සෝමාවතී වඳින්න මල් අරන් ආ පිටසක්වල ජීවීන&#3530

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සෝමාවතී වඳින්න මල් අරන් ආ පිටසක්වල ජීවීන&#3530

    UFO+SriLanka-Gossipbook.lk.jpg
     
    • Like
    Reactions: nitrox

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් ඔවුන් වැදලා කරලා ඔහේ පදින්චි උනොත් උබලට star wars තමා කරන්න වෙන්නේ.. ඔකුන් මුස්ලිම් වගේ ලේසි නැ.. ලේසර් තුවක්කු තියෙන්නේ.. ආයේ ලෙසි නැ.. ෆ්ලැකැන්ස්,,
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් ඔවුන් වැදලා කරලා ඔහේ පදින්චි උනොත් උබලට star wars තමා කරන්න වෙන්නේ.. ඔකුන් මුස්ලිම් වගේ ලේසි නැ.. ලේසර් තුවක්කු තියෙන්නේ.. ආයේ ලෙසි නැ.. ෆ්ලැකැන්ස්,,

    එහෙම වුනොත් හොඳයි බන්. එතකොට අපේ මිනිස්සුයි, උඹලගේ මිනිස්සුයි, මුස්ලිම් මිනිස්සුයි ඔක්කොම එකතු වෙලා උන්ට විරුද්දව සටන් කරන්න ලෑස්ති වෙයි. :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙම වුනොත් හොඳයි බන්. එතකොට අපේ මිනිස්සුයි, උඹලගේ මිනිස්සුයි, මුස්ලිම් මිනිස්සුයි ඔක්කොම එකතු වෙලා උන්ට විරුද්දව සටන් කරන්න ලෑස්ති වෙයි. :yes:
    මොන.. බොට පිස්සුද? මුස්ලිම් උන් අල්ලා කියලා වදි.. හින්දු උන් කාලි, විශ්නු කියලා වදි.. ක්‍රිස්තියන් උන් ජේසු කියලා වදි.. මේ ඔක්කොම අස්සේ බොලාලගේ සින්හල දේශ්පාලුවො ඩීල් එකක් ගහයි උන් එක්ක බලේ ඉන්න..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොන.. බොට පිස්සුද? මුස්ලිම් උන් අල්ලා කියලා වදි.. හින්දු උන් කාලි, විශ්නු කියලා වදි.. ක්‍රිස්තියන් උන් ජේසු කියලා වදි.. මේ ඔක්කොම අස්සේ බොලාලගේ සින්හල දේශ්පාලුවො ඩීල් එකක් ගහයි උන් එක්ක බලේ ඉන්න..

    ඔව් දැක්කනේ ශ්‍රී පාදය, Adam's Peak වෙච්ච හැටි. ඒ වගේ තමයි බන්.

    :yes::yes:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මේ වගේ දේ වලින් බෞද්ධ දර්ශනය ප්‍රමෝට් කරන්න යන එකනම් හොඳ දෙයක් නෙමෙයි,.. :no:
    මේක එඩිට් කරපු එකක් කියල හොඳට පේනවා,..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන් මෙ පින්තුර එඩිඩ් කරල වගේනෙද
    වගේ නෙමෙයි බන්. එඩිට් කරලා නේන්නම්.. මට පුදුම මව්බිම කියන්නේ ලන්කාවේ ජාතික පත්තරයක් නේද? එහෙම එකක මේක පලවුන එක..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වගේ නෙමෙයි බන්. එඩිට් කරලා නේන්නම්.. මට පුදුම මව්බිම කියන්නේ ලන්කාවේ ජාතික පත්තරයක් නේද? එහෙම එකක මේක පලවුන එක..
    එයාලා කිහිපවාරයක් අනාගත්තා.. හොර ඇදුරො ප්‍රසිද්ධ කරන්න ගිහින්.. :yes:
     
    waligamaya

    Well-known member
  • වගේ නෙමෙයි බන්. එඩිට් කරලා නේන්නම්.. මට පුදුම මව්බිම කියන්නේ ලන්කාවේ ජාතික පත්තරයක් නේද? එහෙම එකක මේක පලවුන එක..

    ඔකුන් මහ කලක්න්නි යක්කු ටිකක්, මොකක් හරි ක්‍රමයකින් මකට් කරගන්න බලන්නෙ, ලන්කවෙ මොඩයෙත් ඔයවගේ ගො0අතල් කියවන්න මර අසයි කියල උන්දන්නව. මමන්ම් අන්තිමට කියෙව්වෙ රවය පත්තරය විතරයි, දැන් එකෙත් වැඩක්නැ.