ලංකාව සිංහල බෞද්ධ රටකි

ඔබේ අදහස් දක්වන්

  • ලංකාව සිංහල බෞද්ධ රටක් ද?

    Votes: 147 84.5%
  • ලංකාව සර්ව ආගමික රටක් ද ?

    Votes: 27 15.5%

  • Total voters
    174

mzee

Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    ලංකාවේ මිනිස්සු, හැම ජාතියක් ම එකට ඉන්න ඕනි නම් ලංකාව ලංකාව විදිහට තියෙන්න ඕනි නම්, මේ රටේ හැම ජනවර්ගයකම මිනිස්සුන්ට එක ව‍ගේ අයිතියක් තියෙන්න ඕනි...ලංකාවට එහෙම වෙන්න නම් අනිවාර්යයෙන් ම සර්වාගමික අනන්‍යතාව පිළිගෙන සෙකියුලර් පද්ධතියක් විදිහට තමයි යන්න ඕන හරියට සිංගප්පූරුවේ වගේ.....

    එහෙම කරන්න බැරි නම් සිංහල බෞද්ධ රටක් විදිහට තියෙන්න නම් රට දෙකඩ වෙන්න ඕනි. එකක් සිංහල අයගේ හා දෙමළ කතා කරන අයගේ කියලා......මෙන්න මේ කාරණා දෙක විතරයි තියෙන්නේ.....මේක සිංහල බෞද්ධ වෙන්නම ඕනි කියලා කවුරුහරි කියනවා නම්...ඊළම තමයි එයාට තියෙන එකම උපක්‍රමය

    Meka nam math piligana sira kathwak :) :)
     
    කාගේ කාගේත් කක්කුස්සිය තියෙන්නේ තමන්ගේ රටේ තමයි....මේ රටේ මොන ඉතිහාසය තිබ්බත් යථාර්තයක් තියෙනවා අපිට පිළිගන්න වෙන...ඒ තමයි
    ඉස්සරාහට සිංහලයින්ට ජීවත් වෙන්න වෙන්නේ දමිළ හා මුස්ලිම් ජනතාවත් එක්ක.....ඒකට අකමැති නම් ඊළම තමයි තියෙන්නේ...
     
    ලංකාව බෞද්ධයන් විතරක් ජීවත් වූ රටක් මුලින්. ඊට පස්සේ වෙන ආගම් බිහි වුනා සංක්‍රමණිකයන් හා ආක්‍රමණිකයන් නිසා. නමුත් ලාංකික බෞද්ධ ස්වදේශිකයන්ට ඔවුන්ව සහමුලින් වනසන්න පුළුවන් කම තිබුනත් ඔවුන්ට ඔවුන්ගේ ආගම් අදහන්න බාධා කරේ නෑ. එහෙම ඉඩ ලැබෙද්දී වෙනත් ආගමිකයන් වැඩි පුර ඉන්න පෙදෙස් වල ඒ මිනිස්සු බෞද්ධ හාමුදුරු වරුන්ට පහර දෙනවා නං, ඒ හරියේ පන්සල් ඉස්සරහට මරපු හරක් ගෙනල්ල දානවා නං ඒක වැරදියි.

    වෙන ආගම් වලට පවතින්න ඉඩ දුන්න කියල මේක බෞද්ධ රටක් නෙවෙයි වෙන්නේ නෑ. මේක බෞද්ධ රටක් මට නං.

    එහෙම දෙයක් වුණා නං ඒක ට කරන්න තියෙන්නේ නියම විදිහට මාධ්‍යට වාර්තා කරන එක විශේෂයෙන් කලම්බු ටෙලිග්‍රාෆ් වගේ. ඒකට මෝඩ රැළ වගේ කඩ වලට ගහන්න ගියහද අන්තිමට උන් හොඳ මිනිස්සු අපි නරක මිනිස්සු...උඹලාට ඒක තේරෙන්නේ නෑනේ.
     
    පරන දේවල් නෙමෙයි. මේක හුදකලා සිද්දියක්

    වැරැදි කලේ අලුත්ගම පොලීසියෙ බලු රැල. උන් පැමිනිල්ල ලියාගෙන ගිහින් කුදලගෙන ආවනම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ.

    ඒකවුනේ නැති නිසා මිනිස්සු පාරට බැහැලා ආන්ඩුවට,පොලීසියට විරෝධය පලකරා. ඊටපස්සෙ ආණ්ඩුව පිටපලාත්වල කන්ඩායමක් එතනට ගෙනල්ලා කතාව වෙන පැත්තකට හැරෙව්ව

    පැමිණිල්ල කෙසේ වෙතත් බං....හොඳට සිද්ධි දිහා බැලුවාම කියන්න පුළුවන් දේ තමයි බොදු බල එවුන්ට මෙහෙම දෙයක් කරන්න වුවමනාවක් තිබ්බා....හැම එකකම වලියක් එන විදිහට තමයි හැසිරුනේ....
    ඔතන ලොකුම වැරැද්ද බොදු බැලයින්ට ඔච්චර සිද්ධියක් වුණාට පස්සේ රැස්වීමක් තියන්න දීපු එක. ඕකට අවසර දීපු ගල් මූසලයා හින්දා තමයි ඔක්කොම. මෙතනම බලහං බං 83 වගේ සිද්ධියක් ඕනි කියලා මෙතන ටෝක් දාපු එවුන් කීදෙනෙක් හිටියාද?
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    ලංකාව සිංහල බෞද්ධ රටක් බන්.
    එකේ කිසි තර්කයක් නැ.
    වෙන ආගම් වල ජාති වල අය ලංකාවේ හිටියට අපිට කිසි අවුලකුත් නැ.
    වෙන ජාති ආගම් වල එවුන් එක්ක අපේ තරහකුත් නැ.
    අපි උන් එක්ක සමගියෙන් ඉන්නවා.
    එත් මොකෙක් හරි ලංකාවේ සිංහ බෞද්ධ කම විනාශ කරන්න හදනවා නම එකට කවදාවත් ඉඩ දෙන්නේ නම් නැ.
    එක රැක ගන්න ඕනෙම දෙයක් කරන්න ලෑස්ති.
    අපිට අපේ කියලා වෙන රටක නැ බන්. අපි වෙන රටවල් අල්ලගන්න යන්නෙත් නැ.
    ඉතින් ඕනෙම කැපකිරීමක් කරලා අපේ රට රැක ගන්න එකේ වරද මොකක්ද.
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    ඔබ සිංහලයෙක් විය හැකිය..නැතහොත් මුස්ලිම් අයෙක් විය හැකිය.ඔබ කවරෙක් වුවත් අලුත්ගම සිද්ධිය දෙස මිනිස් ඇසකින් බලන්න...සමාවන්න..මෙය මාගේ මතයයි....සිංහල වුවද දමිළ වුවද මුස්ලිම් වුවද ජාතිවාදය නම් ජාතිවාදයමය..මා එය පිළිකුල් කරන්නෙමි...සිංහල මුස්ලිම් පමණක් නොව දමිල මිතුරන්ද මට සිටී...නැවත වතාවක් රට අරාජික වනවාට අකැමැත්තෙමි..එනිසා ඒ සියල්ලන්ම මේ මොහොතේ ඉතා හොඳින් සිතා මතා කටයුතු කිරීම වටින්නේය....
    අවසානයේ ඔබට සිතන්නට ඉතුරු කර මෙසේ ලියන්නට කැමැත්තෙමි....
    මුස්ලිම් සහෝදරයිනි,,,,,,,,,,,
    ඔබ දන්නා හඳුනන එනමුදු ආගන්තුකයෙක් වන අයෙක්ගේ නිවසකට ගිය විටක ඔබ හැසිරෙන්නේ කෙසේද?ඔබ ඒ අගන්තුකයාට පක්ෂපාතී ලෙස හැසිරේ..ඔහුගේ හිත නොරිදෙන සේ හැසිරෙයි..කිසිම විටක ඔහුව ඉක්මවා යන සේ කටයුතු නොකරයි..මක් නිසාද ඒ ඔහුගේ නිවස වන නිසාවෙනි....ඔබට ආගන්තුකයාව රිසි වන්නේ නැති නම් ඔබට ඔහුව නිවසින් එළවිය නොහැකිය...මන්ද ඒ නිවස ඔහු සතු එකකි...අවැසි නම් ඔබට නිවසින් එළියට බැසිය හැක්කේය...
    මෙම දූපත සිංහල බෞද්ධයන්ගේ නිවහනය...ඔබ එහි ආගන්තුකයෙකි....මදක් සිතන්න...ඔබ ඔබේ සීමාව දැන වැඩ කටයුතු සිදු කරන්න....හොඳින් සමගියෙන් ඔබේ තරම දැන ජීවත් වන්න...එසේ කළ නොහේ නම් කරුණාකර මේ රටින් පිට වන්න....
    සිංහල සහෝදරයිනි,,,,,,
    නිවස ඔබට අයිති බැව් හැබෑවකි...නමුදු නිවසට එන අමුත්තෙක් අප කිසි විටක පන්නා දමන්නේ නැත...ඔහු හා සුහදව ගණුදෙනු කිරීම අපගේ සිරිතයි...හිත රිදවන වචනයක් කී පමණින් ඔබ අමුත්තෙකු නිවසින් පන්නා දමන්නේ නැත...නමුදු ඔබේ නිවසේ මද වේලාවක් ඉඳ ඔහු නිවසට අයිතිවාසිකම් කියන්නේ නම් ඔහුව එළවා දැමීමේ නිදහස අයිතිය ඔබ සතුය...
    මිනිසෙකු ලෙස සිතන්න...එලෙස ජීවත් වන්න...එවිට මේ පුංචි දීපය චිරාත් කාලයක් සොඳින් වැජඹෙනු ඇත..
    මම මනුෂ්‍යයෙක්මි.... ඔබ?

    උපුටා ගැනීම ---------සිමෙත් කවීජ -----
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    294869_653780027972830_307526902_n.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ලංකාව බෞද්ධ රටක්. ඕන කෙනෙකුට ඉන්න පුලුවන්. හැබැයි පුතෝ එහෙම හිටියා කියල රටේ සංස්කෘතිය වත් පාලනය වත් එක එක කොනකපාලයන්ට ඔන විදියට වෙනස් කරන්ට දෙන්ට බැරිය
     
    Jun 14, 2014
    111
    14
    0
    එහෙම දෙයක් වුණා නං ඒක ට කරන්න තියෙන්නේ නියම විදිහට මාධ්‍යට වාර්තා කරන එක විශේෂයෙන් කලම්බු ටෙලිග්‍රාෆ් වගේ. ඒකට මෝඩ රැළ වගේ කඩ වලට ගහන්න ගියහද අන්තිමට උන් හොඳ මිනිස්සු අපි නරක මිනිස්සු...උඹලාට ඒක තේරෙන්නේ නෑනේ.
    කඩ වලට ගහන්න මං කිව්වෙ නෑනේ. හැබැයි උඹේ නමට දාන් තියෙන සරදියල් කියන මනුස්සය නං උඹ කියන දේවල් එක්ක එකඟ වෙන එකක් නෑ අද කාලේ ජීවත් උනා නං.
    මාධ්‍යට වාර්තා කරොත් වෙන හානිය වැඩි හින්දා තමා රජයෙන් මාධ්‍යට වාර්තා කරන්නේ නැත්තේ මං හිතන්නේ.
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    ලංකාවේ මිනිස්සු, හැම ජාතියක් ම එකට ඉන්න ඕනි නම් ලංකාව ලංකාව විදිහට තියෙන්න ඕනි නම්, මේ රටේ හැම ජනවර්ගයකම මිනිස්සුන්ට එක ව‍ගේ අයිතියක් තියෙන්න ඕනි...ලංකාවට එහෙම වෙන්න නම් අනිවාර්යයෙන් ම සර්වාගමික අනන්‍යතාව පිළිගෙන සෙකියුලර් පද්ධතියක් විදිහට තමයි යන්න ඕන හරියට සිංගප්පූරුවේ වගේ.....

    එහෙම කරන්න බැරි නම් සිංහල බෞද්ධ රටක් විදිහට තියෙන්න නම් රට දෙකඩ වෙන්න ඕනි. එකක් සිංහල අයගේ හා දෙමළ කතා කරන අයගේ කියලා......මෙන්න මේ කාරණා දෙක විතරයි තියෙන්නේ.....මේක සිංහල බෞද්ධ වෙන්නම ඕනි කියලා කවුරුහරි කියනවා නම්...ඊළම තමයි එයාට තියෙන එකම උපක්‍රමය

    මෙතන උබ මතු කරන කාරණා ටික පෙල ගහල ගත්තොත්,

    1. ලංකාවේ මිනිස්සු, හැම ජාතියක් ම එකට ඉන්න ඕනි,
    කිසි ප්‍රශ්නයක් නෑ අදටත් හැම ජාතියකටම එකට ඉන්න පහසුකම, නිදහස ලංකාවේ තියෙනවා

    2. ලංකාව ලංකාව විදිහට තියෙන්න ඕනි නම්, මේ රටේ හැම ජනවර්ගයකම මිනිස්සුන්ට එක වගේ අයිතියක් තියෙන්න ඕනි....
    ඉතිහාසයේ ඉදලා හැමදාමත්, අනිකුත් ආගමිකයින්ට ඔවුන්ගේ සියලුම ආගමික චාරිත්‍ර ඉටු කිරීම සදහා අවශ්‍ය සමාන අයිතිවාසකම තියෙනවා. උදා:- උබලට කවදාවත් කියල නෑ රාමසාන් උපවාස එපා කියලා. උබලගේ ගෑනුන්ට බුර්කාව අදින්න එපා කියල නෑ.

    3. ලංකාවට එහෙම වෙන්න නම් අනිවාර්යයෙන් ම සර්වාගමික අනන්යතාව පිළිගෙන සෙකියුලර් පද්ධතියක් විදිහට තමයි යන්න ඕන හරියට සිංගප්පූරුවේ වගේ
    සිංහල බෞද්ද මිනිස්සු හැමදමත් පිලිගන්නවා අනිකුත් ජාතිනුත් ලංකාවේ ඉන්නඕන ඕන කියලා. නමුත් මහ ලොකුවට ආගමික සහජීවනය ගැන කියවන උබලම දන්නෑ ඒ මොකක්ද කියලවත්
    ඉස්සරලම ආගමික සහජීවනය කියන්නේ මොකක්ද කියල හොයල බලලා පොස්ට් එකක් දාපන්. ඒ නැතත්, උබල මේ කියවන සහජීවනය සිංහල බෞද්දයන්ට විතරක් අදාල වෙන්නේ කොහොමද කියලත් මට නම් පුදුමයි.

    4. එහෙම කරන්න බැරි නම් සිංහල බෞද්ධ රටක් විදිහට තියෙන්න නම් රට දෙකඩ වෙන්න ඕනි.
    එහෙම කරන්න බැරිනම් කියල කියන්න දෙයක් නෑ. උබලට ලංකාවේ ඉන්න, ආගමක් අදහන්න, ඕනම භාෂාවක් කතාකරන්න, ඕනෑම තැනක යන්න එන්න, ඕනෑම රැකියාවක් කරන්න නිදහස දීලා තියෙනකොටත්, තව මදි කියන්නේ මොනවාද? ඒක නිසා රට දෙකඩ කරන්න උවමනාවක් නෑ. උබලට මේ දෙන නිදහස මදිනම්, ලෝකේ අනිත් රටවල මීටත් වැඩ නිදහස දෙනවනම්, මේකෙම ලැගගෙන කෑගහන්නේ ඇයි? ඒ රටකට ගිහිල්ලා නිදහසේ ඉදපල්ලකෝ. ඒක උබලටත් හොදයි. අපිටත් නිදහසේ ඉන්න පුළුවන්....
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මේක නියම සිංහල බෞද්ද රටක්..
    වෙලා තියෙන්නේ මහා එකාගේ ඉදන් තියන ගොන් පාලනය..
    ඇයි බන් කොන්දක් පන නැද්ද නීති දාන්න..
    මුන්ට මෙහෙ ජීවත් වෙන්න ඉඩ දුන්නට කමක් නෑ..නමුත් නටන්න දෙන්න හොද නෑ..
    ලංකාවේ ඉන්නවනම් ලකාවේ විදියට..මුළු ඇගම පොරවාගෙන,හලාල් නැත්තම් කන්න බෑ කිය කිය ....
    මොන හු### ද බන් මෙහ්...

    දැන් බලහන් අර ජිහාඩ් ද මොකක්ද කියන ප# එවුනුත් ලංකාවට ඇවිල්ල කියනවනේහැ..
    ඔය උන් තමයිලු අර මුස්ලිම් කඩුවකුයි හු## අකුරු වගයකුයි ගහගෙන වාහන පදින්නේ...

    ඒ ප# තේරුම දන්නවද බොලව්...
    අල්ලා නොපිළිගන්නා අය මරා දමන්න..
    වරෙන්කො බලන්න එක සිංහලයෙක් මරන්න..එදාට තමා උන්ගේ කොනේ ඉතුරු ටිකත් කපා ගන්නේ..

    නමුත් මේ පාර ඥානසාර හාමුදුරුවෝ කරපු වැඩේ වැරදි..ඔහොම එක පාරටම කුලප්පු කරන්න නරකයි මිනිස්සුන්ව..බුද්ධිමත්ව තීරණ ගන්න ඕනේ..රටේ නීතියට අනුව වැඩ වෙන්න ඕනේ..
    කොහෙද මේ ප# දේශපාලකයෝ පු# දෙන එක නවත්තනකන් මේකේ ඉවරයක් දකින්න හම්බුවෙන්නේ නෑ..
     
    thiwanka000

    Active member
  • Apr 15, 2014
    434
    185
    43
    ලංකාවේ මිනිස්සු, හැම ජාතියක් ම එකට ඉන්න ඕනි නම් ලංකාව ලංකාව විදිහට තියෙන්න ඕනි නම්, මේ රටේ හැම ජනවර්ගයකම මිනිස්සුන්ට එක ව‍ගේ අයිතියක් තියෙන්න ඕනි...ලංකාවට එහෙම වෙන්න නම් අනිවාර්යයෙන් ම සර්වාගමික අනන්‍යතාව පිළිගෙන සෙකියුලර් පද්ධතියක් විදිහට තමයි යන්න ඕන හරියට සිංගප්පූරුවේ වගේ.....

    එහෙම කරන්න බැරි නම් සිංහල බෞද්ධ රටක් විදිහට තියෙන්න නම් රට දෙකඩ වෙන්න ඕනි. එකක් සිංහල අයගේ හා දෙමළ කතා කරන අයගේ කියලා......මෙන්න මේ කාරණා දෙක විතරයි තියෙන්නේ.....මේක සිංහල බෞද්ධ වෙන්නම ඕනි කියලා කවුරුහරි කියනවා නම්...ඊළම තමයි එයාට තියෙන එකම උපක්‍රමය

    එහෙම වෙන්න ඔන නැ නෙ.ඉලම කියන්නෙ අපෙ වචනයක් නෙවේයි.සින්හලවරු න් ගෙ වචනයක් නෙමෙයි .මුස්ලිම් කට්ටිය සල්ලි කාරයො වෙලා ඉන්නෙ සින්හලවරු හින්දා.
     
    කඩ වලට ගහන්න මං කිව්වෙ නෑනේ. හැබැයි උඹේ නමට දාන් තියෙන සරදියල් කියන මනුස්සය නං උඹ කියන දේවල් එක්ක එකඟ වෙන එකක් නෑ අද කාලේ ජීවත් උනා නං.
    මාධ්‍යට වාර්තා කරොත් වෙන හානිය වැඩි හින්දා තමා රජයෙන් මාධ්‍යට වාර්තා කරන්නේ නැත්තේ මං හිතන්නේ.

    මම කිව්වේ නැනේ කඩ වලට ගැහුවේ උඹ කියලා...ඒ වුණාට කඩ වලට ගහපු එක, ගෙවල් පුච්චපු එක, මිනි මරපු එක කරපු එවුන්ව සාධාරණය කරනවා නේ උඹ....නැද්ද? ඒ වගේ තත්වයක් රටේ ඇති කරපු බොදු බැලයින් ව උඹ සාධාරණය කරන්නේ නැද්ද?
    මම කිව්වේ ඔය කිව්වා වගේ සිද්ධි ඇත්තටම වෙනවා නම් සාක්ෂි සහිතව මාධ්‍යට දෙන්න...උසාවි යන්න.... නැත්තම් මිනි මැරුවාම අපිටමයි ගොනෝ පාඩු
     
    එහෙම වෙන්න ඔන නැ නෙ.ඉලම කියන්නෙ අපෙ වචනයක් නෙවේයි.සින්හලවරු න් ගෙ වචනයක් නෙමෙයි .මුස්ලිම් කට්ටිය සල්ලි කාරයො වෙලා ඉන්නෙ සින්හලවරු හින්දා.

    ඔබේ මතයෙන් කොහොමද මම කිව්ව දේ නැති වෙන්නේ....පැහැදිලි කරන්න
     
    Jun 14, 2014
    111
    14
    0
    මම කිව්වේ නැනේ කඩ වලට ගැහුවේ උඹ කියලා...ඒ වුණාට කඩ වලට ගහපු එක, ගෙවල් පුච්චපු එක, මිනි මරපු එක කරපු එවුන්ව සාධාරණය කරනවා නේ උඹ....නැද්ද? ඒ වගේ තත්වයක් රටේ ඇති කරපු බොදු බැලයින් ව උඹ සාධාරණය කරන්නේ නැද්ද?
    මම කිව්වේ ඔය කිව්වා වගේ සිද්ධි ඇත්තටම වෙනවා නම් සාක්ෂි සහිතව මාධ්‍යට දෙන්න...උසාවි යන්න.... නැත්තම් මිනි මැරුවාම අපිටමයි ගොනෝ පාඩු
    මට ගොනා කියන අය එක්ක මං කතා කරන්න යන්නේ නෑ. මාත් ගොනෙක් වෙනවා එතකොට
     
    මේක නියම සිංහල බෞද්ද රටක්..
    වෙලා තියෙන්නේ මහා එකාගේ ඉදන් තියන ගොන් පාලනය..
    ඇයි බන් කොන්දක් පන නැද්ද නීති දාන්න..
    මුන්ට මෙහෙ ජීවත් වෙන්න ඉඩ දුන්නට කමක් නෑ..නමුත් නටන්න දෙන්න හොද නෑ..
    ලංකාවේ ඉන්නවනම් ලකාවේ විදියට..මුළු ඇගම පොරවාගෙන,හලාල් නැත්තම් කන්න බෑ කිය කිය ....
    මොන හු### ද බන් මෙහ්...

    දැන් බලහන් අර ජිහාඩ් ද මොකක්ද කියන ප# එවුනුත් ලංකාවට ඇවිල්ල කියනවනේහැ..
    ඔය උන් තමයිලු අර මුස්ලිම් කඩුවකුයි හු## අකුරු වගයකුයි ගහගෙන වාහන පදින්නේ...

    ඒ ප# තේරුම දන්නවද බොලව්...
    අල්ලා නොපිළිගන්නා අය මරා දමන්න..
    වරෙන්කො බලන්න එක සිංහලයෙක් මරන්න..එදාට තමා උන්ගේ කොනේ ඉතුරු ටිකත් කපා ගන්නේ..

    නමුත් මේ පාර ඥානසාර හාමුදුරුවෝ කරපු වැඩේ වැරදි..ඔහොම එක පාරටම කුලප්පු කරන්න නරකයි මිනිස්සුන්ව..බුද්ධිමත්ව තීරණ ගන්න ඕනේ..රටේ නීතියට අනුව වැඩ වෙන්න ඕනේ..
    කොහෙද මේ ප# දේශපාලකයෝ පු# දෙන එක නවත්තනකන් මේකේ ඉවරයක් දකින්න හම්බුවෙන්නේ නෑ..

    වැඩේ කියන්නේ බං, උන්ගෙන් එකෙක් වත් මරන්න හැදුවේ නෑනේ....උන් එක සිංහලයෙක් වත් මරලා නෑනේ...කරන තරමක් වැරදි කරලා තියෙන්නේ සිංහල අයනේ...උඹලා හරි මෝඩයි බං.....උන් යටි කූට්ටු වැඩ වලින් ගේම දෙන කොට උඹලා ලෝකේම ඉස්සරාහ දඟලලා කරලා හොම්බ බිම ඇන ගන්නවා....ඒකයි මම කියන්නේ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    හම්බයෝ හිටියට අපේ පුකේ අමාරුවක් නෑ
    හැබැයි උන්ගේ පොන්න ජාතක වේගේ අඩු වෙන්න ඔනේ
    එ වගේම සුලු ජාතිය විදියට ජිවත් වෙන්න ඔනේ
    වේස අල්ලාගේ තියරි ලංකාවට ඇප්ලයි කරන්න බෑ
    එ වේස බල්ලාගේ බඩු පොට් එකක් නෙමේ ලංකාව

    එහෙම උනොත් ඉරාක් වල පකිස්ථාන්වල සෝමාලියා වල ඇෆ්ගන්වල වගේ අන්තවාදි සිංහල කල්ලිත් බිහි වෙයි මුස්ලිම් වගේම

    එ දේ උනොත් දෙමලාගේ පැත්තේ ඇමරිකා සහ යුරෝප් හිටියට මෙතැනදි නම් උනුත් මුසුලිම්ලට අනිවා පුකේ අරිනවා අපිට සප් එකදීලා
    හැබැයි අපි ඉන්දියාවලට මුක්කු ගහන්නත් ඔනේ
    මොකද දෙමලට වඩා හම්බයා එක්ක හැප්පෙන එක අමාරුයි ජාතක කිරිල්ලත් එක්ක