අලුත්ගම_යළි_ඇවිලේ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    අලුත්ගම_යළි_ඇවිලේ

    අලූත්ගම දර්ගා නගරයේ මේ වනවිට යළි නොසන්සුන්තාවක් ඇති වී තිබෙනවා. එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ බොදුබල සේනා සංවිධානය දර්ගා නගරයේ අද පස්වරුවේ පැවැත්වූ සමුළුව අවසන් කිරීමෙන් පසු එම නොසන්සුන්තාව ඇති වූ බවයි. කිසියම් පිරිසක් පැමිණ සමුළුවට සහභාගි වී සිටි භික්‍ෂූන් වහන්සේට සහ අවට සිටි පුද්ගලයන්ට පහරදී තිබෙනවා.

    එමෙන්ම දර්ගා නගරය අවට ස්ථාන කිහිපයක ගිනි තැබීම් ද සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. ධර්ම දේශනාවකට සහභාගි වී ආපසු වැඩම කරමින් සිටි භික්‍ෂූන් වහන්සේ නමකට ඉකුත්දා දර්ගා නගරයේදී ප‍්‍රහාරයක් එල්ල වුණා. ඊට විරෝධය පළ කරමින් බොදුබල සේනා සංවිධානය අද මෙම සමුළුව සංවිධාන කර තිබුණා. දර්ගා නගරයේ මේ වනවිට ඇති වී තිබෙන නොසන්සුන්තාව පාලනය කිරීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලූන්ද යොදවා තිබෙනවා.




    nethfm
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    අලුත්ගම දර්ගා නගරය අවට ප‍්‍රදේශයට අද පස්වරු 6.45 සිට නැවත දැනුම් දෙන තුරු වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබෙනවා. ඇති වී තිබෙන නොසන්සුන්තාව පාලනය කිරීම සදහා මෙලෙස ඇදිරි නීතිය පැනවූ බවයි පොලීසිය පැවසුවේ.

    අලුත්ගම පොලිස් බලප‍්‍රදේශයට පනවා ඇති ඇඳිරි නීතිය සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා.
    - See more at: http://nethfm.com/article/20184#sthash.uBd4oRU0.dpuf
     
    ධර්ගා නගරයට කඳුළු ගෑස්


    අලුත්ගම ධර්ගා නගරයේදී අද සවස (15) දෙපිරිසක් අතර ගැටුමක් ඇති විය. කලබලය උත්සන්න වීමත් සමග පොලීසිය කදුළු ගෑස් ගැසුවේය.ඒත් කලබලය සන්සිදවීමට නොහැකි විය.
    බොදු බල සේනා සංවිධානය අලුත්ගම නගරයේ පැවැත්වු රැස්වීමෙන් පසුව වාහන වලින් ධර්ගා නගරයේ කුරුදුවත්ත විජයාරාමයට යමින් සිටියේය.පොසොන් පෝදා ධර්ම දේශනයකට වඩිමින් සිටියදී පහර කෑමට ලක් වු අයගම සමිත හිමියන් විජයාරාම පන්සලට වඩමවාගෙන යද්දී මේ සිද්ධිය ඇති විය.
    බොදුබල සේනා හිමිවරුද ගිහියන් ද ඒ හිමියන් සමඟ වාහන වලින් නගරයට ඇතුළු වෙද්දී දෙපිරිසක් අතර කලබලයක් ඇති වු බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියති. පාරේ සිටි අයගෙන් වාහනවල ගිය අයට මුලින්ම ගල් මුල් එල්ල විය .ඉන් පසු දෙපැත්තම ගල් මුල් ගසන්නට විය.
    සෑහෙන පිරිසකට ගල් මුල් වැදුණු බවත් ඇතැම් පිරිස් පසු පස හබාගොස් පහර දුන් බවත් මාධ්‍යවේදීයෙක් කියයි. ‘පිරිසක් මටත් ගැහුවා’ යැයි ඔහු සහදන් කරයිනගරයේ කඩ සාප්පු වසා තිබිණි.පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලීසිය සිටියදීම වසා තිබු කඩවලට ගල් මුල් එල්ල විය.ඒ සමඟම නගරයේ සිටි අය හා වාහනවල සිටි අය දුවන්නට වුහ.
    ගල් මුල් වැදුණු ඇතැමෙක් දුවන්නට වුහ. වෑන් රියක් ද කඩ දෙකකටද ගිනි ඇවිලි තිබිණි.ඇතැමෙක් පහර කෑමට ලක් වුහ.කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරද්දී නගරයේ ඉතිරි වී සිටි පිරිස් ද ඒ අනුව දුවන්නට වුහ.



     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    අද ඇදිරි වැටීමෙන් පසු අලුත්ගම නගරයේ කඩ දහයකට වඩා ගිනි තබා ඇතැයි ද කළබලකාරයන් පලවා හැරීම සඳහා පොලීසිය මින් මද වේලාවකට පෙර කඳුළු ගෑස් ගැසු බව ද මාධ්‍යවේදීහු කියති.
     
    60(45).jpg
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Aluthgama ath bombayak gahala kiyanne aththa da? 5 denek ta amarui kiyalai news eka awe mata. :(:( BBS eka meeting ekata gahala thiyenne. Danna kenek confirm karanna. A paththe enna ekak mata dan cl karala kiuwe

    Confirm karanna kawuruth nadda danna kattiya??
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Aluthgama ath bombayak gahala kiyanne aththa da? 5 denek ta amarui kiyalai news eka awe mata. :(:( BBS eka meeting ekata gahala thiyenne. Danna kenek confirm karanna. A paththe enna ekak mata dan cl karala kiuwe

    Confirm karanna kawuruth nadda danna kattiya??

    ගැහුවත් ඕවා එලියට දාන්නේ නැහැ රජයෙන්.මිනිස්සු ඇවිස්සෙන නිසා..
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    දැන් තේරෙනවනෙ හම්බයො කියන්නෙ මොක්කුද කියල. මුන් මේ ලෝකෙටම පිළිලයක්. එහෙව් එකේ අපේ සමහර සිංහල අවජාතකයො උන්ටම දෙන්න යනව. ලෝකෙ කොහෙ හිටියත් හම්බයා හම්බයාමයි. ලංකාවෙ හම්බයා කියල අමුතු වෙනසක් නෑ. මුන්ගෙ බෝවීම දැන්ම පාලනය කළේ නැත්තම් සිංහල ජාතියට තව අවුරුදු විස්සකින් වෙන්නෙ වහ කාල මැරෙන්න තමයි.

    fb
     
    • Like
    Reactions: Lewke

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Bombayak gahala kiyanne aththa lu bung. Hariyata aththa naththa hoya ganna bane. :growl::growl: Nodakin lankawe news
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් තේරෙනවනෙ හම්බයො කියන්නෙ මොක්කුද කියල. මුන් මේ ලෝකෙටම පිළිලයක්. එහෙව් එකේ අපේ සමහර සිංහල අවජාතකයො උන්ටම දෙන්න යනව. ලෝකෙ කොහෙ හිටියත් හම්බයා හම්බයාමයි. ලංකාවෙ හම්බයා කියල අමුතු වෙනසක් නෑ. මුන්ගෙ බෝවීම දැන්ම පාලනය කළේ නැත්තම් සිංහල ජාතියට තව අවුරුදු විස්සකින් වෙන්නෙ වහ කාල මැරෙන්න තමයි.

    fb

    දැන්වත් ඇස් ඇරේවා..:growl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Bombayak gahala kiyanne aththa lu bung. Hariyata aththa naththa hoya ganna bane. :growl::growl: Nodakin lankawe news

    අප්පට සිරි.මුන්ව මරන්න එපැයි බන්.ඒක තමා එහෙනම් ඇදිරි නීතිය දාන්න ඇත්තේ..:angry:
     

    Similar threads