කිරීමට සිතීමි..

වරෙක නිවේදකයා "ශාරහාගේ" පියා දෙසට හැරුනේය..
ඔබතුමා මොනවද දුව ගැන කියන්නෙ..
හොඳ ළමයෙක්..එයාගෙ නිදහස අපි දීල තියෙනව..පින් දහමට ලැදී.. උපන්දින කේක් එකක්වත් කපන්නෙ නෑ..කෑම අරන් ගිහින් දුප්පතුන්ට බෙදල දෙනව..!!
නිවේදකයා ශාරහා දෙසට හැරුනි..
ඇයි ශාරහා උපන්දිනේට කේක් කපන්නෙ නැත්තෙ..?
"මොකටද.. අපි කේක් කපල අපිම කනව.. මොකද්ද ඒකෙ තේරුම.. ඊට වඩා කොච්චර හොඳද අසරණ මිනිස්සුන්ට කෑම ගිහින් දුන්නම.. කොච්චර සතුටුද.. මේ සැරේ 17වෙනි උපන් දිනේට මන් බත් පැකට් බෙදල දුන්න.. අසරණයන්ට කෑම දුන්නම ඒක කොච්චර රසද"..
ඇය දන්න සිංහල එයයි.. කොච්චර "හොඳද" හෝ කොච්චර "පිනක්ද"යන වචනයට ඇය පැවසුවේ කොච්චර "රසද" යන වචනයයි..
නමුත් මට හැඟෙන්නේ ඇයගේ සිංහල ඉස්තරම් බවය..
මන්ද "හොඳදේ" කවදත් "රස" බැවිනි..
දයාබර නැගණියනි ඔබ වැනි අනාගත පරපුරක් ලොවට අවැසිමය.. එවිට ලොව අති සුන්දර වනු නොඅනුමානය.. ඔබට තෙරුවන් සරණයි..!!

පතන ඇති ලින්කුවෙන් එම වැඩසටහන ඔබට නැරඹිය හැක.. අනිවාරයෙන්ම නරඹන්න.. ශාරහා වැනි සුන්දර මිනිසෙකු වන්නට සැමට එය ඉවහල් වනු ඇත..!!

-FB
 
Last edited:

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,465
    16,185
    113
    හොද දෙයක් කරන්න ඕන ඒක අඩබෙර ගහ ගහ හැමතැනම කියන්න නෙමේ.මේක උබ මෙතන දැම්ම එකෙන් අපිට හිතාගන්න පුළුවන් මෙයා ඕක කරලා තියෙන්නේ මුස්ලිම් උන්ව මාර්කට් කරන්න කියල..ඒක හින්දා ඒ කරපු හොද දෙයින් ඇති වැඩක් නැහැ.අනික උබ නොදන්නවට සිංහල මිනිස්සු ඕන තරම් පිළිකා රෝහලට උදව් කරනවා..අනික උබලා වගේ ගංවතුරෙන් අනාථ උන අයට ආගම බලලා බත් පැකට් බෙදන්නේ නැහැ සිංහල උන්.:P
     
    yako ubath kiyanne Gon kathawak ne..
    Nikamata hitapan koo ubala ei da apita Udaw karanda?? Nodakin.. Lankawe %70 Sinhala minissiu lu.. eka pan rathalayak arain denda baha ganwathura galapu unta.. api inne %8 da koheda.. balalan api apey kattiyata udaw karanwa ita passe ubalatath udaw karanw.. thopila enney naha ne apita udaw karanda.. ey hinda first apey kattiya api balaganda wela thiyanne .. thpila mechara minissu idagena oya %8 sulu jathingen kanna illanne.. lajja nadda oi?? anika ithin lankawa kohamath run wenne oya middle east Halal salli walin ne :P:P
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    media වල අරමුන වනුයේ තම ලාබය වැඩි කරගැනිම සදහා පුවත් මැවිමයි. පුවත් නතිනම් media වලින් වැඩක් නැත. එම නිස මෙවැනි දෑ පුවත් ලෙස සලකනවට වඩා අප රටේ කලයුතු වැඩ කොතෙකුත් ඇත්දැයි ඔබගෙ බුද්ධියෙන් විමසා කටයුතු කරන්න.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,465
    16,185
    113
    yako ubath kiyanne Gon kathawak ne..
    Nikamata hitapan koo ubala ei da apita Udaw karanda?? Nodakin.. Lankawe %70 Sinhala minissiu lu.. eka pan rathalayak arain denda baha ganwathura galapu unta.. api inne %8 da koheda.. balalan api apey kattiyata udaw karanwa ita passe ubalatath udaw karanw.. thopila enney naha ne apita udaw karanda.. ey hinda first apey kattiya api balaganda wela thiyanne .. thpila mechara minissu idagena oya %8 sulu jathingen kanna illanne.. lajja nadda oi?? anika ithin lankawa kohamath run wenne oya middle east Halal salli walin ne :P:P

    ඔව් අපි එන්නේ මොකටද තොපිට උදව් කරන්න.තොපි තොපේ උන්ටම උදව් කරනවානම් අපි මොකටද එන්නේ තොපිට උදව් කරන්න.:P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මරු කෑල්ල. දන්න එකක් නං ටෝක්ස් පාරක් වත් දාන්න තිබ්බ
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    පොන්න හම්බයන්ගේ ගූ වැඩ වසා ගැනීමට අහිංසකයෙක් මාකට් කරනවා. තූ නොදකිං යකෝ.. ගිහින් බලපන් මහරගම ඉස්පිරිතාලෙට දවසට කී දෙනෙක් ආධාර දෙනවද කියලා. ඒ එක්කම බලපන් ඒ ලිස්ට් වල හම්බයෝ කීයක් ඉනනවද කියලා. එහෙම ලිස්ට් එකක් මෙතන දැම්මොත් මේක දැම්ම එකාට කලින් අල්ලා පුක හපාගෙන මැරෙනවා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    ay bung mita kalin kee denek dinapu salli dan dunnada ? un okkoma sinhalayo hindada mehema thread watune naththe ? :lol:

    sinhalu dan dena eka normal unata mehema muslim ekek dan dunnama eka pattama extraordinary seen ekak wenawa ne ? now who's racist ? :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,932
    113
    Black Pearl
    me kella welawata lankawe ipadune.

    arabiye wage ipadunanam awurudu 12dima nakiyekta bandala dala winasa karala dai....

    ehema unanam me wage weda satahanakata enna puluwanda
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    අල්ලා ඇදගෙන නෑවා කියලා තමා හිතෙන්නෙ . යකෝ සිංහල උන් උපන් දා ඉදලා දන් දෙනවා උන් දුන්නා කියලා පත්තරේ දාන් නෑ. මේක දාපු ගෙරි හම්බයා මහරගමට ගිහින් බලපන් සිංහල උන් කී දාහක් ආධාර දෙනවද කියලා

    තොපෙ එකෙක් මෙහෙම කලාම තොපිට මැජික් නේද. එකෙන්ම් පේනවනෙ තොපේ පොන්න කම.

    සිරාවටම තොපි කාලකන්නි අවජාතක ජාතියක් ඒක තොපිම ඔප්පු කරලා ඉවරයි
     
    asa143

    Member
    Jun 25, 2008
    897
    58
    0
    swiss
    පොන්න හම්බයන්ගේ ගූ වැඩ වසා ගැනීමට අහිංසකයෙක් මාකට් කරනවා. තූ නොදකිං යකෝ.. ගිහින් බලපන් මහරගම ඉස්පිරිතාලෙට දවසට කී දෙනෙක් ආධාර දෙනවද කියලා. ඒ එක්කම බලපන් ඒ ලිස්ට් වල හම්බයෝ කීයක් ඉනනවද කියලා. එහෙම ලිස්ට් එකක් මෙතන දැම්මොත් මේක දැම්ම එකාට කලින් අල්ලා පුක හපාගෙන මැරෙනවා.

    issella hapagen mariyan, thopi wage ewun puka hapagena marunath mathi.
     
    Wal naria

    Banned
    May 29, 2014
    238
    10
    0
    පොන්න හම්බයන්ගේ ගූ වැඩ වසා ගැනීමට අහිංසකයෙක් මාකට් කරනවා. තූ නොදකිං යකෝ.. ගිහින් බලපන් මහරගම ඉස්පිරිතාලෙට දවසට කී දෙනෙක් ආධාර දෙනවද කියලා. ඒ එක්කම බලපන් ඒ ලිස්ට් වල හම්බයෝ කීයක් ඉනනවද කියලා. එහෙම ලිස්ට් එකක් මෙතන දැම්මොත් මේක දැම්ම එකාට කලින් අල්ලා පුක හපාගෙන මැරෙනවා.

    List eka daapanko balanna.
    Machan hamba unath karapu wade age karanna oone eakai manussa kama.
    Kauru karada kiyanekata wada monada kare kiyala balapan...
     
    Wal naria

    Banned
    May 29, 2014
    238
    10
    0
    ay bung mita kalin kee denek dinapu salli dan dunnada ? un okkoma sinhalayo hindada mehema thread watune naththe ? :lol:

    sinhalu dan dena eka normal unata mehema muslim ekek dan dunnama eka pattama extraordinary seen ekak wenawa ne ? now who's racist ? :lol:

    අල්ලා ඇදගෙන නෑවා කියලා තමා හිතෙන්නෙ . යකෝ සිංහල උන් උපන් දා ඉදලා දන් දෙනවා උන් දුන්නා කියලා පත්තරේ දාන් නෑ. මේක දාපු ගෙරි හම්බයා මහරගමට ගිහින් බලපන් සිංහල උන් කී දාහක් ආධාර දෙනවද කියලා

    තොපෙ එකෙක් මෙහෙම කලාම තොපිට මැජික් නේද. එකෙන්ම් පේනවනෙ තොපේ පොන්න කම.

    සිරාවටම තොපි කාලකන්නි අවජාතක ජාතියක් ඒක තොපිම ඔප්පු කරලා ඉවරයි
    :no::no::no::no::no:

    Mehama wennathine dan denne

    kawadawath hambayo viswasa karanna epa....
    okunta ah uwenna epa

    kauda danne oya kiya vidihata ma oki karai da kiyala

    Uba hoyala balala dunne nathnam thread ekak daapan ban rep walin nawanawa.