ලන්සි ගෙදර ප්රින්සි
ලන්සි ගෙදර ප්රින්සි දැකලා හැදුන පිස්සුව....
කින්සි පාරෙ යන්නට බෑ නැතුව රන්චුව...
පෙට්රල් ටික හුලගෙ ගිහිං දාපු තල්ලුව...
අරං වරෙං ඉරිදට අපි කියපු සින්දුව....
ඉරිදා දවල් නටපු මගුල් ගෙයි මැද සාලේ...
සාරි අැදං නෝනා වටෙං දුවමින් කෝලේ....
ලන්සි පැටන් මොනවද මේ කිව්වට රාලේ......
මෙහෙට ඇවිත් බලපං අපෙ ඩාන්සිං ආලේ....
චූටි මැණිකෙ හායි කියලා ඇතුලට යන්නේ...
මාමා ඇවිත් පුටුව අරං මැද ඉදගන්නේ.....
ගෙනාපු බෝතල් ටික ටික එළියට එන්නේ....
බිත්තරයක් බදින ගමං ඇන්ටි රවන්නේ.......
බේස් ට්රෙබල් බැලන්ස් කරං දාලා සෙට් එක....
ශෝට ඇදලා ප්රින්සි ගස්ස යන්නෙ බැක් එක...
වහලා ඉතිං ඔය පීචං බූට් සැට් එක.....
කාලෙ හොදයි දාපං අර බයිලා රැප් එක....
කොස්ස අරං සාලෙ මැදිං ඇන්ටිගෙ තාලේ....
දැක්ක ගමං ඉගිලෙනවා පස්සට කාලේ........
කොල්ලා කෙල්ල කාලෙ නටපු ඩාංසිං බෝලේ.....
මතක් වෙලා නේද එදා ඩිගිසි ඩිගාරේ.......
ලන්සි ගෙදර ප්රින්සි දැකලා හැදුන පිස්සුව....
කින්සි පාරෙ යන්නට බෑ නැතුව රන්චුව...
පෙට්රල් ටික හුලගෙ ගිහිං දාපු තල්ලුව...
අරං වරෙං ඉරිදට අපි කියපු සින්දුව....
ලන්සි ගෙදර ප්රින්සි දැකලා හැදුන පිස්සුව....
කින්සි පාරෙ යන්නට බෑ නැතුව රන්චුව...
පෙට්රල් ටික හුලගෙ ගිහිං දාපු තල්ලුව...
අරං වරෙං ඉරිදට අපි කියපු සින්දුව....
ඉරිදා දවල් නටපු මගුල් ගෙයි මැද සාලේ...
සාරි අැදං නෝනා වටෙං දුවමින් කෝලේ....
ලන්සි පැටන් මොනවද මේ කිව්වට රාලේ......
මෙහෙට ඇවිත් බලපං අපෙ ඩාන්සිං ආලේ....
චූටි මැණිකෙ හායි කියලා ඇතුලට යන්නේ...
මාමා ඇවිත් පුටුව අරං මැද ඉදගන්නේ.....
ගෙනාපු බෝතල් ටික ටික එළියට එන්නේ....
බිත්තරයක් බදින ගමං ඇන්ටි රවන්නේ.......
බේස් ට්රෙබල් බැලන්ස් කරං දාලා සෙට් එක....
ශෝට ඇදලා ප්රින්සි ගස්ස යන්නෙ බැක් එක...
වහලා ඉතිං ඔය පීචං බූට් සැට් එක.....
කාලෙ හොදයි දාපං අර බයිලා රැප් එක....
කොස්ස අරං සාලෙ මැදිං ඇන්ටිගෙ තාලේ....
දැක්ක ගමං ඉගිලෙනවා පස්සට කාලේ........
කොල්ලා කෙල්ල කාලෙ නටපු ඩාංසිං බෝලේ.....
මතක් වෙලා නේද එදා ඩිගිසි ඩිගාරේ.......
ලන්සි ගෙදර ප්රින්සි දැකලා හැදුන පිස්සුව....
කින්සි පාරෙ යන්නට බෑ නැතුව රන්චුව...
පෙට්රල් ටික හුලගෙ ගිහිං දාපු තල්ලුව...
අරං වරෙං ඉරිදට අපි කියපු සින්දුව....




හපෝයි 

