අලුත්ගම_යළි_ඇවිලේ
අලූත්ගම දර්ගා නගරයේ මේ වනවිට යළි නොසන්සුන්තාවක් ඇති වී තිබෙනවා. එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ බොදුබල සේනා සංවිධානය දර්ගා නගරයේ අද පස්වරුවේ පැවැත්වූ සමුළුව අවසන් කිරීමෙන් පසු එම නොසන්සුන්තාව ඇති වූ බවයි. කිසියම් පිරිසක් පැමිණ සමුළුවට සහභාගි වී සිටි භික්ෂූන් වහන්සේට සහ අවට සිටි පුද්ගලයන්ට පහරදී තිබෙනවා.
එමෙන්ම දර්ගා නගරය අවට ස්ථාන කිහිපයක ගිනි තැබීම් ද සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. ධර්ම දේශනාවකට සහභාගි වී ආපසු වැඩම කරමින් සිටි භික්ෂූන් වහන්සේ නමකට ඉකුත්දා දර්ගා නගරයේදී ප්රහාරයක් එල්ල වුණා. ඊට විරෝධය පළ කරමින් බොදුබල සේනා සංවිධානය අද මෙම සමුළුව සංවිධාන කර තිබුණා. දර්ගා නගරයේ මේ වනවිට ඇති වී තිබෙන නොසන්සුන්තාව පාලනය කිරීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලූන්ද යොදවා තිබෙනවා.
nethfm