ලන්සි ගෙදර ප්‍රින්සි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලන්සි ගෙදර ප්‍රින්සි

    ලන්සි ගෙදර ප්‍රින්සි දැකලා හැදුන පිස්සුව....
    කින්සි පාරෙ යන්නට බෑ නැතුව රන්චුව...
    පෙට්‍රල් ටික හුලගෙ ගිහිං දාපු තල්ලුව...
    අරං වරෙං ඉරිදට අපි කියපු සින්දුව....

    ඉරිදා දවල් නටපු මගුල් ගෙයි මැද සාලේ...
    සාරි අැදං නෝනා වටෙං දුවමින් කෝලේ....
    ලන්සි පැටන් මොනවද මේ කිව්වට රාලේ......
    මෙහෙට ඇවිත් බලපං අපෙ ඩාන්සිං ආලේ....

    චූටි මැණිකෙ හායි කියලා ඇතුලට යන්නේ...
    මාමා ඇවිත් පුටුව අරං මැද ඉදගන්නේ.....
    ගෙනාපු බෝතල් ටික ටික එළියට එන්නේ....
    බිත්තරයක් බදින ගමං ඇන්ටි රවන්නේ.......

    බේස් ට්‍රෙබල් බැලන්ස් කරං දාලා සෙට් එක....
    ශෝට ඇදලා ප්‍රින්සි ගස්ස යන්නෙ බැක් එක...
    වහලා ඉතිං ඔය පීචං බූට් සැට් එක.....
    කාලෙ හොදයි දාපං අර බයිලා රැප් එක....

    කොස්ස අරං සාලෙ මැදිං ඇන්ටිගෙ තාලේ....
    දැක්ක ගමං ඉගිලෙනවා පස්සට කාලේ........
    කොල්ලා කෙල්ල කාලෙ නටපු ඩාංසිං බෝලේ.....
    මතක් වෙලා නේද එදා ඩිගිසි ඩිගාරේ.......

    ලන්සි ගෙදර ප්‍රින්සි දැකලා හැදුන පිස්සුව....
    කින්සි පාරෙ යන්නට බෑ නැතුව රන්චුව...
    පෙට්‍රල් ටික හුලගෙ ගිහිං දාපු තල්ලුව...
    අරං වරෙං ඉරිදට අපි කියපු සින්දුව....

    0511-0811-0418-5943_Cartoon_of_a_50s_Couple_Dancing_clipart_image.jpg

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙන්න පුලුවං හැමෝටම රෙප්...
    අර දේවයන් වහන්සේ කියලා හිතං ඉන්න ඉබ්බාට විතරක් දෙන්න බෑ ලු
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :eek::eek::( :lol:
    ලොල් බං.. කියපු විදිහට මට තාම හිනා ;):lol:
    ඉතිං ඌ කියන වැඩේ කරපියකො.. අර චින්ති වගේ කෙල්ලො දහයක් විතර මැදට වෙලා සිංදුව කියපං.. නම කෙටි කරමු උඹගෙත් සංකෙ කියලා..
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඉතිං ඌ කියන වැඩේ කරපියකො.. අර චින්ති වගේ කෙල්ලො දහයක් විතර මැදට වෙලා සිංදුව කියපං.. නම කෙටි කරමු උඹගෙත් සංකෙ කියලා..

    Dinushasankalpa kiayana eka daamu api "ශාස" kiyala ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉතිං ඌ කියන වැඩේ කරපියකො.. අර චින්ති වගේ කෙල්ලො දහයක් විතර මැදට වෙලා සිංදුව කියපං.. නම කෙටි කරමු උඹගෙත් සංකෙ කියලා..
    මියුසික් වීඩියෝ එකක් කරන්න යන සල්ලි දෙන්නෙ උඹද...? :eek:
    ලේසි නෑ පුටේ බර ගානක් යනවා සින්දුවකරලා වීඩියෝ එකක් කරන්න:sorry:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මියුසික් වීඩියෝ එකක් කරන්න යන සල්ලි දෙන්නෙ උඹද...? :eek:
    ලේසි නෑ පුටේ බර ගානක් යනවා සින්දුවකරලා වීඩියෝ එකක් කරන්න:sorry:

    hit wunahama a wagema thamai...no risk-no rewards :yes:
    umba dannawada shihan mihiranga uge hybrid eka gaththe 1 sinduwak caller tunes walata deela kiyala ?? :nerd:
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    hit wunahama a wagema thamai...no risk-no rewards :yes:
    umba dannawada shihan mihiranga uge hybrid eka gaththe 1 sinduwak caller tunes walata deela kiyala ?? :nerd:
    :yes::yes:
    :shocked: :no: :sorry: දන් නෑ නෙ
    මන්දා මට තේරෙන්නෑ බොලං ඕවා..
    මං කරන්නෙ වක්කඩ කැඩුවා වගේ ලියලා ලියලා දාන එක :rofl:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    :yes::yes:
    :shocked: :no: :sorry: දන් නෑ නෙ
    මන්දා මට තේරෙන්නෑ බොලං ඕවා..
    මං කරන්නෙ වක්කඩ කැඩුවා වගේ ලියලා ලියලා දාන එක :rofl:

    umba ela talented ekek...
    meka kiyawaddith danenna api party eheka innawa wage podi happening scene ekak...
    poddak connections hada gena wadeta bessoth 1 sinduwaka lyrics walata 50K+ hoyanna puluwan kollo