මචං දැන් සති දෙකකට විතර කලින් මගෙ motherboard eka පිච්චුනා.. පස්සෙ මං gigabyte motherboard එකක් දාගත්තා.
දැන් තියෙන ප්රශ්නෙ මගෙ internet වැඩ නැහැ. Router එකේ lights ඔක්කොම වැඩ කරනවා.
Device Manager- Network Adapter -> Realtek PCIe GBE Family Controller
එක ළඟ කහපාට icon එකක් තියෙනවා.
මේක හදාගන්නෙ කොහොමද මචන් pc එක තියෙන්නෙ ගෙදර. දැන්නම් office එකෙන් log උනේ. ලොකු උදව්වක් මචංලා මාව ගොඩදාලා දීපල්ල



