:D ela s3 korea eka mn laga kalin tibbe okak :D :D dn wikunanna damma
Max_r Well-known member May 10, 2007 12,556 1 15,171 113 Aug 20, 2014 #41 ela s3 korea eka mn laga kalin tibbe okak dn wikunanna damma
Alvero Ruba Active member May 31, 2011 650 58 28 Aug 25, 2014 #42 jhmtissera said: mageth s3 e210k 1k.....30k una...ebay walin...before 3 months...4.3 thiyenne....korean apps ain karala,3g call active karaganna widihak nadda? Click to expand... e bay phone gennaddi custom ekata mattu une nadda?
jhmtissera said: mageth s3 e210k 1k.....30k una...ebay walin...before 3 months...4.3 thiyenne....korean apps ain karala,3g call active karaganna widihak nadda? Click to expand... e bay phone gennaddi custom ekata mattu une nadda?
Alvero Ruba Active member May 31, 2011 650 58 28 Aug 25, 2014 #43 korean ekei international ekei price eke wenasa kohomada?
Madhawa1996 Active member Feb 23, 2013 145 47 28 Anuradhapura Sep 17, 2017 #44 Help ekak oni..meken chat karanna ba..puluwan welawaka msg ekak dannko viber or whatspp 0773965366
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 44,992 113 Sep 18, 2017 #45 මටත් s3-neo එකක් තිබ්බා. සැම්සුන්ග් එකෙන් අප්ඩේට් නැවැත්තුවට පස්සෙ project lucky දාගෙන හිටියෙ. පොඩි පොඩි අවුල් තිබ්බට ඒක විතරයි හොද එකකට තිබුණේ. https://forum.xda-developers.com/galaxy-s3-neo/development/rom-ciro-s-rom-t3356584 ඊට පස්සෙ CyanogenMod 12.1 official release උනාට පස්සෙ එ්කට මාරු උනා. ඊට පස්සෙ ඒක තමයි දිගටම දාගෙන හිටියේ. මුලු firmware එකම 300MB විතර. අනවශ්‍ය services මුකුත් රන් වෙන්නේ නෑ. බැට්‍රියත් හොදයි. https://forum.xda-developers.com/galaxy-s3-neo/orig-development/kernel-n1kernel-t3208957 (Gapps + nova launcher + Dark Material/Euphoria theme + ANTIMO icon pack)
මටත් s3-neo එකක් තිබ්බා. සැම්සුන්ග් එකෙන් අප්ඩේට් නැවැත්තුවට පස්සෙ project lucky දාගෙන හිටියෙ. පොඩි පොඩි අවුල් තිබ්බට ඒක විතරයි හොද එකකට තිබුණේ. https://forum.xda-developers.com/galaxy-s3-neo/development/rom-ciro-s-rom-t3356584 ඊට පස්සෙ CyanogenMod 12.1 official release උනාට පස්සෙ එ්කට මාරු උනා. ඊට පස්සෙ ඒක තමයි දිගටම දාගෙන හිටියේ. මුලු firmware එකම 300MB විතර. අනවශ්‍ය services මුකුත් රන් වෙන්නේ නෑ. බැට්‍රියත් හොදයි. https://forum.xda-developers.com/galaxy-s3-neo/orig-development/kernel-n1kernel-t3208957 (Gapps + nova launcher + Dark Material/Euphoria theme + ANTIMO icon pack)
ACHIK Well-known member Jun 12, 2015 17,614 6,326 113 Sep 18, 2017 #46 රූට් කරලා කස්ටම් රොම් ගැහුවහම අප්ඩේට් එන්නේ නෑ බන්.. මමත් secondary phone එකක් විදියට lg nexus 5 එකක් පාවිච්චි කරනවා.. රූට් කරලා තියෙන්නේ , nexus phone වලට තමයි මුලින්ම Software update එක එන්නේ ඒත් රූට් කරාට පස්සේ අප්ඩේට් එන්නේ නෑ බන් ආපහු ඔරිජිනල් එක දාගන්න බැරිද?
රූට් කරලා කස්ටම් රොම් ගැහුවහම අප්ඩේට් එන්නේ නෑ බන්.. මමත් secondary phone එකක් විදියට lg nexus 5 එකක් පාවිච්චි කරනවා.. රූට් කරලා තියෙන්නේ , nexus phone වලට තමයි මුලින්ම Software update එක එන්නේ ඒත් රූට් කරාට පස්සේ අප්ඩේට් එන්නේ නෑ බන් ආපහු ඔරිජිනල් එක දාගන්න බැරිද?