කේරල ගංජා

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
කේරල ගංජා ජාවාරමක තතු හෙළිවෙයි

90af5090e3c1cf470a5429016ec0bcfc_XL.jpg


ඉන්දියාවේ සිට මෙරටට ගෙන එමින් තිබූ කේරල ගංජා කිලෝ ග්‍රෑම් 160 ක් සමග ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

18 වැනිදා අළුයම කල්පිටිය - බත්තලන්ගුණ්ඩුව දූපතට ආසන්නයේදී මෙම වැටලීම සිදු කර ඇති බව නාවුක හමුදාව පැවසී ය.

අත්අඩංගුවට ගෙන ඇති කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි 03 ක් පමණ වන බවත් සැකකකරුවන් විසින් කේරල ගංජා ගෙන එමින් තිබූ කුඩා ධීවර යාත්‍රාවක් (වල්ලමක්) නාවුක හමුදා බාරයට ගෙන ඇති බවත් වාර්තා වෙයි.

අත්අඩංගුවට ගෙන ඇති කේරල ගංජා තොගය සමග ඉන්දීය ජාතිකයින් තිදෙනා පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා කල්පිටිය පොලීසියට බාර දීමට කටයුතු කර ඇති බව නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

පුත්තලම - ජුඩ් සමන්ත
 

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මෝඩ හරකෙක්නෙහ් බන්..ගංජා කිලෝ 160 ක් කෝටි තුනකට ගෙනාපු වෙලේ කුඩු කිලෝ 2ක් ගෙනාවනම් අහවරයි නෙහ්..:D:D:D;);):D:D:D
     

    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    මෝඩ හරකෙක්නෙහ් බන්..ගංජා කිලෝ 160 ක් කෝටි තුනකට ගෙනාපු වෙලේ කුඩු කිලෝ 2ක් ගෙනාවනම් අහවරයි නෙහ්..:D:D:D;);):D:D:D


    :Dindian unta mola koharmath madi ban ekai..mawa karana hati lankawan un egana ganna ona thawa :yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මෝඩ හරකෙක්නෙහ් බන්..ගංජා කිලෝ 160 ක් කෝටි තුනකට ගෙනාපු වෙලේ කුඩු කිලෝ 2ක් ගෙනාවනම් අහවරයි නෙහ්..:D:D:D;);):D:D:D

    ඇයි උබ කුඩු ගෙනාවනම් ගහනවද?:lol:
    අපරාදේ බන් අල්ලපු එක.කට්ටියගේ මාස ගානක අතල එක කුදුනේ. ;)
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අයියෝ සල්ලි. මල් මාමලාට ඈඩෙනව ඈති ගොඩ දැක්කම (හපුතලේ කන්ද දැකලා බඩ දනවා) :D
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,843
    113
    Dubai
    කල්පිටිය පැත්තෙන් එන්නේ හම්බයො වෙන්න ඇති මේව කරන්නේ. කල්පිටිය කියන්නේ හම්බ විමානයක්
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕව සමහරක් ඇමතිලත් කරපු බිස්නස් තමයි...