යුද්දේ නැතුව කොහොමත් පාලුවෙන් මචංලා හිටියේ!
අලුත්ගමින් action එක පටන් ගත්තා න ඊයේ....
නියපොත්තෙන් කඩාගන්න පුළුවන් කමක් තිබ්බ දේට පොරව අරන් යන්න වැඩ සිද්ධ කල BBS ප්‍රමුඛ අපේ සිංහලබෞද්ධ අන්තවාදීන්ට සහ මේ රටෙත් ශරියා නිතිය පොඩ්ඩ පොඩ්ඩ රිංගවලා හම්බ මිලේච්ච සංස්කෘතිය ගොඩනගන්න, උන් උන්ගේ ජාතිය ගැන විතරක් හිතද්දී අපේ උන් හැම මිහිහා ගැනම එක විදිහට හිතන පුරුද්ද නැති කරන්න උර දුන්න ලොකු පුටුවල ඉන්න මුස්ලිම් මැති ඇමති ගොල්ලන්ට සහ මුස්ලිම් අන්තවාදීන්ට අපගේ ප්‍රණාමය.

Last edited: