What's the best hotel in Kandy?

your_love

Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    What's the best hotel in kandy for stay?

    Cinnamon citadel ? Amaya Hills? Earls regency? or any other?
    :confused::confused:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,493
    3,729
    113
    then go topaz. tourmaline, earls regency for best view topaz. tourmaline

    and there is a hotel cal Hunas Falls Hotel Kandy that one supper, but price is little highr
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,983
    18,648
    113
    34
    Hell
    Earls regency eke thma SL Cricket Team 1kath awith inne bn.Mahawali Reach kama hodai

    devon 1ken supiri Hotel 1k Trinity 1ka udata wenda wge hadla thiyenawa.Open krala d dan nah. kawuruwath dakke naddo
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,983
    18,648
    113
    34
    Hell
    koheda Devon eka Trinity eka udin thiyenne :shocked::nerd:

    eke Devon kiyala gahala na bn...thma hadanawa wge man hithanne .mage friend kenek kiwwe Devon 1ke eka thma eka hadanne kiyala.
    thattu 5k tiyenawa Rooms 60+ wat tiyenda oni eke Size 1ke hatiyata
    eka :yes:
    Hillwood ;) 1ka uda hariyata[senani Hotel] giyahama eka hodata penawa
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    koheda Devon eka Trinity eka udin thiyenne :shocked::nerd:

    සුධර්මාරාමෙ ලග. නුවර හදන සුපිරිම හොටෙල් 1. තාම ඉවර නැද්ද කොහෙද.:oo::oo:

    tikNTYr.jpg
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    රිජන්සි හොදයි. හැබැයි ටවුන් එකෙන් ටිකක් දුරයි. රූම්ස් වර්ග කිහිපයක් තියෙනවා. නිස්කලංකව ඉන්න පුලුවන්.

    මහවැලි රීච් එක කටුගස්තොට. ගග අද්දර .. මේ දෙකම තරු 5. ආයේ අමායා හිල්ස් හොදයි
    කන්දක් නගින්න ඕන. නියම විව් එකක් තියෙනවා. ස්විමින් පූල් එක ලග සුපිරිම තමයි.

    හැබැයි මේවගේ ගනන් තමයි සැර. තීරණය වෙන්නේ ඔයාගේ බජට් එක අනුව තමයි. සාමාන්‍යයෙන් විශේෂ කාල වකවනු ( නුවර පෙරහැර ) වගේ කාල වල හැරෙන්න‍ තරු 5 හෝටලයක කාමරයක් 14-16 ත් අතර වෙනවා
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    සුධර්මාරාමෙ ලග. නුවර හදන සුපිරිම හොටෙල් 1. තාම ඉවර නැද්ද කොහෙද.:oo::oo:

    tikNTYr.jpg

    මචං ඕක හොටෙල් එකක් කියලා තමයි මමත් හිතන් හිටියේ. දැන් ආරංචියක් තියෙනවා
    සුපිරි එපාර්ට්මන්ට් එකක් හදනවා කියලා. අනේ මන්දා ඒ මේකමද කියලා