අලුත්ගම_හා_වැලිපැන්න

waca

Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    ඔය ෆේස්බුක් එකේම නේද තිබුනේ හාමුදුරුනමක් අපවත් කරල කියල, ඒක බොරුවක්නෙ. මේ වගේ අවස්ථාවල රටේ ලියාපදිංචි මාද්‍යවල (රූපවාහිනී ආයතන, පුවත්පත්, ගුවන්විදුලි නාලිකා) නිරවද්‍යතාව වැඩියි. ෆේස්බුක් කියන්නෙ කටකතා පතුරුවන තෝතැන්නක්.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    Boruwak newe eka athak e news eka official denne nathe gema yana nisa ayth . Nagoda pansale hamuduru namak e pathe un dannawa . Uba lankawata awe lagadida? Uba official news balana nisai ahuwe:D
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Boruwak newe eka athak e news eka official denne nathe gema yana nisa ayth . Nagoda pansale hamuduru namak e pathe un dannawa . Uba lankawata awe lagadida? Uba official news balana nisai ahuwe:D

    machan ara wataraka wijitha hamuduruwange case eka mokadda?
    ekath hambayange wadakda?
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Boruwak newe eka athak e news eka official denne nathe gema yana nisa ayth . Nagoda pansale hamuduru namak e pathe un dannawa . Uba lankawata awe lagadida? Uba official news balana nisai ahuwe:D

    math danna widihata oya kathawa aththak ban
    :(:(:(:(:(
    wena hethuwakata hamuduruwo apawath una kiyala passe kiyai
    thawa tika dawasakin
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    Boruwak newe eka athak e news eka official denne nathe gema yana nisa ayth . Nagoda pansale hamuduru namak e pathe un dannawa . Uba lankawata awe lagadida? Uba official news balana nisai ahuwe:D

    ඔය සිද්ධිය ඇත්තක් නං ඇයි හාමුදුරුවොන්ගෙ නම කියන්න බැරි? ලංකාවෙ මනුෂ්‍ය ඝාතන සිද්ධියක් ඔච්චර කාලයක් හංගගෙන ඉන්න පුලුවන්ද? කීයටවත් බෑ කොමොස හරි ලීක් වෙනවාමයි. මමත් දැක්ක විදියට දැන් අර ෆේස්බුක් එකෙත් ඔය අපවත් කරපු කතාව යන්නෙ නැත්තෙ ඕක බොරුවක් නිසානෙ. මැරුණ නං කොහෙද දේහය දැනට තියෙන්නෙ? මොන ඉස්පිරිතාලෙටද ඇඩ්මිට් කරේ. අනිවාර්යයෙන්ම ලීක් වෙනව ප්‍රවෘත්ති වලට. එතකොට පොලිසියටත් පිලිගන්න වෙනවා. කටකතා වලට රැවටෙන්න එපා. මුස්ලිම් අන්තවාදිනුත් ඔය විදිටයම තමයි ලංකාව ගැන බොරු ප්‍රවෘත්ති යවන්නේ මහා විනාශයක් වුනා කියල මොකද ෆේස්බුක් එකේ නිදහසක් තියෙනව ඕන බොරුවක් කියන්න පුලුවන්. වගකිව යුතු මාධ්‍ය වලට එහෙම කරන්න අමාරුයි මොකද නීතිමය ප්‍රශ්න වලට මූනදෙන්න වෙන නිසා.

    හාමුදුරුවො කෙනෙක් අපවත් කරා නං සාක්ෂි ඇතුව පෙන්නවන්න එතකොට මං පිලිගන්නම් එහෙම නැතුව මං ඔය ෆේස්බුක් කටකතා පිලිගන්නෙ නෑ. නිල ආරංචි වලට අනුව මැරුණෙ දෙදෙනෙකු පමණයි එවිට ඔවුන්ගෙ අනන්‍යතාව හංගන්න බෑ නෛතිකව. කරුණාකර ටිකක් විවෘත මනසකින් බලන්න.:)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    machan ara wataraka wijitha hamuduruwange case eka mokadda?
    ekath hambayange wadakda?

    Ow hambayek ge wadak. E hamuduruwo kiyala nabiya rape karayek uta nadu danna kiyala ekata tama oya case. Athada ban nabiya awurudu 3 k ma kakul asse witarai ayesha ta gahuwe kiyana kathawa?:D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඔය සිද්ධිය ඇත්තක් නං ඇයි හාමුදුරුවොන්ගෙ නම කියන්න බැරි? ලංකාවෙ මනුෂ්‍ය ඝාතන සිද්ධියක් ඔච්චර කාලයක් හංගගෙන ඉන්න පුලුවන්ද? කීයටවත් බෑ කොමොස හරි ලීක් වෙනවාමයි. මමත් දැක්ක විදියට දැන් අර ෆේස්බුක් එකෙත් ඔය අපවත් කරපු කතාව යන්නෙ නැත්තෙ ඕක බොරුවක් නිසානෙ. මැරුණ නං කොහෙද දේහය දැනට තියෙන්නෙ? මොන ඉස්පිරිතාලෙටද ඇඩ්මිට් කරේ. අනිවාර්යයෙන්ම ලීක් වෙනව ප්‍රවෘත්ති වලට. එතකොට පොලිසියටත් පිලිගන්න වෙනවා. කටකතා වලට රැවටෙන්න එපා. මුස්ලිම් අන්තවාදිනුත් ඔය විදිටයම තමයි ලංකාව ගැන බොරු ප්‍රවෘත්ති යවන්නේ මහා විනාශයක් වුනා කියල මොකද ෆේස්බුක් එකේ නිදහසක් තියෙනව ඕන බොරුවක් කියන්න පුලුවන්. වගකිව යුතු මාධ්‍ය වලට එහෙම කරන්න අමාරුයි මොකද නීතිමය ප්‍රශ්න වලට මූනදෙන්න වෙන නිසා.

    හාමුදුරුවො කෙනෙක් අපවත් කරා නං සාක්ෂි ඇතුව පෙන්නවන්න එතකොට මං පිලිගන්නම් එහෙම නැතුව මං ඔය ෆේස්බුක් කටකතා පිලිගන්නෙ නෑ. නිල ආරංචි වලට අනුව මැරුණෙ දෙදෙනෙකු පමණයි එවිට ඔවුන්ගෙ අනන්‍යතාව හංගන්න බෑ නෛතිකව. කරුණාකර ටිකක් විවෘත මනසකින් බලන්න.:)

    Uba ekko lankawe neme ekko gamaka. War eka kale ambulence yawwe rathmalane para wahala e unata news wala injury 2 i 3 i . Uba piligatha na kiyala awulk na danna un dannawa . Uba e pathe yaluwek wath innawanam ahla balapan. Facebook walin owa ahane kawda ban. Mewa me e pathe. Inna aya danna dewal. Mehe nithiyak na. Nithiyak thiyenawanam expire beheth wikunanna deida? Palli isaara para pura wahana nawattana dei da? Lankawa gana mona prachara giyath muslim kiyapu gaman loke dannawa case eka. Uba baya nathuwa bawanawak karagena inna
     
    මම ලංකාවෙ තමයි ඉන්නේ නුගේගොඩ. ඒ කාලෙ මමත් ඇම්බියුනන්ස් පෙරහැරවල් වගේ යනව දැකල තියෙනව ඔෆිස් යනකොටයි ගිහිල්ල එනකොටයි. මම ඒ කාලෙ වැඩකරේ පුරහල කිට්ටුව සමාගමක. හැබැයි ඉන්ජරීස් ඔච්චර අඩුවෙන් තිබුනෙ නෑනෙ යුද්ධ කාලෙ කොහොමත් තොරතුරු හංගන්න ලේසියි මුදා නොගත් ප්‍රදේශ නිසා, අනිත් එක ඒක යුද්ධ භුමියක් රජයට තොරතුරු වාරණය කරන්න ලේසිනි. ඔයා ඒ පැත්තෙ නං විස්තර දන්නව ඇතිනෙ:D එහෙනං කියමු බලන්න හාමුදුරුවොන්ගෙ නමයි පන්සලයි, දැන් දේහය තියෙන්නෙ හොහෙද? මොන ඉස්පිරිතාලෙටද ඇතුල් කරේළ මොන පොලිස් බල ප්‍රෙද්ශයේද? කෝ මහේස්ත්‍රාත් පරීක්ෂණ (මනුෂ්‍ය ඝාතනයක් වුනාම මහේස්ත්‍රාත් පරීක්ෂණ තියනව). නිකන් ගොන් තර්ක ගේන්න එපා කටකතා සාධාරණීකරණය කරන්න. කරුණාකර සාක්ෂි ඉදිරිපත් කරන්න හාමුදුරු නමක් අපවත් වුනා කියල. හරිහැටි පිලිගත හැකි සාක්ෂි ඉදිරිපත් කරොත් පිලිගන්නම්. ඔබතුමා කාළාම සුත්‍රය ගැන අහල ඇතිනේ:nerd:.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඔය සිද්ධිය ඇත්තක් නං ඇයි හාමුදුරුවොන්ගෙ නම කියන්න බැරි? ලංකාවෙ මනුෂ්‍ය ඝාතන සිද්ධියක් ඔච්චර කාලයක් හංගගෙන ඉන්න පුලුවන්ද? කීයටවත් බෑ කොමොස හරි ලීක් වෙනවාමයි. මමත් දැක්ක විදියට දැන් අර ෆේස්බුක් එකෙත් ඔය අපවත් කරපු කතාව යන්නෙ නැත්තෙ ඕක බොරුවක් නිසානෙ. මැරුණ නං කොහෙද දේහය දැනට තියෙන්නෙ? මොන ඉස්පිරිතාලෙටද ඇඩ්මිට් කරේ. අනිවාර්යයෙන්ම ලීක් වෙනව ප්‍රවෘත්ති වලට. එතකොට පොලිසියටත් පිලිගන්න වෙනවා. කටකතා වලට රැවටෙන්න එපා. මුස්ලිම් අන්තවාදිනුත් ඔය විදිටයම තමයි ලංකාව ගැන බොරු ප්‍රවෘත්ති යවන්නේ මහා විනාශයක් වුනා කියල මොකද ෆේස්බුක් එකේ නිදහසක් තියෙනව ඕන බොරුවක් කියන්න පුලුවන්. වගකිව යුතු මාධ්‍ය වලට එහෙම කරන්න අමාරුයි මොකද නීතිමය ප්‍රශ්න වලට මූනදෙන්න වෙන නිසා.

    හාමුදුරුවො කෙනෙක් අපවත් කරා නං සාක්ෂි ඇතුව පෙන්නවන්න එතකොට මං පිලිගන්නම් එහෙම නැතුව මං ඔය ෆේස්බුක් කටකතා පිලිගන්නෙ නෑ. නිල ආරංචි වලට අනුව මැරුණෙ දෙදෙනෙකු පමණයි එවිට ඔවුන්ගෙ අනන්‍යතාව හංගන්න බෑ නෛතිකව. කරුණාකර ටිකක් විවෘත මනසකින් බලන්න.:)

    ශුදූ බොඩිය නාගොඩ හොස්පි එකේ මෝචරියේ තියෙනවා කියලා ඒ පැත්තේ අය දන්නවා. :):) උඹට තියෙන්නේ මෝචරිය බලාගන්න ඇට්ටාට අරක්කු භාගයක් හරි, රුපියල් 500ක් හරි දීලා ශේප් එකේ බලාගන්න. කැමති නම් ගිහින් බලන්න. තව සතියකින් වගේ COD එකට වෙන හේතුවක් දාලා බොඩිය ශේප් එකේ එලියට දාවි :no::no:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මම ලංකාවෙ තමයි ඉන්නේ නුගේගොඩ. ඒ කාලෙ මමත් ඇම්බියුනන්ස් පෙරහැරවල් වගේ යනව දැකල තියෙනව ඔෆිස් යනකොටයි ගිහිල්ල එනකොටයි. මම ඒ කාලෙ වැඩකරේ පුරහල කිට්ටුව සමාගමක. හැබැයි ඉන්ජරීස් ඔච්චර අඩුවෙන් තිබුනෙ නෑනෙ යුද්ධ කාලෙ කොහොමත් තොරතුරු හංගන්න ලේසියි මුදා නොගත් ප්‍රදේශ නිසා, අනිත් එක ඒක යුද්ධ භුමියක් රජයට තොරතුරු වාරණය කරන්න ලේසිනි. ඔයා ඒ පැත්තෙ නං විස්තර දන්නව ඇතිනෙ:D එහෙනං කියමු බලන්න හාමුදුරුවොන්ගෙ නමයි පන්සලයි, දැන් දේහය තියෙන්නෙ හොහෙද? මොන ඉස්පිරිතාලෙටද ඇතුල් කරේළ මොන පොලිස් බල ප්‍රෙද්ශයේද? කෝ මහේස්ත්‍රාත් පරීක්ෂණ (මනුෂ්‍ය ඝාතනයක් වුනාම මහේස්ත්‍රාත් පරීක්ෂණ තියනව). නිකන් ගොන් තර්ක ගේන්න එපා කටකතා සාධාරණීකරණය කරන්න. කරුණාකර සාක්ෂි ඉදිරිපත් කරන්න හාමුදුරු නමක් අපවත් වුනා කියල. හරිහැටි පිලිගත හැකි සාක්ෂි ඉදිරිපත් කරොත් පිලිගන්නම්. ඔබතුමා කාළාම සුත්‍රය ගැන අහල ඇතිනේ:nerd:.

    Nagoda pansale hamuduru namak cod dila na tama. Uba ara hamuduwanta gahapu eka danneth na? Muslim un mala eka nam. Dannawa. Man kirulapone. Uba nugegoda nam math oya kittuwa tama. Uba piligatha nathath mata awulk na ban moko dan uba buddhagama aththa kiyala kochchara kiwath hambayo malata pilaganne nane:D etin uba unta eka kiyna yanne nane e wage tama:D news denakam balan inne nathuwa news hoyala balapan. Hoda investor kenek wenna one nam market ekata enna kalin news danaganna one:D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බින්දු;16797755 said:
    ශුදූ බොඩිය නාගොඩ හොස්පි එකේ මෝචරියේ තියෙනවා කියලා ඒ පැත්තේ අය දන්නවා. :):) උඹට තියෙන්නේ මෝචරිය බලාගන්න ඇට්ටාට අරක්කු භාගයක් හරි, රුපියල් 500ක් හරි දීලා ශේප් එකේ බලාගන්න. කැමති නම් ගිහින් බලන්න. තව සතියකින් වගේ COD එකට වෙන හේතුවක් දාලා බොඩිය ශේප් එකේ එලියට දාවි :no::no:

    Uba hamathukka sanwidanen neda 500 k denna kiyne:shocked:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    බින්දු;16797755 said:
    ශුදූ බොඩිය නාගොඩ හොස්පි එකේ මෝචරියේ තියෙනවා කියලා ඒ පැත්තේ අය දන්නවා. :):) උඹට තියෙන්නේ මෝචරිය බලාගන්න ඇට්ටාට අරක්කු භාගයක් හරි, රුපියල් 500ක් හරි දීලා ශේප් එකේ බලාගන්න. කැමති නම් ගිහින් බලන්න. තව සතියකින් වගේ COD එකට වෙන හේතුවක් දාලා බොඩිය ශේප් එකේ එලියට දාවි :no::no:

    උඹ හිතන්නෙ මෝචරියකට මළසිරුරක් එහෙම ඕනවට එපාවට නිකන් ගෙදර ෆ්‍රිජ් එකේ මස් දානව වගේ දාන්න පුලුවන් කියලද?:lol:
    රෝහලේදි ලෙඩෙක් මැරුණත් නැත්නම් මැරිච්ච කෙනෙක් රෝහලට ගෙනාවත් රෝහලකදි කරන්න ඕන නිතිමය දේවල් ගොඩක් තියෙනව, ලෙඩාගෙ අනන්‍යතාව හොයන්න ඕන, ඩොක්ටර් කෙනෙක් ඩික්ලයාර් කරන්න ඕන එම පුද්ගලයා මැරිල කියල. එහෙම නැත්නම් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් තියන්න ඕන. ඒ සියලු නීතිමය ලේඛන සකස් කරන්න ඕන මැරුණ බවට අනුමාන කළහැකි වෙලාව සහ දිනය, හේතුව. මේ සියල්ලම අවශ්‍යයි. මියගිය අයගේ මෝචරි රෙජිස්ට්‍රි එකක් තියෙනව ඕන කෙනෙකුට බලන්න පුලුවන් දින වේලාවල් සමඟ ඒකට බලාගන්න ඇට්ටාට අරක්කු දෙන්න ඕන නෑ. පුදුම සහගතම වැඩේ තමයි දැන් බුකියෙ කවුරුවත් ඔය හාමුදුරුවො අපවත් වෙච්චි එක ගැන කියන්නෙ නැති එක (අනිත් කියන්න පුලුවන් හැමදේව කියනව). අළුත්ගම සිද්දිය වුනාට පසුදිනම සෑහෙන ඔය ගැන පෝස්ට් හදල තිබුනා දැන් එකක්වත් නෑ ඒ කියන්නෙ කටකතාව හදපු අයම පිලිගන්නව එය බොරුවක් කියල. ඒ අය ඒ කටකතාව හැදුවෙ ගැටුම් තවත් වර්ධනය කරන්න මිසක් වෙනදේකට නෙමෙයි.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    යාලුවනේ මම faceboook යනකොට දැකපු ලිපි පෙලක් තමයි මේ.
    මේ පිටුවේ පසුගිය දිනවල සිදුවූ සිදුවීම් පිලිබදව වගකීමකින් යුතුව තොරතුරුවාර්තා කරල තියෙනව.අපේ යාලුවො නොදන්න දේවල් මේ පිටුවෙ ඇතියි කියල හිතල තමයි දැම්මෙ.

    වැඩි විස්තර බලන්නපිටුවට යන්න: https://www.facebook.com/beautifulmotherland

    10270295_1436915863235389_3988879661180311940_n.jpg

    10373613_1436750566585252_1037597465033064816_n.jpg

    LOL!:lol::lol:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    Hoda investor kenek wenna one nam market ekata enna kalin news danaganna one:D

    :shocked:
    නිවුස් කලින් දැනගත්තත් වැඩක් නෑ ඒව වෙරිෆයි කරන්නෙ නැත්නම් පස්සෙ මල විනාශයයි. ඒකට තමයි කටකතා වලට රැවටෙන්නෙ නැතුව කාළාම සුත්‍රය අනුව හිතන්න තියෙන්නෙ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :shocked:
    නිවුස් කලින් දැනගත්තත් වැඩක් නෑ ඒව වෙරිෆයි කරන්නෙ නැත්නම් පස්සෙ මල විනාශයයි. ඒකට තමයි කටකතා වලට රැවටෙන්නෙ නැතුව කාළාම සුත්‍රය අනුව හිතන්න තියෙන්නෙ.

    Ehrnam verify wenajam balab hitapan .kalama suthraya anuwa me hambayo ekka wada karana ba. Un gahanna enawa kiyanakoya lasti novi verify enakan hitiyoth etin shok. Uba kawru hari raa gedarata awiila iñawa dakkoth u horek da da kiyala verify wenakan hitapan kawda danne u uben kalama suthraya ahaganna awada kiyala :D hari nadda;) . U r a great human mach if u keep going some day you will attain the enlightenment . When that happens. I will be there worshiping you. Hands down . Respect all the way:D;)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Uba hamathukka sanwidanen neda 500 k denna kiyne:shocked:

    ow ow :lol::lol: උනුත් 500 දෙන එකේ. අපිත් ඊටවඩා දෙන්නේ මොකටද

    උඹ හිතන්නෙ මෝචරියකට මළසිරුරක් එහෙම ඕනවට එපාවට නිකන් ගෙදර ෆ්‍රිජ් එකේ මස් දානව වගේ දාන්න පුලුවන් කියලද?:lol:
    රෝහලේදි ලෙඩෙක් මැරුණත් නැත්නම් මැරිච්ච කෙනෙක් රෝහලට ගෙනාවත් රෝහලකදි කරන්න ඕන නිතිමය දේවල් ගොඩක් තියෙනව, ලෙඩාගෙ අනන්‍යතාව හොයන්න ඕන, ඩොක්ටර් කෙනෙක් ඩික්ලයාර් කරන්න ඕන එම පුද්ගලයා මැරිල කියල. එහෙම නැත්නම් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් තියන්න ඕන. ඒ සියලු නීතිමය ලේඛන සකස් කරන්න ඕන මැරුණ බවට අනුමාන කළහැකි වෙලාව සහ දිනය, හේතුව. මේ සියල්ලම අවශ්‍යයි. මියගිය අයගේ මෝචරි රෙජිස්ට්‍රි එකක් තියෙනව ඕන කෙනෙකුට බලන්න පුලුවන් දින වේලාවල් සමඟ ඒකට බලාගන්න ඇට්ටාට අරක්කු දෙන්න ඕන නෑ. පුදුම සහගතම වැඩේ තමයි දැන් බුකියෙ කවුරුවත් ඔය හාමුදුරුවො අපවත් වෙච්චි එක ගැන කියන්නෙ නැති එක (අනිත් කියන්න පුලුවන් හැමදේව කියනව). අළුත්ගම සිද්දිය වුනාට පසුදිනම සෑහෙන ඔය ගැන පෝස්ට් හදල තිබුනා දැන් එකක්වත් නෑ ඒ කියන්නෙ කටකතාව හදපු අයම පිලිගන්නව එය බොරුවක් කියල. ඒ අය ඒ කටකතාව හැදුවෙ ගැටුම් තවත් වර්ධනය කරන්න මිසක් වෙනදේකට නෙමෙයි.

    මචන් උඹ මට ඕවා කියන්න එන්න එපා. මමත් ඔය ෆීල්ඩ් එකේම තමයි.:lol::lol: මම දන්නවා ලීගල් ප්‍රොසීජර් එක. මම ඒ වගේම දන්නවා ලීගල් ප්‍රොසීජර් එක ලොක්කොන්ට ඕන විදියට වෙනස් කරන හැටි. මම ඒ වගේම ඕන තරම් දැකලත් තියෙනවා නීතිය නවලා ඕවා කෙරෙන හැටිත්. Forensic medical officersලට කතන්දර වෙනස් කරන්න උඩින් නියෝග එන හැටි, JMO report වෙනස් කරන හැටිත් මම දැකලා තියෙනවා. ඒ නිසා ප්‍රොසීජර්ස් ගැන, ලෝ එක ගැන නම් මට කියන්න එන්න එපා :D:D උඹ නොදන්නවා වුනාට අවුරුදු 8කට වඩා මෝචරිවල තියෙන මිනී තියෙනවා. :lol::lol: සුනාමි මිනී තියෙනවා අවුරුදු 10ක් විතර වෙනවා. තවම ඔය උඹ කියන විදියේ මොකුත් නැත ;);) බොඩියක් මෝචරියක තියාගන්න එකවත්, බොඩිය ශේප් එකේ ඩිස්කාඩ් කරන එකවත් මහ වැඩක් නෙවෙයි :lol::lol: ලංකාවේ ආණ්ඩුව කරන දේවල්වල හැටියට වෙන මැරුණ සිංහල අයගේ බොඩීස් තිබුනත් මම පුදුම වෙන්නේ නෑ. දුමින්ද ලොක්කා ගැන එහෙම අමතක නැතුව ඇති නේද :eek::eek::shocked::shocked::lol::lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බින්දු;16798150 said:

    Mu podi ekek man hithanne lankawe dena game danne na:D
     
    හරි කෝ තාම කවුරුවත් ප්‍රවෘත්ති වල කියනව අහල තියෙනවද අඩුම ගාන හාමුදුරුනමක් අතුරුදහන් වෙලා කියල වත් මට නං තාම ඇහිල නෑ එහෙම එකක්:confused: මෝචරිවල පරණ මිනී තියෙන්නෙ අඳුරගන්න බැරි ඒවනෙ. ඇයි ඒ හාමුදුරුවො කාත් කවුරුවත් නැතුව හුදෙකලාවෙම හිටපු හාමුදුරු නමක්ද?:eek:

    උඹ ඒ වගේ ෆීල්ඩ් එකක ඉඳලත් කටකතා විශ්වාස කරන එකයි දුක:(

    මම මේ කල්පනා කරේ මෙච්චර අය මේ කටකතාව ඇත්ත කියල කියන්න හැදුවත් කෝ එකෙකුටවත් බැරිවුනානෙ නමක් වත් හරියට කියන්න, ඔක්කොම කියන්නෙ බාගෙට අර පැත්තෙලු මේ පැත්තෙලු, මරලලු, මෝචරියෙ හංගලලු ඒවගේ.
     
    Last edited:

    Similar threads