Glaxy s3 lte (shv-e210s/k/L) korean thread

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන්ස්ලා කව්ද එස් 3 එකේ කොරියන් මොඩ්ල්ස් පාවිච්චි කරන්නේ..:yes::yes::yes:

    මමත් පාවිච්චි කරන්නේ එස3 එල්.ටි.ඊ එකක්

    :yes::yes::yes:

    කස්ටම් රෝම්ස් සහ රුටින් අරවා මේවා ගැන ශෙයා කරගමු මෙතන..

    මම රුටින් සහ කස්ටම් රොම් සින් එක සැහෙන්න වතාවක් කරා එළකිරි හි සාමාජික බරක් ඔසාමා ගේ උදව්වෙන්..
    :):):)


    ඔකේ බ්‍රදර්ස් දැන් පටාන් ගමු..

    :cool::cool::cool:



    ubn1372270084.jpg


     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :):):)

    මේකේ වෙනස තියෙන්නේ මචන් මේකේ තියෙනවා 2ජිබි ram එක
    එච්චර්ය්

    මගේ මල්ලි කෙනෙක් ළඟ තියෙනවා කොරියන් එකක්....... එක 2gb ram & 32gb මෙමරි..... නියමයි මොඩ්ල් එක....... ඉන්ටර්නැෂනල් එකට වඩා චුට්ටක් විතර ප්‍රමාණෙන් ලොකුයි.....
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මගේ මල්ලි කෙනෙක් ළඟ තියෙනවා කොරියන් එකක්....... එක 2gb ram & 32gb මෙමරි..... නියමයි මොඩ්ල් එක....... ඉන්ටර්නැෂනල් එකට වඩා චුට්ටක් විතර ප්‍රමාණෙන් ලොකුයි.....

    මමනම් තාම ආපු 4.1.2 ස්ටොක් රොම් එක තමා....... :(:(:( මේ ඉලව්වට 4.3 නෑ බං තාම...... අදත් සර්ච් කළා......... :(:(



    :):):):)

    32gb එක තමය්බන් තියෙන්නේ
    ඔව් පොඩ්ඩක් ලොකුය් :yes::yes::yes::yes:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    මමනම් තාම ආපු 4.1.2 ස්ටොක් රොම් එක තමා....... :(:(:( මේ ඉලව්වට 4.3 නෑ බං තාම...... අදත් සර්ච් කළා......... :(:(


    s3 ekata enne nae neda ban 4.4 mamanam 4.4.3 patta dagenama balapan therei wenasa :yes:;):D
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    mageth s3 e210k 1k.....30k una...ebay walin...before 3 months...4.3 thiyenne....korean apps ain karala,3g call active karaganna widihak nadda?