..::: හයිකු කවි :::..

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    මර්ටින් වික්‍රමසිහයන්ගෙ නිධානය කියෙව්වා වගේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    එළ වැඩක්..
    11.gif
    11.gif
    11.gif
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    rainy වූ මගෙ Cloudy අහසට
    හොරෙන් නැගගෙන ආපු Sunny..
    Clouds ඔක්කොම Clear කරගෙන
    මගේ Sunny ව අරන් පැන්නට
    හෙන ගහපන් උඹට Windy..
    අනේ..ආයෙත් වහින්නයි එන්නෙ..:(

    කවිය
    දිය බිඳ
    පවස නිවන
    ගිනිගත්
    සිත් අරණේ
    -මලිත්තා-

    බංකු ඩෙස් පුටු අතරේ
    හෙව්වා මාව
    මම ගිහින් ඉස්කෝලෙට
    ඉරිදා හවසක....
    -මම-

    උඹලම අර්ථ කතන දියව්
    හයිකු පට්ට :)

    පස්සේ දෙන්නන් හැකරයෝ.... දැනට මම දුප්පත් :lol:

    found an empty bottle
    in the afternoon
    when thirst was burning me


    -මලිත්තා-
    නියමයි මචන්ලා පට්ට
    ඔයා තියෙන්නේ නියමටම්
    බලමුකෝ හිමින් සීරුවේ තේරුම්
    ඔක්කටම පලුවන් විදිහට සලකමි :):)
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දිය දහර පහලට ගලයි..
    මාළුන් දිය දහර යන අතටම යයි..
    ජීවිතය දිගටම ගලායයි..
    - පරිවර්තනය කලෙමි.

    ඉන්දියාවේ කවිත් මේ වගේ නේද බං..
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    වෙලාවකට මට පිස්සු වගෙ
    තවත් වෙලාවකට අනිත් හැම එකාටම පිස්සු වගෙ
    :D :D
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දිය දහර පහලට ගලයි..
    මාළුන් දිය දහර යන අතටම යයි..
    ජීවිතය දිගටම ගලායයි..
    - පරිවර්තනය කලෙමි.

    ඉන්දියාවේ කවිත් මේ වගේ නේද බං..
    පට්ට මචන් නියමයි :)