මචන්ස්ලා කව්ද එස් 3 එකේ කොරියන් මොඩ්ල්ස් පාවිච්චි කරන්නේ..

මමත් පාවිච්චි කරන්නේ එස3 එල්.ටි.ඊ එකක්

කස්ටම් රෝම්ස් සහ රුටින් අරවා මේවා ගැන ශෙයා කරගමු මෙතන..
මම රුටින් සහ කස්ටම් රොම් සින් එක සැහෙන්න වතාවක් කරා එළකිරි හි සාමාජික බරක් ඔසාමා ගේ උදව්වෙන්..

ඔකේ බ්‍රදර්ස් දැන් පටාන් ගමු..

cyanogenmod best for me 