අලුත්ගම_හා_වැලිපැන්න

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    හරි කෝ තාම කවුරුවත් ප්‍රවෘත්ති වල කියනව අහල තියෙනවද අඩුම ගාන හාමුදුරුනමක් අතුරුදහන් වෙලා කියල වත් මට නං තාම ඇහිල නෑ එහෙම එකක්:confused: මෝචරිවල පරණ මිනී තියෙන්නෙ අඳුරගන්න බැරි ඒවනෙ. ඇයි ඒ හාමුදුරුවො හුදෙකලාවෙ හිටපු හාමුදුරු නමක්ද?

    උඹ ඒ වගේ ෆීල්ඩ් එකක ඉඳලත් කටකතා විශ්වාස කරන එකයි දුක

    nagoda siwali hamuduro kiyala thama kathawa yanne
    nagoda paththen thama aththa danaganna wenne
    anika ara waliya welawe gathta video eke
    hamuduru namak thuwala wela watila innawa hodata penawa
    e gana kauruth mokuth kiyanne na
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda

    කතාවෙ හැටියට නම නාගොඩ සීවලී නම් කතාවෙ හැටියට වැඩවසන විහාරස්ථානය කොහෙද?;) එතකොට ඇත්ත නැත්ත බලාගන්න පුලුවන්නෙ.

    හාමුදුරු දෙනමක් තුවාල වුනා කියල තමයි නිල වාර්තා කියන්නේ. ඒ වීඩියෝ එකේ තියෙන්නෙ ඒ එක් නමක්.

    BTW no Google search result typing phonetically nagoda sivali in many ways in both languages using Google Inverted comma search. No newspaper report regarding that name:shocked:
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    හරි කෝ තාම කවුරුවත් ප්‍රවෘත්ති වල කියනව අහල තියෙනවද අඩුම ගාන හාමුදුරුනමක් අතුරුදහන් වෙලා කියල වත් මට නං තාම ඇහිල නෑ එහෙම එකක්:confused: මෝචරිවල පරණ මිනී තියෙන්නෙ අඳුරගන්න බැරි ඒවනෙ. ඇයි ඒ හාමුදුරුවො කාත් කවුරුවත් නැතුව හුදෙකලාවෙම හිටපු හාමුදුරු නමක්ද?:eek:

    උඹ ඒ වගේ ෆීල්ඩ් එකක ඉඳලත් කටකතා විශ්වාස කරන එකයි දුක:(

    මම මේ කල්පනා කරේ මෙච්චර අය මේ කටකතාව ඇත්ත කියල කියන්න හැදුවත් කෝ එකෙකුටවත් බැරිවුනානෙ නමක් වත් හරියට කියන්න, ඔක්කොම කියන්නෙ බාගෙට අර පැත්තෙලු මේ පැත්තෙලු, මරලලු, මෝචරියෙ හංගලලු ඒවගේ.

    Uba ayth news magulak kiynawa:D uva hora horek kiyanakan balan hitapan.ado uba ela porak ne nila wartha anuwa wada ne neda;) ara pitipassen wedi thiyala issaraihn waduna nila warthawa ela ne:D
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    Uba ayth news magulak kiynawa:D uva hora horek kiyanakan balan hitapan.ado uba ela porak ne nila wartha anuwa wada ne neda;) ara pitipassen wedi thiyala issaraihn waduna nila warthawa ela ne:D

    කොහොමත් මං උඹ වගේ කට කතා විශ්වාස කරල වැඩ කරන ජාතියෙ කෙනෙක් නෙමෙයි. :D උඹ සෑහෙන April jokes වලට අහුවෙලා මයිහිතේ ඕන දෙයක් අහපු ගමන් පිලිඅරගෙන:sorry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මම ලංකාවෙ තමයි ඉන්නේ නුගේගොඩ. ඒ කාලෙ මමත් ඇම්බියුනන්ස් පෙරහැරවල් වගේ යනව දැකල තියෙනව ඔෆිස් යනකොටයි ගිහිල්ල එනකොටයි. මම ඒ කාලෙ වැඩකරේ පුරහල කිට්ටුව සමාගමක. හැබැයි ඉන්ජරීස් ඔච්චර අඩුවෙන් තිබුනෙ නෑනෙ යුද්ධ කාලෙ කොහොමත් තොරතුරු හංගන්න ලේසියි මුදා නොගත් ප්‍රදේශ නිසා, අනිත් එක ඒක යුද්ධ භුමියක් රජයට තොරතුරු වාරණය කරන්න ලේසිනි. ඔයා ඒ පැත්තෙ නං විස්තර දන්නව ඇතිනෙ:D එහෙනං කියමු බලන්න හාමුදුරුවොන්ගෙ නමයි පන්සලයි, දැන් දේහය තියෙන්නෙ හොහෙද? මොන ඉස්පිරිතාලෙටද ඇතුල් කරේළ මොන පොලිස් බල ප්‍රෙද්ශයේද? කෝ මහේස්ත්‍රාත් පරීක්ෂණ (මනුෂ්‍ය ඝාතනයක් වුනාම මහේස්ත්‍රාත් පරීක්ෂණ තියනව). නිකන් ගොන් තර්ක ගේන්න එපා කටකතා සාධාරණීකරණය කරන්න. කරුණාකර සාක්ෂි ඉදිරිපත් කරන්න හාමුදුරු නමක් අපවත් වුනා කියල. හරිහැටි පිලිගත හැකි සාක්ෂි ඉදිරිපත් කරොත් පිලිගන්නම්. ඔබතුමා කාළාම සුත්‍රය ගැන අහල ඇතිනේ:nerd:.
    :yes::yes:එක හාමුදුරුනමක් අපවත් වුනානම් අනිත් හාමුදුරුවරු උඩ බලාගෙන ඉඳීද? :eek:
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    කොහොමත් මං උඹ වගේ කට කතා විශ්වාස කරල වැඩ කරන ජාතියෙ කෙනෙක් නෙමෙයි. :D උඹ සෑහෙන April jokes වලට අහුවෙලා . මයිහිතේ ඕන දෙයක් අහපු ගමන් පිලිඅරගෙන:sorry:

    Ow mach uba hena mola karayek . Hands down respect:D mach uba ara pitipassen wedi thiyala issagib waduna eke nila warthawa baluwada kohomada ban ehema wenne? Ara dumindage case eketh nila warthawe wistara tikak kiyapan ko mach apita ubata wage nila wartha therenne na:D uba ara hambantota nila warthawath baluwada . Api modayo ban uba wage nila wartha enakan inne nane:( hands down respect all the way;) ubala wage aththa danaganna one minissunta tama nila wartha thiyenne ela ela digatama nila wartha balapan
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :yes::yes:එක හාමුදුරුනමක් අපවත් වුනානම් අනිත් හාමුදුරුවරු උඩ බලාගෙන ඉඳීද? :eek:

    Dan ubalage ganu pu ke katayam enakan american hamudawen kaddi ubala mehe petrol bomba tiyan uda balan inee:D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Mu podi ekek man hithanne lankawe dena game danne na:D

    විමසුම බලන ඩයල් එකක් වෙන්න පුලුවන් :eek::eek::D:D

    හරි කෝ තාම කවුරුවත් ප්‍රවෘත්ති වල කියනව අහල තියෙනවද අඩුම ගාන හාමුදුරුනමක් අතුරුදහන් වෙලා කියල වත් මට නං තාම ඇහිල නෑ එහෙම එකක්:confused: මෝචරිවල පරණ මිනී තියෙන්නෙ අඳුරගන්න බැරි ඒවනෙ. ඇයි ඒ හාමුදුරුවො කාත් කවුරුවත් නැතුව හුදෙකලාවෙම හිටපු හාමුදුරු නමක්ද?:eek:

    උඹ ඒ වගේ ෆීල්ඩ් එකක ඉඳලත් කටකතා විශ්වාස කරන එකයි දුක:(

    මම මේ කල්පනා කරේ මෙච්චර අය මේ කටකතාව ඇත්ත කියල කියන්න හැදුවත් කෝ එකෙකුටවත් බැරිවුනානෙ නමක් වත් හරියට කියන්න, ඔක්කොම කියන්නෙ බාගෙට අර පැත්තෙලු මේ පැත්තෙලු, මරලලු, මෝචරියෙ හංගලලු ඒවගේ.

    ඔය නම/ පන්සල දාලා තියෙන්නේ :P උයා හිතනවට වඩා රටේ තත්වේ වෙනස්. තවමත් ප්‍රවුත්ති වලට කිව්වේ නෑ කියලා කියනවා නේ :no::no: :frown::frown: ඕවා ප්‍රවෘත්ති වලට කියන්නේ නෑ. පුලුවන් නම් තේරුම් ගන්න. ආණ්ඩුව හදන්නේ ඇත්ත එලි කරලා, වැරදිකාරයොන්ට දඬුවම් දෙන්න නෙවෙයි පුලුවන් තරම් මේක යට ගහලා ශේප් වෙන්න :no::no: තේරුම් ගන්න පුලුවන් නම් තේරුම් ගන්න :):)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බින්දු;16798645 said:
    විමසුම බලන ඩයල් එකක් වෙන්න පුලුවන් :eek::eek::D:D

    ඔය නම/ පන්සල දාලා තියෙන්නේ :P උයා හිතනවට වඩා රටේ තත්වේ වෙනස්. තවමත් ප්‍රවුත්ති වලට කිව්වේ නෑ කියලා කියනවා නේ :no::no: :frown::frown: ඕවා ප්‍රවෘත්ති වලට කියන්නේ නෑ. පුලුවන් නම් තේරුම් ගන්න. ආණ්ඩුව හදන්නේ ඇත්ත එලි කරලා, වැරදිකාරයොන්ට දඬුවම් දෙන්න නෙවෙයි පුලුවන් තරම් මේක යට ගහලා ශේප් වෙන්න :no::no: තේරුම් ගන්න පුලුවන් නම් තේරුම් ගන්න :):)
    Pissuda ban u hari dan balaoan dumindage scene eke nila warthawa aththa siddiya sampurnayenma thiyenawane:D ay sellam pisthola case eke nila warthawe unath aththama siddiyanr thiyenne:D ewa etin mun tama tama hadanne nila eka enakam balan inna nisa:D apita newe:( api paw ne ban munta aththa siddiya nila warthawakunma denawa;)
     
    :lol::lol: සෙල්ලම් පිස්තෝල කිව්වම මතක් වුනේ. අර මෝටර් බයික් එකේ යනකොට වෙඩි වැදුන සීන් එකට හදපු රැජිනි කාන්ත්ගේ වීඩියෝ එක. :shocked::shocked: :P :P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බින්දු;16798693 said:
    :lol::lol: සෙල්ලම් පිස්තෝල කිව්වම මතක් වුනේ. අර මෝටර් බයික් එකේ යනකොට වෙඩි වැදුන සීන් එකට හදපු රැජිනි කාන්ත්ගේ වීඩියෝ එක. :shocked::shocked: :P :P

    Anna nila wartha;) rajinith kanth tath pudumailu e scene ekata :lol: e wunata muta awulak na nila warthawane:D mu dagena kiyawanawa athi nila warthawane kiyla:D api eka athakata paw mehema modayek wenna bari unane nadda:cool:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    උඹ හිතන්නෙ මෝචරියකට මළසිරුරක් එහෙම ඕනවට එපාවට නිකන් ගෙදර ෆ්‍රිජ් එකේ මස් දානව වගේ දාන්න පුලුවන් කියලද?:lol:
    රෝහලේදි ලෙඩෙක් මැරුණත් නැත්නම් මැරිච්ච කෙනෙක් රෝහලට ගෙනාවත් රෝහලකදි කරන්න ඕන නිතිමය දේවල් ගොඩක් තියෙනව, ලෙඩාගෙ අනන්‍යතාව හොයන්න ඕන, ඩොක්ටර් කෙනෙක් ඩික්ලයාර් කරන්න ඕන එම පුද්ගලයා මැරිල කියල. එහෙම නැත්නම් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් තියන්න ඕන. ඒ සියලු නීතිමය ලේඛන සකස් කරන්න ඕන මැරුණ බවට අනුමාන කළහැකි වෙලාව සහ දිනය, හේතුව. මේ සියල්ලම අවශ්‍යයි. මියගිය අයගේ මෝචරි රෙජිස්ට්‍රි එකක් තියෙනව ඕන කෙනෙකුට බලන්න පුලුවන් දින වේලාවල් සමඟ ඒකට බලාගන්න ඇට්ටාට අරක්කු දෙන්න ඕන නෑ. පුදුම සහගතම වැඩේ තමයි දැන් බුකියෙ කවුරුවත් ඔය හාමුදුරුවො අපවත් වෙච්චි එක ගැන කියන්නෙ නැති එක (අනිත් කියන්න පුලුවන් හැමදේව කියනව). අළුත්ගම සිද්දිය වුනාට පසුදිනම සෑහෙන ඔය ගැන පෝස්ට් හදල තිබුනා දැන් එකක්වත් නෑ ඒ කියන්නෙ කටකතාව හදපු අයම පිලිගන්නව එය බොරුවක් කියල. ඒ අය ඒ කටකතාව හැදුවෙ ගැටුම් තවත් වර්ධනය කරන්න මිසක් වෙනදේකට නෙමෙයි.
    මේ හාමුදුරුවන්ගෙ කේස් එක නම් මම දන්නෙ නෑ.. ඒත් මචන් රටේ ඕනතරම් දේවල් වෙනව මධ්‍යට කියන්නෙ නැතුව.. වෙලාව ආවාම තමයි ඒව මධ්‍ය හරහා ප්‍රචාරය වෙන්නෙ. සමහර වෙලාවට මිනිස්සු දැනගෙන හිටයත් ඒව එලියට එන්නෙ නෑ. උදාහරනයක් විදියට අපේ වාහනේ ත්‍රස්තවාදින් පිරිසක් විසින් ගේමක් දෙන්න අරන් ගියා.. වාහනේ අවි ආයුධ අත් බෝම්බ එක්ක අහුවුනේ. ඒත් මචන් ඒව නිවුස් වලට කිව්වෙ, පත්තර වල ගියෙ සතියකට පස්සෙ ඊට කලින් දවසෙ උන දෙයක් වගෙ..

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    මේ හාමුදුරුවන්ගෙ කේස් එක නම් මම දන්නෙ නෑ.. ඒත් මචන් රටේ ඕනතරම් දේවල් වෙනව මධ්‍යට කියන්නෙ නැතුව.. වෙලාව ආවාම තමයි ඒව මධ්‍ය හරහා ප්‍රචාරය වෙන්නෙ. සමහර වෙලාවට මිනිස්සු දැනගෙන හිටයත් ඒව එලියට එන්නෙ නෑ. උදාහරනයක් විදියට අපේ වාහනේ ත්‍රස්තවාදින් පිරිසක් විසින් ගේමක් දෙන්න අරන් ගියා.. වාහනේ අවි ආයුධ අත් බෝම්බ එක්ක අහුවුනේ. ඒත් මචන් ඒව නිවුස් වලට කිව්වෙ, පත්තර වල ගියෙ සතියකට පස්සෙ ඊට කලින් දවසෙ උන දෙයක් වගෙ..

    ඒත් මෙතන සිද්ධිය ඒ විදියට හංගන්න පුලුවන් කියල හිතනවද?

    හාමුදුරුවො කෙනෙක් ඔය විදියට මැරිිල‍ෙ මලසිරුර නාගොඩ හොස්පිටල් එක (ගොඩක් අය කියන විදිටය) ඔය විදියට හංගගෙන ඉන්නව නං සිද්ධිය වෙලා පැය කීපයකින් හොස්පිටල් එක වටකරල හංගගෙන ඉන්න හාමුදුරුවොන්ගෙ සිරුර භාරදෙන්න කියල උද්ගෝෂනය කරල මෝචරිය ඉස්සරහ කීපදෙනෙක් ගිණිතියාගන්න හදාවි:rofl:. මතකනෙ බෝවත්තේ හාමුදුරුවොන්ගෙ සිරුර දුන්නෙ නෑ කියල මල්ශාලාව ඉස්සරහ කලබල කරපු හැටි. මෙතන තමන් බොරුවක් කරා කියල පිලිගන්න අමාරු අය එක එක ගොන් තර්ක දානව තාම උන් නමක් වත් හරියට දන්නෙත් නෑ කොහේ පන්සලේද කියල දන්නෙත් නෑ:lol: අනිත් එක දැන් ඒ සිද්ධිය වෙලා දවස් 4ක් වෙනව
     
    Uba buddimath mach deyak nila washayen kiyanakan pillaganne na. Respect:D ara pitipassen wedi thiyala issrahata waduna case eke nila warthawe monada mach tiyenne. Aththa siddiya ekene tiyenne. Ekai ahuwe:yes: uba wage buddimath minissu mahinda rajapakshata godak watinawa:D api wage newe
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    Uba buddimath mach deyak nila washayen kiyanakan pillaganne na. Respect:D ara pitipassen wedi thiyala issrahata waduna case eke nila warthawe monada mach tiyenne. Aththa siddiya ekene tiyenne. Ekai ahuwe:yes: uba wage buddimath minissu mahinda rajapakshata godak watinawa:D api wage newe

    හරි හරි දැන් ඔය වෙඩිතියපු කතා පැත්තක තියල අඩුමගානෙ කියන්න හාමුදුරුවොන්ගෙ නමයි ඉන්න පන්සලයි, උන්වහන්සේ තනියම පන්සලක කාත් කවුරුවත් නැති කෙනෙක්ද අඩුමගානෙ මෙහෙම හාමුදුරුනමක් අතුරුදහන් වෙලා වත් කියල නොකිය කියන්න. එහෙම දෙයක් කිසිම පත්තරේක, රූපවාහිිිිනිිිි නාලිිිිකාවක, ගුවන් විදුලි නාලිකාවක ප්‍රවෘත්ත වලට නොගියෙ? අඩුම ගානෙ ලංකදිිප, අදදෙරණ වගේ සයිට් වල වත් නෑ. ඒ කියන්නෙ මට එක එකා කිිිියන කටකතායි එක එක බුකියෙ හදන පෝස්ට් විශ්වාස කරන්න කයලද common sense :D ඕකට මහා බුද්දිමතෙක් වෙන්න ඕන නෑ
     
    Ara bindu kiyala thibee pansalai wistarae . Uba dakinna nathuwa athi nika wartha witharai wenna athi penne:D mach oya uba kiyana news source wala ara duminda ge case eke aththa wistara okkoma giya ubata mathakada?:D ewage aththama me parath dala neda . ubala wage mole tiyena tou un tama dumindage case eketh aththa wistara danagathe owain apita bari una mach:( ubata e athin sahenna mole tiyenawa. Hands down respect:yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :D:D waca වගේ අය මේ ත්‍රෙඩ් බලන්නේ දෙයක් දැන ගන්න, තොරතුරු දැන ගන්න නෙවෙයි. තමන්ගේ මතය තර්ක කරලා තහවුරු කරන්න. තමංගේ මතය වැරදි වුනත් තර්කයෙන් දිනන්න විතරයි උන්ට ඕන. උන්ට ඉතින් රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය ලොක්කා හරි, පොලිස් මාධ්ය ප්‍රකාශක ගෝතයා හරි කියන දේවල් තමයි ඇත්ත. විමසුමේ කියන දේවල් දේව වාක්‍ය. ඉතින් එහෙම බුවාලා කියන දෙයක් පිලිගන්නේ නැත. :D:D

    එනිවේ එතුමා ලංකාවේ නීතිය,ආණ්ඩුව සර්ව සම්පූර්ණයි කියලා හිතනවා නම් එතුමා තරම් ගොනෙක් තවත් නැත. දැං ඔය ආයුධ පෙන්නන්න එක්කන් ගිහින් මරණ ( සොරි පොලිසියට වෙඩි තිබ්බම, ආත්ම ආරක්ශාවට පොලිස් උත්තමයෝ කකුලට තියන වෙඩිල්ලක් වර්තනය වෙලා ගිහින් පපුවේ වැදිලා මැරෙන) ඉස්ටෝරි එතුමා ඉස්මුදුනෙන් පිලිගන්නවා ඇති. ඔලුවට වෙඩි වදිනවා තියා සීරීමක් වත් නොවුන දුමින්ද ලොක්කගේ මොලේ CT Image කියලා පෙන්නපු බොරු image ඇත්ත කියලා විශ්වාස කරණවා ඇති. :D:D මෙතුමා වගේ බුවාලා ඉන්නකන් ආණ්ඩුවට හොඳයි

    ඔබතුමා කියන විදියට උද්ඝෝශන කොරන්න නිදහසක් අලුත්ගම මිනිස්සුන්ට නැත. මර්ධනය කරන්නේ සිංහලයෝ. 5 දෙනෙකුට වඩා එක තැනක රැස් වෙන්න බෑ කියන්නේ සිංහලයොන්ට. කුමාර වෙල්ගමයා ඇවිත් පාට් දැම්මේ සිංහලයොන්ට. ඔය කියන විදියට උද්ඝෝශනය කරන්න සුදුසු පරිසරයක් එතන නැත. ඒත් තම්බින්ට හර්තාල් කරන්න තහනමක් නෑ. දැං හෙට සිකුරාදා පල්ලිවලට ප්‍රේ කොරන්න රැස් වෙන තම්බි ආයෙත් ගේමක් ඇද්දොත් ඒක ටැකල් කරන්න ආණ්ඩුව ලේස්ති නෑ.

    විශ්වාස කරන නොකරන එක ඔබතුමාගේ අයිතියක්. ඔබතුමාට එහෙම හොයලා බලන්න ආසාවක් තියෙනවා නම් පන්සල නාගොඩ පන්සල. හාමුදුරුවොන්ගේ නම සීවලී. කැමති නම් ගිහින් හොයලා බලලා අපිටත් කියන්න. අපිත් කැමතියි ඒ හාමුදුරුවෝ අපවත් නොවී අත පය කපාගෙන හරි ජීවත් වෙනවා නම්. :):) මොන චැනල් එකක් වත්, පත්තරයක් වත් තම්බි තුන් දෙනා මැරුනේ STF එකට වෙඩි තියන්න , බෝම්බ ගහන්න ගිහින් කියලා කිව්වේ නෑ. බෝම්බ සෙට් එකක් එක්ක අල්ලගත්ත තම්බි 3 දෙනා ගැන සමහර වෙබ් සයිට් විතරයි කිව්වේ. ඕක අද විතරක් වුන දෙයක් නෙවෙයි, මාලිගාවත්තේ බෝධිය කපන සීන් එකේ කැපුම් තුවාල ලබපු සිංහලයෝ ගැන කිව්වද නිව්ස් වලට?? බලපිට්යෝ ලිංගේන්ද්‍රය කපපු කොල්ලො දෙන්නා ගැන කිව්වද?? උන් උන්නද මලාද කියලා බැලුවද?? ඔබතුමා අල්ලගෙන කපලා දැම්මත් ඔච්චරයි මහත්තයෝ. ගෙදර උදවියට ලක්ශයක් දෙයි කට පියන් හිටපල්ලා කියලා. :D:D ඔක්කොම එතනින් ඉවරයි.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බින්දු;16799396 said:

    Uba me magulak kiyawanawa u dan ayth awith owata nila wartha ko kiyala:D. Uta owa wadak na nila warthawak one:D dan uge gedarata horek awath awath u police yen check karanawa u list wechcha horek da kiyala eta passei u action ekak ganne:D ehema ekek u. Uba ne baila kiyanawa uta:D waren cricket thread ekata nimal marilalu :( mu awith nimal ge case ekatath nila warthawa illai da manda :shocked: sanga msg ekak dala tibba:(
     
    ලොල්. එමි එමි :eek::eek: මොනවා වෙලාද?? :eek::eek:
     
    Similar threads