මචන්ලා Huawei phones (over Rs20 000) වල තියන අවුල මොකක්ද බන්..එවා චාටර් ද? රිවේව් බැලුවම නම් අවුලක් නැ. පාවිච්චි කරන අය ඉන්නවානම් පොඩි අඩ්වයිස් එකක් දෙන්නකො
![]()
meka ganin g6 , mage yaluwek use karanawa cam eka supiri , slim phone eka![]()
![]()
meka ganin g6 , mage yaluwek use karanawa cam eka supiri , slim phone eka![]()
machan mekata wada honor eka hoda nadda.config athin