සමහර පොටෝ තියෙනව දැක්ක ගමන් බකස් ගාල හිනා යනව...
සමහර ඒව ටිකක් වෙලා බල්න් ඉන්නකොට මීටර් වෙනව...
සමහර ඒව 2 පාරක් 3 පාරක් බලනකොට තමයි තේරෙන්නෙ...
තවත් සමහර ඒව කොච්චර බැලුවත් තේරෙන් නැ...හැබැයි ඒකම තව කෙනෙක් ට තේරෙනව..එතකොට ඉතින් ඒකෙනා පොඩි උදවුවක් කරපුගමන් හිනා තමයි....
හැබැයි ඕක නෙමේ නියම සීන් එක...සමහර කමෙන්ට් තමයි පට්ට...ඒවට හිනායනව පොටෝ එකට වඩා...මතකනේ ex alien..කොහොමද කමෙන්ට් ටික....
අන්න ඒ වගේ පොටෝ මෙතන දාපල්ලා...
මෙන්න මම හොයාගත්ත ඒවා..
තව තියෙනවා....ඒවා පසුවට...උබල ලග තියෙන ඒවත් දාපල්ලා...
මේව ගැන හිතෙන දේවල් හිතේ තියාගෙන ඉන්නෙ නැතුව අනිවා දාපල්ලා...