INTERNET HELP

Roxxx

Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home

    මචං දැන් සති දෙකකට විතර කලින් මගෙ motherboard eka පිච්චුනා.. පස්සෙ මං gigabyte motherboard එකක් දාගත්තා.

    දැන් තියෙන ප්‍රශ්නෙ මගෙ internet වැඩ නැහැ. Router එකේ lights ඔක්කොම වැඩ කරනවා.

    Device Manager- Network Adapter -> Realtek PCIe GBE Family Controller
    එක ළඟ කහපාට icon එකක් තියෙනවා.

    මේක හදාගන්නෙ කොහොමද මචන් pc එක තියෙන්නෙ ගෙදර. දැන්නම් office එකෙන් log උනේ. ලොකු උදව්වක් මචංලා මාව ගොඩදාලා දීපල්ල
     
    • Like
    Reactions: wali sira

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කොහොමද මචන් drivers හොයාගන්නෙ? ඒකද අවුල වෙලා තියෙන්නෙ?

    ඔව් මචන් උබේ මදර්බෝඩ් එකේ මොඩ්ල් එක බලලා ඉන්ටෙර්නෙර්ට් එකෙන් download කරල drivers install කරපන් ...නැත්තන් මදර් බෝඩ් එක එක්ක දුන්න සීඩී එකේ තියනවා මචන් drivers .
    උබ වෙනම නෙට්වර්ක් කාර්ඩ් එකක ගහල නම් ඒ කාඩ් එකේ dri
    vers දාපන්
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    ඔව් මචන් උබේ මදර්බෝඩ් එකේ මොඩ්ල් එක බලලා ඉන්ටෙර්නෙර්ට් එකෙන් download කරල drivers install කරපන් ...නැත්තන් මදර් බෝඩ් එක එක්ක දුන්න සීඩී එකේ තියනවා මචන් drivers .
    උබ වෙනම නෙට්වර්ක් කාර්ඩ් එකක ගහල නම් ඒ කාඩ් එකේ dri
    vers දාපන්

    motherboard එකේ cd එක install කරල මචං තියෙන්නෙ :)
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    Umba SLT ekata katha karala router eka configer karana hati ahaganin machan.

    උඹ කියන්නෙ 192. ....... ගහල එන එක ගැන නේද? ඒක ගැහුවට වැඩ කරන්නෙ නැහැ මචං net වැඩ නැහැ කියනව:)
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    උඹ කියන්නෙ 192. ....... ගහල එන එක ගැන නේද? ඒක ගැහුවට වැඩ කරන්නෙ නැහැ මචං net වැඩ නැහැ කියනව:)

    oya yellow colour triangle indicate karanawa kiyanne oyage drivers hari hariyata config wela naha kiyala oya router eke default ip eka box eke hari manual eke hari athi eka hoyagena router eka machine ekata connect karala oyage browser eke eg \\192.168.0.0 type karala router ekata log wenna eetapasse user name password diyan
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    motherboard එකේ cd එක install කරල මචං තියෙන්නෙ :)

    ඒ උනාට නෙට්වර්ක් ඩ්‍රර්යිවර්ස් ඉන්ස්ටෝල් වෙලා නැතුව ඇති මචන් ආපහු ඩ්‍රයිවර්ස් දාපන්
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    oya yellow colour triangle indicate karanawa kiyanne oyage drivers hari hariyata config wela naha kiyala oya router eke default ip eka box eke hari manual eke hari athi eka hoyagena router eka machine ekata connect karala oyage browser eke eg \\192.168.0.0 type karala router ekata log wenna eetapasse user name password diyan

    192.168.0.0 ගහපු ගමන් internet fail කියල මචං එන්නෙ :(

    අද ගෙදර ගිහින් ආයෙම බලන්නම්කො. තෑන්ක්ස් මචන්
     
    • Like
    Reactions: tnnera

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,324
    3,115
    113
    6°54′N 79°54′E
    යකොව් මුලින්ම drivers දාගනින්.හොයාගන්න බැරිනම් MB එකේ model එක මෙතන දාපන් එලකිරියෙක් උදව් කොරය්:yes::yes::yes:

    FileDownloadHandler.ashx
     
    • Like
    Reactions: Roxxx

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    වැඩේ හරි ගියා මචංලා.. උදව් කරපු හැමෝටම බොහොම ස්‍තූතියි. :D:D